EK Married Club-14

Status
Not open for further replies.

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    හිතේ ගින්දර වලට යටයි බඩේ ගින්දර..:yes::)
    හ්ම්... කාටත් ප්‍රශ්නහ් තිබේ අපි මෙහ් හිනා වෙලා ආතල් එකේ හිටියටහ් ප්‍රශ්න .. ප්‍රශ්න .. ප්‍රශ්න තමාහ්...
    11.gif
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හ්ම්... කාටත් ප්‍රශ්නහ් තිබේ අපි මෙහ් හිනා වෙලා ආතල් එකේ හිටියටහ් ප්‍රශ්න .. ප්‍රශ්න .. ප්‍රශ්න තමාහ්...
    11.gif

    ඔව් චරිතට හ්හ් එක හදාගන්න බෙහෙත් ගන්න සල්ලිත් නෑ :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලැප නෙමේ බන් ඩෙස්ක්ටොප් එක :sorry:

    :rolleyes: කී බෝඩ් අවුලක් නම් වෙන්න බෑ..... වයිරස් / මැල්වෙයා සීන් වෙන්න පුලුවන්...... :baffled: අද ඊයේ මුකුත් ඉන්ස්ටෝල් කරාද.....??


    :rolleyes: නෑ නෑ බං...... අපිට කොහෙන්ද ඈසිස්ටන්ට් ලා..... :P නැන්දා නැන්දා.... ෆෝන් එක බදු අරන්.... මට කෝල් එකක් ගන්න නෑ...... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලබ්බා , සියංබලෑපෙ මස්සිනාට කරපු කොඩි විනේ ඌ කපලාලු , උඹත් එකට සපෝර්ට් කියලා දෙයියන්ට පෙනිලා

    :frown: මොකද උඹ කෝල් කරේ.... කෝල් බැක් කරා නෝ ආන්සර්.....?? :confused:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කවුරුහරි කියනවද කෙනෙක්ව ඉග්නෝර් කරන්නේ කොහොමද කියලා එයාගේ පෝස්ට් නොපෙනෙන්න..නැත්තන් මම වෙන ත්‍රෙඩ් එකක අහන්නද?

    :oo: යූසර් සීපී එකේ තියෙනවා ඉග්නෝ ලිස්ට් කියලා එකක්..... ඒකට අදාල කෙනාගේ නම ඈඩ් කරන්න...... ඊට පස්සේ සේව් කරන්න...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොයි වෙලේද මල්ලි..අනේ සොරි..ඇත්තමයි දැක්කේ නෑ..:sorry:

    :D හරි හරි අවුලක් නෑ.... හෙට කෝල් එකක් දෙන්නම්කෝ...... මේ එක්කෙනෙක්ට අක්කා එක්ක කතා කරන්න ඕනා කිව්වනේ....... ;)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes: එකෙන්ම..... කොච්චර කියනවද නම් මෙන්න මේ වගේ...... :love: :love:

    Abhisheka+Wimalaweera+is+planning+for+her+wedding3.jpg

    ෆ්‍රිජ් නැන්දේ..:rolleyes: මූට කොසුපාර දෙන්න වෙයි වගේ...:angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බූරු බඩා...:angry::angry:

    :rofl: උ.වේ.ස.

    අර චීන ගැජට් එක ඊ බේ ගෙනාව එකක්ද බං....?? උන්ගේ එල බඩු කෑලි තියෙනවා ඔය වගේ පොඩි පොඩි චෙක් කරන ගැජට්..... ප්‍රයෝජනයි හොදට..... මාත් ගෙනාවා පවර් සප්ලයි චෙක් කරන්න.... මදර් බෝඩ් චෙක් කරන්න එහෙම බඩු..... :D :yes:
     
    Status
    Not open for further replies.