මරුටියත් එහෙමනේ මචං. පරණ එක ටිකක් හයියයි. පස්සේ ආපුවගේ තමඩුව ඇගිල්ලෙන් හයියෙන් තද කරත් එබෙනවා. අනිත් කොටස් ටිකත් එහෙම තමයි. ප්ලාස්ටික් කෑල්ලෙ ඉදලා තුනී කරලා තියන්නේ.
කියලා වැඩක් නෑ බං..... මම නම් ලේලන්ඩ් කම්පැණියෙන් තමා දාන්නේ ෆිල්ටරේ ඉදන්ම...... අනිත් බාල බඩු තියෙනවා අඩුවට..... මෙලෝ රහක් නෑ...... අපේ බාසා ගේන්න කියන වර්ගේ තමා ඉතින් හොදම එක...... බුවා කියනවා ඒ මොඩල් එක ඒ වර්ගෙන් නැත්නම් ගේන්න එපා කියලා...... 
ඒ උනාට අපේ ඒවා ගෙනාව දවසේ ඉදන් වහලයක් යට තමා...... ගැරේජ් එකකවත් රෑ තියන්නේ බොහොම දුකෙන්...... 
ඒකයි ඌට අහු උනේ..... කවුද හිතන්නේ මොරටුව - කොළඹ බසුත් බර ගානක් අයිති එකෙක්.... මෙහෙම ගොන් වස්සෙක් කියලා......
නෑ නෑ...... ආයේ ඉතින් මාසයක් ගෙදර තියන්න උනත්...... බ්‍රේක් කට්ටයක් දාන්න උනත් යවන්නේ අපේ බාස් ගාවටම තමා....... 


මම නම් වාහනේට ආදරේ නිසා දෙපාර පාගනවා යටටම..... ඒත් ඉතින් රේස් එකක් එහෙම සෙට් උන වෙලාවට...... ඒවා මතක් වෙන්නේ නෑ බං... බාගේ පෑගුවහම ඈති ඈත්තටම..... ටයිමින් එක බලලා ගියර් ටික දාන්න පුරුදු උනහම ගේමක් නෑ....... 
amathannada ? amathannada ?? amathannada ???
2006 - 2008 විතර වෙනකම් ඔය බස් ආවා.... දැන් නම් එන්නේ සින්ක්‍රොමෙෂ් ගියර් බොක්ස් විතරමයි.....
එපා.... අමතලා වැඩක් නෑ.......