අපේ අම්ම මාව තනියම ගෙදර දාල යන්න බය ඇයි?
1 මොනවා හෝ වයර් මූට්ටු කිරීමට ගොස් ගේ ගිනි තබයි කියා සාධාරන බයක්
2 ගෑස් ලිප පත්තු කර නිවන්නට අමතක වීමෙන් ගේ ගිනි ගනී කියා සාධාරන් බයක්
3 හොඳට තියෙන වාහනේට මොකක් හෝ ගැජට් එකක් සැට් කරන්නට ගොස් එය විනාස කරයි යන බයක්
4 ගෙනයාමට දෙයක් නැතත් ගෙට හොරු පනී යන බයක් (මා ගෙදර සිටිනා විට දොරවල් හායි ගා ඇරදමා නිදනා හෙයින් ගෙදර කවුරුත් නැති වෙලාවට වඩා මා ඉන්නා වෙලාවක ආවොත් උන්ට පහසු බව අපේ අම්මා දනී)
5 ඇද වටේටම වයර් කෑලි ඇතිබැවින් නින්දෙන්ම මා කරන්ට් වැදී මැරේ යයි බයක්

Last edited: