වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    මරුටියත් එහෙමනේ මචං. පරණ එක ටිකක් හයියයි. පස්සේ ආපුවගේ තමඩුව ඇගිල්ලෙන් හයියෙන් තද කරත් එබෙනවා. අනිත් කොටස් ටිකත් එහෙම තමයි. ප්ලාස්ටික් කෑල්ලෙ ඉදලා තුනී කරලා තියන්නේ.

    :dull: කියලා වැඩක් නෑ බං..... මම නම් ලේලන්ඩ් කම්පැණියෙන් තමා දාන්නේ ෆිල්ටරේ ඉදන්ම...... අනිත් බාල බඩු තියෙනවා අඩුවට..... මෙලෝ රහක් නෑ...... අපේ බාසා ගේන්න කියන වර්ගේ තමා ඉතින් හොදම එක...... බුවා කියනවා ඒ මොඩල් එක ඒ වර්ගෙන් නැත්නම් ගේන්න එපා කියලා...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    බොහොම කලාතුරකින් තමා බන් ලෙලන්ඩ් ඒකක් වහලයක් යටට ඒන්නේ ගොඩාක් බස් කම්පැනියෙන් ඒලියට දාපු දවසේ ඉදලා වැස්සට තෙමෙනවා අව්වට කරවෙනවා :nerd:

    :P ඒ උනාට අපේ ඒවා ගෙනාව දවසේ ඉදන් වහලයක් යට තමා...... ගැරේජ් එකකවත් රෑ තියන්නේ බොහොම දුකෙන්...... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    මේ තියෙන්නේ බන් සුපිරි කටු.... ඔය ලියල තියෙන්නේ ලෙසටම... ඕක තමයි කියන්නේ බාස් කෙනෙක් වැඩක් කරලා දෙන්නම් කියල කිව්වා පලියට උන් විස්වාස කරලා අමාරුවේ නොවැටී ඒ කරන්න යන වැඩේ ගැන පෙර අවබෝදයක් ඇතුව ගරාජ් එකට යන්න කියල...

    :dull: කියලා වැඩක් නෑ බං..... උගේ පම්පෝරියට මම අහු උනා... මමත් හෙම්බත් වෙලා හිටියේ පවර් ස්ටියරින් කිරිල්ල අඩුවට කරගන්න විදි හොයලා....... :baffled: ඒකයි ඌට අහු උනේ..... කවුද හිතන්නේ මොරටුව - කොළඹ බසුත් බර ගානක් අයිති එකෙක්.... මෙහෙම ගොන් වස්සෙක් කියලා...... :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    ගියර් බොක්ස් එක තියනකොටත් හොයල බලල තියහන්.. අර කලින් පවර් ස්ටියරින් තිබ්බ එකා තිබ්බොත් උඹට ත්‍රෙඩ් එකේ දාන්න වෙයි මචන්ලා 1st එක දැම්මාම වාහනේ යන්නේ පස්ස්සට කියල..

    :rofl: නෑ නෑ...... ආයේ ඉතින් මාසයක් ගෙදර තියන්න උනත්...... බ්‍රේක් කට්ටයක් දාන්න උනත් යවන්නේ අපේ බාස් ගාවටම තමා....... :yes: බුවා බස් එක යටට රිංගන්නේ බ්‍රේක් කට්ට දාන්න නම්.... පොර බස් එක යටින් එලියට එන්නේ තියෙන ඔක්කොම අවුල් ටික බලාගෙන තමා...... :yes: :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    දෙපාරක් :shocked::shocked::shocked::shocked: ඔන්න ඔන්න ඉතින් බොරු එහෙම මේකේ ලියනවා නෙවෙයි.. දෙපාරක් නෙවෙයි බොල ඕක පාගන්නෙ එකයි භාග පාරක්..:lol::lol::lol::lol:

    :growl: මම නම් වාහනේට ආදරේ නිසා දෙපාර පාගනවා යටටම..... ඒත් ඉතින් රේස් එකක් එහෙම සෙට් උන වෙලාවට...... ඒවා මතක් වෙන්නේ නෑ බං... බාගේ පෑගුවහම ඈති ඈත්තටම..... ටයිමින් එක බලලා ගියර් ටික දාන්න පුරුදු උනහම ගේමක් නෑ....... :love:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    අරුට ලක්ෂයක් පුදල රැයක් මදුරුවො තලලා වැඩෙත් හරියට කරගන්නේ නැතුව ඇවිල්ල වැඩේ හරියට කරලා දුන් එකාට හරිනම් 5000ක් වැඩිපුර දෙන්න ඕන උගේ ගාස්තුවට වඩා...

    :yes: ඒත් අපේ එකා එහෙම මරා කාන් ඩයල් එකක් නෙවේ බං.... විශේෂයෙන් අපිට එහෙම කරන්නේ නෑ...... ට්‍රිපක් යනවා නම් බුවාගේ ගෙදර අයත් එක්කන් යනවා අපි...... :yes: ඕනා වෙලාවක මහ රෑක උනත් ඈදගෙන යන්න උනත් ලෑස්ති බුවා...... :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes: ඒත් අපේ එකා එහෙම මරා කාන් ඩයල් එකක් නෙවේ බං.... විශේෂයෙන් අපිට එහෙම කරන්නේ නෑ...... ට්‍රිපක් යනවා නම් බුවාගේ ගෙදර අයත් එක්කන් යනවා අපි...... :yes: ඕනා වෙලාවක මහ රෑක උනත් ඈදගෙන යන්න උනත් ලෑස්ති බුවා...... :yes:

    mata mei thread eka dakkama hithenawa ekekta amathanna :angry: amathannada ? amathannada ?? amathannada ??? :baffled::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    මචන් විශ්වාසය සහ වගකීම රුපියල් 5000 කින් ගන්න බැහැ ... හරියට වැඩක් කරන මනුස්සයෙකුට වැඩිපුර සන්තෝසමක් දීම අපේ යුතුකමක්.. ඒ ඇගයීම මනුස්සයෙකුට වටිනවා හුඟක්...

    :yes: එකෙන්ම..... විශ්වාසේ නම් උපරිමේම බං........ :yes: බය නැතුව ඩ්‍රයිවර්ලා අතේ බස් එක යවන්න පුලුවන්...... මොකද බස් එකේ උන් හොර බිලක් එහෙම දාගෙන ආවොත් මාට්ටු..... මොකද ඒ ඒ වර්ගේ පාට් එකේ ගාන හරියටම දන්නවා බාස්..... අරුන් හොර බිල් ගෙනාවොත් බාස් තමා මුලින්ම මට කියන්නේ...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    අපොයි ඕව තිබුනේ හද්ද පරණ බස් වල කියල මම හිතුවේ :baffled:

    :no: 2006 - 2008 විතර වෙනකම් ඔය බස් ආවා.... දැන් නම් එන්නේ සින්ක්‍රොමෙෂ් ගියර් බොක්ස් විතරමයි..... :yes:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඔව් මචං ඒක ඇත්ත අපි මඩගොඩේ නැටුවා. වැස්සේ සෙල්ලම් කලා. රේසර් කරත්ත හැදුවා, 6යේ ඉදලා බව්ත් එක ගහලා led පෑස්සුවා. මිටිය අඩුව අරං වැඩ කලා. නමුත් දැන් ඉන්න බහුතරයකට අඩුම තරමේ හෝල්ඩරයකට බල්බ් එක දාග්නවත් හරියට බෑ. ඒකට හේතුව ඕනවට වඩා පොතට විතරක් හුරු කරල තිබීම. ඉතිං මල් වගේ කොල්ලෝ බිහි වෙනවා.

    දැන් මේ ෆීල්ඩ් එකට එන උනුත් ඔය වගේ බන්.. කොල්ලෙක් ට්‍රේනින් ආව ගිය සතියේ.. Hilux එකක Clutch Plate දැම්ම මැකනික් කෙනෙක් එක්ක.. ඇත්තටම මැකනික් තමා 95% වඩේ කරේ.. අරූ පහුවදා නිවාඩු .. කෝල් කරලා බැලුවම ඇඟට අමාරුලු.. :angry::angry::angry:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    තරුණ කාලෙ ටිකක් මහන්සි වෙලා වැඩ කරාම මක් වෙනවද බන්.. දවසට පය 6ක් නිදියාවම හොඳටෝම ඇති.. බොලාට වෙන වෙන වැඩ වලටනම් නිදි මරන්න පුළුවනි..:P:P අනාගතේ වෙනුවෙන් ව්‍යාපාරයක් කරගන්න නිදිමරුවාම තමයි ඉතින් හිතේ අමාරු..

    අපි නම් දවසට පැය 3යි.. වැඩිම උනොත් 4යි .. :baffled::baffled:
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    දැන් මේ ෆීල්ඩ් එකට එන උනුත් ඔය වගේ බන්.. කොල්ලෙක් ට්‍රේනින් ආව ගිය සතියේ.. Hilux එකක Clutch Plate දැම්ම මැකනික් කෙනෙක් එක්ක.. ඇත්තටම මැකනික් තමා 95% වඩේ කරේ.. අරූ පහුවදා නිවාඩු .. කෝල් කරලා බැලුවම ඇඟට අමාරුලු.. :angry::angry::angry:
    ඉතිං රටකට හරියයිද බං
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔහොම කේස් එකක් මට උනා බන්.. අවුරුදු 4කත විතර කලින්.. පස්සේ වෙලාවක දාන්නම්... :rofl::rofl:

    මටත් වෙලා තියෙනව. කියන්න ලැජ්ජයි.. තාම හේතුවක් හොයන්න දන්නේ නැහැ.. ග්‍රීවිස් ගරුඩ ඩීසල් තීවීල් එකක හදිසියකට රියදුරා වෙන්න උනා දෙනියායේ මළගෙදරක ගිහින්... මරණෙට පාන්සකුලේ දෙන්න ආපු ස්වාමින්වහන්සේලා බස්සන්න ගිහින් හැතැක්ම ගානක කන්දක ගිහින් එන්න ස්ටාර්ට් කරාම මේ මගුල ගියර් දැම්මාම යන්නේ පස්සට.. අන්තිමේ රිවස් එක දාගෙන තමයි මළගෙදරට ආවේ.. මට තාම හිතාගන්න බහ අයි එහෙම උනේ කියල.. පස්සේ මළගෙදරට ඇවිත් වාහනේ නිවෙන්න තියල ස්ටාර්ට් කරාම නිකම්ම හරි ගියා...උඹ හිතන්නේ මොකක් වෙන්න පුලුවනිද හේතුව...මම හිතනවා තනි පිස්ටන් එක නිසා ක්‍රෑන්ක් එක අනික් පැත්තට කැරකුනා ද කියලත් එදා...එත් ස්ටාටර් මොටරේ අනික් පැත්ත කැරකෙන්නේ නැහැනේ බන්..
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    onna bada mame gamana giya. 213km walata 1920ka petral giya. patta walawal thiyrna paraka 12km wageth giya gamnnedi. car eka full. e keewe 5denai pitipasse badui. uba keewa wage ac dalama thama giye. ada trinco patta rasnei ban. man hithanne 12.9 wageada karala thiyenne

    1920 / 117 (93 නේද ගැහුවේ) = 16.41 ලීටර්

    213 Km / 16.41 l = 12.97 Km/l

    මදි බං මේක...... මම පොලොන්නරු ට්‍රිප 90 (ඒ දවස් වල) ගහලා 14-15 අතර කරලා තියේ...... AC එක්ක...... ඒ දවස් වල 6ක් දාගෙන (මාත් ඈතුලුව) සෝමාවතී වදින්න ගියා (පාර අබලන්..... 1 2 3 ගියර් විතරයි දාන්න උනේ) ඊට පස්සේ දවසේ පාසිකුඩා ගියා..... ෆුල් පැක්ඩ්.... ඔය හැම වෙලේම AC එක ඔටෝ මෝඩ් එකේ..... 25C - 24C අතර..... :yes: ඊට පස්සේ නම් දිගටම 95 ගැහුවේ දුර ගමන් වලට..... 15+ කරා හැමදාම..... ලගදි ගාළු ගිය එක තමා 13ට අඩු ගානක් කරලා තිබ්බේ...... :dull:
     
    Status
    Not open for further replies.