වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

VOG

Member
Sep 24, 2013
627
41
0
Colombo
ත්‍රෙඩ් එක නිකන් ඉන්ටර්සිටි කෝච්චියක් වගෙනෙ.. එක දවසක් මිස් වුනොත් සෑහෙන්න අමරුයි අල්ලන්න
 
janaka5130

Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි

    එල්ලිලාම හිටපං වාහන පිස්සන්ගේ නවා තැන
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    එල්ලිලාම හිටපං වාහන පිස්සන්ගේ නවා තැන

    මේකෙ එල්ලිලාම ඉඳලා දවස් 2-3ක් මිස් වුනා.. එතකොට ඉතින්..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපේ ගේ ඉස්සරහා දවසක් හුළං බැස්සා බයිසිකලේක. කපල් එකක් ආවේ. මං උඩ තට්ටුවේ ඉදන් බලාන ඉන්නවා සිද්ධිය. දැන් කොල්ලා දහ අතේ කල්පනා කරනවා. ලඟට ගිහිං ඇහුවා ඇයි කියල
    “ අයියා පැච් එකක්. රොදේ ගලවන්න දන් නෑ“
    “ටූල් කිට් එකක් තියෙනවද බයික් එකේ“
    “දන් නෑ අයියා“
    මං ගෙට ඇවිත් මගේ ටූල් ටික අරන්ගිහිං රෝදෙ ගලවලා මගේ බයික් එකේ දාගෙන ගිහිං පැච් එක දාලා රෝදේ හයි කරලා දුන්නා. මුං දෙන්නා බැඳලා හනි මූන් ගිහිං නුවර එළියේ. මනුස්සයෙක් නැති තැනක ඔය වැඩේ වුනානං බලපං අනාතයි
    . මං ඌට කිව්වා මල්ලි ඔහොනං හරියන්නෙ නෑ කියල

    :lol::lol::lol:
    මගෙ බයික් එකේ CDI කේස් එකක් තිබිලා ලෙඩේ හොයාගන්න බැරුව පට්ට කට්ටක් කෑවා ඉස්සර..:dull: හොඳට ගිහිල්ලා හුචාස් ගාලා හිටිනවා හිටපු ගමන්. වෙන්නෙ මොකක්ද කියලා හිතාගන්න බෑ.:no:

    ඒ දවස් වල ටූල් කිට් එකට අමතරව රැචට් එකකුයි බොක්ස් කෑලි ටිකකුයි නියනකුයි තව ප්ලග් ගලවන්න වෙනම බොක්ස් එකකුයි පොත් බෑග් එකේ දාගෙන ගියේ...:rofl:

    දවසක් අපේ බැච් එකේ එවුන් බෑග් එක ඇදලා ඒ ටික දැකලා මාව කෑවා..:baffled:

    පස්සෙ ලෙඩේ හොයාගත්තා. ලෙඩ දෙකක් එකපාර සෙට්වෙලා තිබ්බේ.. :yes:
     
    Last edited:

    මටනම් මචන් උඹ ගැන ආඩම්බරයි කොල්ලෙක් හැටියට..ඔය කොල්ලො ආතල් ගත්තට උන් වුනත් ඕකෙ විශේෂත්වය දන්නවා බන්..
    ටූල් සෙට් එකක්වත් අල්ලලා නැති මජන් ටිකක්වත් අතේ ගෑවුනොත් කහඹිලියා ගෑවුනා වගෙ දගලන එවුන් මචන් ගොඩක් ඉන්නෙ..
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    අපොයි නැහැ බන්.. පොල් ලංකාවට එන්න සෙට් වෙන නිසා එක තැනක ඉඳන් කතාවක් ලියන්න තරම් ඔලුව නිදහස් නැහැ.. එහෙ මෙහෙ දුවන ගමන් තමයි ත්‍රෙඩ් වලට රිප්ලයි කරන්නේ.. කොයි තරම් සිහිය විකල් වෙලාද කියනවනම් ඊයේ වාහනේට තෙල් ගහන්න ගිහින් හදිසියට වෙනද ගහන regular වෙනුවට 93 ගැහුවා ටැංකිය පිරෙන්නම.. ටැංකිය පිරිලා පම්ප් එක නැවතුනාම තමයි දැක්කේ වෙනද ගානට වඩා total වැඩි මොකද කියල...හොඳට බැලුවාම තමයි දැක්කෙ ON කරලා තියෙන්නේ 93 පම්ප් එක කියල.. කටු කතාවක් ලියන්න එහෙ මෙහෙ දුවන ගමන් කරන්න බැහැ බන්..

    හපෝයි පොල් මාමේ. එහෙනං වැඩ ටික කොරගන්න. නැත්තං එහොම ගිහිල්ලා වැරදි ප්ලේන් එකකට නගී :rofl::rofl::rofl::rofl:
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    බයික් ගැන දාලා තියෙන නිසා.. පරණ කතාවක් මතක් වුනා. මම 7 වසරෙදි වගෙ.. තාත්තගෙ බයික් එක පදින්න පටන් ගත්ත කාලෙ.. කකුල දිගත් නෑ හරියට..

    කොහොම හරි එක දවසක් බයික් එක ස්ටාර්ට් වෙන්නෙ නැතිව මමම ප්ලග් එක ගලවලා සුද්ද කරලා හයි කරා..
    ඒත් තේරුනා ප්ලග් එක හරියට වෙන්දා වගෙ හිර වුනේ නෑ කියලා..
    තව ටිකක් ඇඟෙ හය්ය දාලාම තද කරා.. මෙන්න බොලේ මේක ඒ පාර නිකන්ම වාගෙ කැරකෙනවා..
    බැලින්නම් පොට ගිහිල්ලා.. මොනවා කරන්නද ..

    තාත්තට කියුවා කතාවම.. තාත්තා මට වචනයක්වත් කියුවෙ නෑ.. හරි පුතා අපි හදාගමු ..කියලා ගරාජ් එකකට තල්ලු කරගෙන ගිහින් ගලවලා ලේත් මැෂින් එකකට ගිහිල්ලා ගෙවුන ටික පුරවලා ආයෙම ත්‍රෙඩ්ස් ටික ලියවලා ලොකු වැඩක් වුනා අන්තිමට.
    .
    මට කියන්න තව දෙයක් තියෙනවා අපේ තාත්තා ගැන..
    මගෙ පොඩි කාලෙ ඔය වගෙ වඩුකම් වලින් ගොඩක් අලාභ හානි වෙලා තියෙනවා ගෙදර වාහන වලට.. ගෙදර තියෙන ඉලෙක්ට්‍රික් බඩුවලට එහෙම..
    තාත්තට කාලය මුදල් හැමදේම වියදම් වෙලා තියෙනවා..

    ඒත් කවදාවත් මට වචන්යක්වත් කියලා නෑ.. හරි අපි හදා ගමු කියල විතරයි කියන්නෙ..කරපු දෙයක් හරි ගියොත් ඉතින් ගොඩක් අගේ කරනවා.
    ඒවා හිතද්දි ඒ දේවල් මාරම වටිනවා කියලා තේරෙන්නෙ දැන් තමයි
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    :cool: එල එල..... ෆුල් ටෑංක් ගහලා චෙක් කරපන් හොදේ....... :yes: AC දාගෙන පල..... :P

    onna bada mame gamana giya. 213km walata 1920ka petral giya. patta walawal thiyrna paraka 12km wageth giya gamnnedi. car eka full. e keewe 5denai pitipasse badui. uba keewa wage ac dalama thama giye. ada trinco patta rasnei ban. man hithanne 12.9 wageada karala thiyenne
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    අපේ ගේ ඉස්සරහා දවසක් හුළං බැස්සා බයිසිකලේක. කපල් එකක් ආවේ. මං උඩ තට්ටුවේ ඉදන් බලාන ඉන්නවා සිද්ධිය. දැන් කොල්ලා දහ අතේ කල්පනා කරනවා. ලඟට ගිහිං ඇහුවා ඇයි කියල
    “ අයියා පැච් එකක්. රොදේ ගලවන්න දන් නෑ“
    “ටූල් කිට් එකක් තියෙනවද බයික් එකේ“
    “දන් නෑ අයියා“
    මං ගෙට ඇවිත් මගේ ටූල් ටික අරන්ගිහිං රෝදෙ ගලවලා මගේ බයික් එකේ දාගෙන ගිහිං පැච් එක දාලා රෝදේ හයි කරලා දුන්නා. මුං දෙන්නා බැඳලා හනි මූන් ගිහිං නුවර එළියේ. මනුස්සයෙක් නැති තැනක ඔය වැඩේ වුනානං බලපං අනාතයි
    . මං ඌට කිව්වා මල්ලි ඔහොනං හරියන්නෙ නෑ කියල

    දැන් ඉන්න හුඟක් උන් එහෙමයි. අතට කීයක් හරි ලැබුන ගමන් උජාරුවට ගිහිල්ලා උස්සන් එනවා හෙන පොරවල් වගේ තියෙන ගාන වැඩිම බයික් එක. පෙට්‍රල් ඉවර වෙලා හිටියත් රීසව් කරාමෙ කරකවා ගන්න දන්නෙ නැති කුක්කු බබාලා ඉන්නෙ. පොරවල් වගේ පණ දාගෙන පිඹලා යනවා. තමන් අරන් යන වාහනේ තරම ගැනවත් දන්නෙ නැතුව පිස්සු හරක් වගේ බ්රේක් ගහලා ඇනගන්නවා. අන්තිමට අනික් උනුත් අමාරුවේ. :baffled::baffled::baffled:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    බයික් ගැන දාලා තියෙන නිසා.. පරණ කතාවක් මතක් වුනා. මම 7 වසරෙදි වගෙ.. තාත්තගෙ බයික් එක පදින්න පටන් ගත්ත කාලෙ.. කකුල දිගත් නෑ හරියට..

    කොහොම හරි එක දවසක් බයික් එක ස්ටාර්ට් වෙන්නෙ නැතිව මමම ප්ලග් එක ගලවලා සුද්ද කරලා හයි කරා..
    ඒත් තේරුනා ප්ලග් එක හරියට වෙන්දා වගෙ හිර වුනේ නෑ කියලා..
    තව ටිකක් ඇඟෙ හය්ය දාලාම තද කරා.. මෙන්න බොලේ මේක ඒ පාර නිකන්ම වාගෙ කැරකෙනවා..
    බැලින්නම් පොට ගිහිල්ලා.. මොනවා කරන්නද ..

    තාත්තට කියුවා කතාවම.. තාත්තා මට වචනයක්වත් කියුවෙ නෑ.. හරි පුතා අපි හදාගමු ..කියලා ගරාජ් එකකට තල්ලු කරගෙන ගිහින් ගලවලා ලේත් මැෂින් එකකට ගිහිල්ලා ගෙවුන ටික පුරවලා ආයෙම ත්‍රෙඩ්ස් ටික ලියවලා ලොකු වැඩක් වුනා අන්තිමට.
    .
    මට කියන්න තව දෙයක් තියෙනවා අපේ තාත්තා ගැන..
    මගෙ පොඩි කාලෙ ඔය වගෙ වඩුකම් වලින් ගොඩක් අලාභ හානි වෙලා තියෙනවා ගෙදර වාහන වලට.. ගෙදර තියෙන ඉලෙක්ට්‍රික් බඩුවලට එහෙම..
    තාත්තට කාලය මුදල් හැමදේම වියදම් වෙලා තියෙනවා..

    ඒත් කවදාවත් මට වචන්යක්වත් කියලා නෑ.. හරි අපි හදා ගමු කියල විතරයි කියන්නෙ..කරපු දෙයක් හරි ගියොත් ඉතින් ගොඩක් අගේ කරනවා.
    ඒවා හිතද්දි ඒ දේවල් මාරම වටිනවා කියලා තේරෙන්නෙ දැන් තමයි
    ඒහේම තමයි තාත්තා උබ ගැන ගොඩාක් හිතනවා ඒදා උබට බැන්නානම් ආයේ කවදාවත් අත තියන්නේ නැති වෙන්න තිබුනා ඒත් ඒහේම නොකරන්නේ උබ ඉගෙනගන්න දේ අර කැඩුන දේට වඩා වටින නිසා ඒ වගේ තාත්තලා බොහේම අඩුයි මචන් කවදාවත් අහක බලන්න ඒපා හැමදේටම වඩා මුල් තැන දියන් ඒතකොට උබටත් කවදාවත් වරදින්නේ නැ :yes::yes:
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    මචන් විශ්වාසය සහ වගකීම රුපියල් 5000 කින් ගන්න බැහැ ... හරියට වැඩක් කරන මනුස්සයෙකුට වැඩිපුර සන්තෝසමක් දීම අපේ යුතුකමක්.. ඒ ඇගයීම මනුස්සයෙකුට වටිනවා හුඟක්...

    ඇත්ත. ඒක පගාවක් කියල මමත් සලකන්නේ නෑ. ඒ වගේ මිනිස්සුන්ට එහෙම සලකය එක අපේ යුුතුකමක්
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    ඒහේම තමයි තාත්තා උබ ගැන ගොඩාක් හිතනවා ඒදා උබට බැන්නානම් ආයේ කවදාවත් අත තියන්නේ නැති වෙන්න තිබුනා ඒත් ඒහේම නොකරන්නේ උබ ඉගෙනගන්න දේ අර කැඩුන දේට වඩා වටින නිසා ඒ වගේ තාත්තලා බොහේම අඩුයි මචන් කවදාවත් අහක බලන්න ඒපා හැමදේටම වඩා මුල් තැන දියන් ඒතකොට උබටත් කවදාවත් වරදින්නේ නැ :yes::yes:

    ඇත්ත මචන්.
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    :lol::lol::lol:
    මගෙ බයික් එකේ CDI කේස් එකක් තිබිලා ලෙඩේ හොයාගන්න බැරුව පට්ට කට්ටක් කෑවා ඉස්සර..:dull: හොඳට ගිහිල්ලා හුචාස් ගාලා හිටිනවා හිටපු ගමන්. වෙන්නෙ මොකක්ද කියලා හිතාගන්න බෑ.:no:

    ඒ දවස් වල ටූල් කිට් එකට අමතරව රැචට් එකකුයි බොක්ස් කෑලි ටිකකුයි නියනකුයි තව ප්ලග් ගලවන්න වෙනම බොක්ස් එකකුයි පොත් බෑග් එකේ දාගෙන ගියේ...:rofl:

    දවසක් අපේ බැච් එකේ එවුන් බෑග් එක ඇදලා ඒ ටික දැකලා මාව කෑවා..:baffled:

    පස්සෙ ලෙඩේ හොයාගත්තා. ලෙඩ දෙකක් එකපාර සෙට්වෙලා තිබ්බේ.. :yes:

    අඩේ බං උඹට කියන්න මටත් තිබුනේ ඔ හොම කේස් එකක්. :baffled::baffled::baffled:

    දවසක් ඔෆිස් එකෙදිම හිට්ටා. සික්කා කියනවා හොඳ තැනකට දාලා හදවන්නලු. ඌ කට ඇරන් බලන් ඉන්දෙද්දි මම CDI එකක් ගෙනාවා. බෑග් එකෙන් ටූල් ටික ගත්තා අමුණගත්තා ආවා. :D

    පස්සෙනං බයික් එකේ වයරින් එක මාරු කරා. ඊට පස්සේ CDI එකනං තාම ගියේ නෑ. හැබැයි පෙරේදා ආපහු Rectifier එක ගිහින් තිබුනා. බැටරියත් බැහැලා. UPS එක ගලෝලා ගැහුවා බැටරියට. Rectifier එක ගෙනල්ලා දැම්මා. බඩු වැඩ. :D:D:D:D
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    බයික් ගැන දාලා තියෙන නිසා.. පරණ කතාවක් මතක් වුනා. මම 7 වසරෙදි වගෙ.. තාත්තගෙ බයික් එක පදින්න පටන් ගත්ත කාලෙ.. කකුල දිගත් නෑ හරියට..

    කොහොම හරි එක දවසක් බයික් එක ස්ටාර්ට් වෙන්නෙ නැතිව මමම ප්ලග් එක ගලවලා සුද්ද කරලා හයි කරා..
    ඒත් තේරුනා ප්ලග් එක හරියට වෙන්දා වගෙ හිර වුනේ නෑ කියලා..
    තව ටිකක් ඇඟෙ හය්ය දාලාම තද කරා.. මෙන්න බොලේ මේක ඒ පාර නිකන්ම වාගෙ කැරකෙනවා..
    බැලින්නම් පොට ගිහිල්ලා.. මොනවා කරන්නද ..

    තාත්තට කියුවා කතාවම.. තාත්තා මට වචනයක්වත් කියුවෙ නෑ.. හරි පුතා අපි හදාගමු ..කියලා ගරාජ් එකකට තල්ලු කරගෙන ගිහින් ගලවලා ලේත් මැෂින් එකකට ගිහිල්ලා ගෙවුන ටික පුරවලා ආයෙම ත්‍රෙඩ්ස් ටික ලියවලා ලොකු වැඩක් වුනා අන්තිමට.
    .
    මට කියන්න තව දෙයක් තියෙනවා අපේ තාත්තා ගැන..
    මගෙ පොඩි කාලෙ ඔය වගෙ වඩුකම් වලින් ගොඩක් අලාභ හානි වෙලා තියෙනවා ගෙදර වාහන වලට.. ගෙදර තියෙන ඉලෙක්ට්‍රික් බඩුවලට එහෙම..
    තාත්තට කාලය මුදල් හැමදේම වියදම් වෙලා තියෙනවා..

    ඒත් කවදාවත් මට වචන්යක්වත් කියලා නෑ.. හරි අපි හදා ගමු කියල විතරයි කියන්නෙ..කරපු දෙයක් හරි ගියොත් ඉතින් ගොඩක් අගේ කරනවා.
    ඒවා හිතද්දි ඒ දේවල් මාරම වටිනවා කියලා තේරෙන්නෙ දැන් තමයි

    :yes::yes::yes::yes:
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    :lol::lol::lol:
    මගෙ බයික් එකේ CDI කේස් එකක් තිබිලා ලෙඩේ හොයාගන්න බැරුව පට්ට කට්ටක් කෑවා ඉස්සර..:dull: හොඳට ගිහිල්ලා හුචාස් ගාලා හිටිනවා හිටපු ගමන්. වෙන්නෙ මොකක්ද කියලා හිතාගන්න බෑ.:no:

    ඒ දවස් වල ටූල් කිට් එකට අමතරව රැචට් එකකුයි බොක්ස් කෑලි ටිකකුයි නියනකුයි තව ප්ලග් ගලවන්න වෙනම බොක්ස් එකකුයි පොත් බෑග් එකේ දාගෙන ගියේ...:rofl:

    දවසක් අපේ බැච් එකේ එවුන් බෑග් එක ඇදලා ඒ ටික දැකලා මාව කෑවා..:baffled:

    පස්සෙ ලෙඩේ හොයාගත්තා. ලෙඩ දෙකක් එකපාර සෙට්වෙලා තිබ්බේ.. :yes:
    උඹ නියම කොල්ලෙක්. කොල්ලලේ කියන්නෙ ඔහොම එවුන්ට. මම අදත් බයික් එකේ ආපු ටූල් කිට් එකට අමතරව නිතර අවශ්‍ය වෙන ටූල් ටිකක් වැඩිපුර අරන් යනවා.ඔය යකඩ ගොඩවල් කොහේ හිටීද කියන්න දන්නෙ කවුද
    බයික් ගැන දාලා තියෙන නිසා.. පරණ කතාවක් මතක් වුනා. මම 7 වසරෙදි වගෙ.. තාත්තගෙ බයික් එක පදින්න පටන් ගත්ත කාලෙ.. කකුල දිගත් නෑ හරියට..

    මේකම තමයි මම කියන්න හැදුවෙත්. අපේ තාත්තට තිබුණා හොඳ ඔරලෝසුවක්. අපේ අම්මගේ පාර්ශවයේ ඔරලෝසු බාස්ල ඉන්න නිසා මම දැකල තිබනා ඔරලෝසු හදන හැටි. ඉතිං මං දවසක් කුඩ කූරකින් හැදුවා චූටි ඉස්කෘ නියනක් හදල ගැලෙව්වා අර ඔරලෝසුව. ගලවගල හයි කර ගන්න බෑ. ඔය ඔරලෝසුවල තියෙනවා හෙයා ස්ප්‍රිං වීල් එකක්ත ඒකෙන් තමයි තත්පර කට්ට කර කැවෙන්නෙ නියම විදියට ඒ වගේම මුළු ඔරලොසුවම දුවන්නෙ. මං ඒක ඇදල ගත්ත පාරට ඒ දුන්න කැඩිලා වීල් එකත් කැඩිලා එරලෝසුවත් හබක්.තාත්තා හිනා වුනා මිස වචනයක් කිව්වෙ නෑ. තාත්ත දුන්න ඒවයේ වටිනාකම මිල කරන්න බෑ. සාමාවෙයල්ලා ටොපික් එකෙන් අවුට් ගියානං.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    උබ කොහොම හරි ලක්ෂේට වැඩේ කරගත්තා නෙද?:D

    :no: එකයි තිස්පහක් ගියා ඒකට..... ඈයි අළුත් ස්ටියරින් බොක්ස් එකක් තියන්න උනානේ....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    ලේලන්ඩ් එකේ ස්ටියරින් system එක ගැන විදිමත් අද්‍යයනයක් කරලා නැති නිසා අනුමාන කරලා දෙන උත්තර ඇරුනාම හරිම උත්තරේ දෙන්න අමාරුයි පුටේ ... එක වරක් ලේලෙන්ඩ් එක යටට ගිහින් නරඹල ආවනම් හේතුපල වාදය ඇප්ලයි කරලා බලන්න තිබුන ඉතින්..

    :rofl: කටුව කියෙව්වේ නැතැයි......?? :frown:
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    උඹ නියම කොල්ලෙක්. කොල්ලලේ කියන්නෙ ඔහොම එවුන්ට. මම අදත් බයික් එකේ ආපු ටූල් කිට් එකට අමතරව නිතර අවශ්‍ය වෙන ටූල් ටිකක් වැඩිපුර අරන් යනවා.ඔය යකඩ ගොඩවල් කොහේ හිටීද කියන්න දන්නෙ කවුද

    මේකම තමයි මම කියන්න හැදුවෙත්. අපේ තාත්තට තිබුණා හොඳ ඔරලෝසුවක්. අපේ අම්මගේ පාර්ශවයේ ඔරලෝසු බාස්ල ඉන්න නිසා මම දැකල තිබනා ඔරලෝසු හදන හැටි. ඉතිං මං දවසක් කුඩ කූරකින් හැදුවා චූටි ඉස්කෘ නියනක් හදල ගැලෙව්වා අර ඔරලෝසුව. ගලවගල හයි කර ගන්න බෑ. ඔය ඔරලෝසුවල තියෙනවා හෙයා ස්ප්‍රිං වීල් එකක්ත ඒකෙන් තමයි තත්පර කට්ට කර කැවෙන්නෙ නියම විදියට ඒ වගේම මුළු ඔරලොසුවම දුවන්නෙ. මං ඒක ඇදල ගත්ත පාරට ඒ දුන්න කැඩිලා වීල් එකත් කැඩිලා එරලෝසුවත් හබක්.තාත්තා හිනා වුනා මිස වචනයක් කිව්වෙ නෑ. තාත්ත දුන්න ඒවයේ වටිනාකම මිල කරන්න බෑ. සාමාවෙයල්ලා ටොපික් එකෙන් අවුට් ගියානං.

    ජීවිතෙ පලමු සහ හොඳම ගුරුවරයා ගැන තවත් කතාවක්..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    ඒක තමයි මාර සීන් එක ඌ හිතන්න ඇති ජැක් එක උඩ තියනකොට රෝද නිකං කැරකෙනවා කිවලා. :lol: මට තාම මජං ගාන්නේ නැති හොද බාසෙක් සෙට් වුනේ නෑ බං. එකෙක් ඉන්නවා ඌ ගාව වාහනේ හදන්න තියලා ගියොත් ස්ටීරියන්එක අල්ලපු ගමන් අත් දෙක කලු පාට වෙනවා. :baffled:

    :rofl: කියලා වැඩක් නෑ බං...... මට ඌ මක බාස් කියලා තේරුනේ ඒ කතාවෙන්....... :angry:

    දෙයියනේ කියලා..... අපේ බස් හදන බාස් නම්..... ගලවන කෑල්ල ආයේ හයි කරන්නේ..... භූමිතෙල් වලින් හෝදලා ආයේ කම්පැණියෙන් ආව අළුත් එකක් වගේ තමා...... හොදටම සුද්ධ කරලා තමා හයි කරන්නේ..... පට්ට පිලිවෙලයි වැඩ...... බලන් ඉන්න ආසා හිතනවා පොරගේ වැඩ කිරිල්ල....... :yes:
     
    Status
    Not open for further replies.