වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔන්න බොලව් දැන් තියෙන විදිහ......

    දැන් අපේ උන්ට සින්ක්‍රොමෙෂ් ඕනා වෙලා කුරු කුරු ගගා ඉන්නේ...... ඊළග පාර ගියර් බොක්ස් එකක් බාන්න උනහම..... සින්ක්‍රොමෙෂ් බොක්ස් එකක් (කඩන තැනකින් හොයලා) හෝ අපේ වැඩකරු ලව්වා...... ජපන් ගියර් බොක්ස් එකක් තියවන්න තමා කල්පනාව...... :D :yes:

    අපේ වැඩ කරු මේවා විකුණන්න දෙන්නේ නෑ... අළුත් එන ලදරම් වගේ නෙවේ මේවා යකඩ කදන් කියලා..... පිස්සු නටන්නේ නැතුව ඉන්නලු..... ඒක නම් සහතික ඈත්ත..... :yes:

    ගියර් බොක්ස් එක තියනකොටත් හොයල බලල තියහන්.. අර කලින් පවර් ස්ටියරින් තිබ්බ එකා තිබ්බොත් උඹට ත්‍රෙඩ් එකේ දාන්න වෙයි මචන්ලා 1st එක දැම්මාම වාහනේ යන්නේ පස්ස්සට කියල..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :oo: නෝමල් ලේලන්ඩ් එකට එන ගියර් බොක්ස් එකේ ගියර් මාරු කරන්න දෙපාවක් ක්ලච් එක පාගන්න ඕනා..... සින්කොමෙෂ් එකේ අපේ කාර් වල වගේ තනි පාරෙන් මාරු කරතහැකි..... :yes:

    දෙපාරක් :shocked::shocked::shocked::shocked: ඔන්න ඔන්න ඉතින් බොරු එහෙම මේකේ ලියනවා නෙවෙයි.. දෙපාරක් නෙවෙයි බොල ඕක පාගන්නෙ එකයි භාග පාරක්..:lol::lol::lol::lol:
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ඔව් මචං ඒක ඇත්ත අපි මඩගොඩේ නැටුවා. වැස්සේ සෙල්ලම් කලා. රේසර් කරත්ත හැදුවා, 6යේ ඉදලා බව්ත් එක ගහලා led පෑස්සුවා. මිටිය අඩුව අරං වැඩ කලා. නමුත් දැන් ඉන්න බහුතරයකට අඩුම තරමේ හෝල්ඩරයකට බල්බ් එක දාග්නවත් හරියට බෑ. ඒකට හේතුව ඕනවට වඩා පොතට විතරක් හුරු කරල තිබීම. ඉතිං මල් වගේ කොල්ලෝ බිහි වෙනවා.

    අපේ ගේ ඉස්සරහා දවසක් හුළං බැස්සා බයිසිකලේක. කපල් එකක් ආවේ. මං උඩ තට්ටුවේ ඉදන් බලාන ඉන්නවා සිද්ධිය. දැන් කොල්ලා දහ අතේ කල්පනා කරනවා. ලඟට ගිහිං ඇහුවා ඇයි කියල
    “ අයියා පැච් එකක්. රොදේ ගලවන්න දන් නෑ“
    “ටූල් කිට් එකක් තියෙනවද බයික් එකේ“
    “දන් නෑ අයියා“
    මං ගෙට ඇවිත් මගේ ටූල් ටික අරන්ගිහිං රෝදෙ ගලවලා මගේ බයික් එකේ දාගෙන ගිහිං පැච් එක දාලා රෝදේ හයි කරලා දුන්නා. මුං දෙන්නා බැඳලා හනි මූන් ගිහිං නුවර එළියේ. මනුස්සයෙක් නැති තැනක ඔය වැඩේ වුනානං බලපං අනාතයි
    . මං ඌට කිව්වා මල්ලි ඔහොනං හරියන්නෙ නෑ කියල
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18136211 said:
    අතවරේ වෙලා තියෙන්නේ බන්:oo::oo:

    තනියම බිස්නස් එක අදින්නේ ජොබ් එකත් එක්කම. මාත් එක්ක බිස්නස් කරපු කුකුලගේ ගෑස්කට් ගිහින් ඉස්පිරිතාලේ.. වැඩ වැඩ වැඩ.. මාස දෙකකින් විතර පැය 6කට වඩා දවසකට නිදියන් නෑ. කොටින්ම දවසකට දෙපාරක් බොකක් සෙට් උනොත් එදා වැඩ අස්පට්:P:P. මම මේ විමල් වීරවංස මහත්තයට කියල පැය 24ර 48ක් කරගන්න ඉන්නේ

    තරුණ කාලෙ ටිකක් මහන්සි වෙලා වැඩ කරාම මක් වෙනවද බන්.. දවසට පය 6ක් නිදියාවම හොඳටෝම ඇති.. බොලාට වෙන වෙන වැඩ වලටනම් නිදි මරන්න පුළුවනි..:P:P අනාගතේ වෙනුවෙන් ව්‍යාපාරයක් කරගන්න නිදිමරුවාම තමයි ඉතින් හිතේ අමාරු..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :frown: :growl: කියලා වැඩක් නෑ...... අපරාදේ සල්ලි...... මට අනිත් බස් එකට.....

    ස්ටියරින් බොක්ස් එකක්...... 35ක් උනේ.....

    පොම්පේ 24යි......

    බට සෙට් / බට සෙට් හයිඩ්‍රොලික් හෝස් ක්ලිප් ගහන්න / පවර් ඔයිල් කෑන් වලට 15ක් හෝ 12ක් ගියේ...... (ක්ලිප් ගහන්න බර ගානක් ගත්තා)

    අපේ බාස් බස් දෙකටම කුලිය ගත්තේ රු. 3000ක් හෝ 4000ක්...... :yes:

    අරුට ලක්ෂයක් පුදල රැයක් මදුරුවො තලලා වැඩෙත් හරියට කරගන්නේ නැතුව ඇවිල්ල වැඩේ හරියට කරලා දුන් එකාට හරිනම් 5000ක් වැඩිපුර දෙන්න ඕන උගේ ගාස්තුවට වඩා...
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18136298 said:
    මේ ටිකේනම් මාර ජිවිතයක් ගෙවන්නේ බන්. කොහොමත් බොහොම ඉක්මනට බිස්නස් එකට විතරක් බහිනවා. රට යන අත එච්චර හොද නෑ බන්. බිස්නස් වලට මොනව වෙයිද කියන්න බෑ. ඒකයි බයට මේ දෙක තුනම අල්ලන් ඉන්නේ

    තියෙන සල්ලි ඔක්කොම බැංකුවේ දාල බැංකු පොලියෙන් ජීවත්වෙන්න පුළුවන් කියල හිතෙනකම් රස්සාව අතාරින්න එපා මචන්..කොහොම හරි දෙකම ඇදපන් .. මමත් එක කාලයක් නිදාගත්තේ දවසට පැය 4ක් වගේ තමයි.. මෙහෙ ඇවිල්ලත් අවුරුද්දක් නිදියාවේ පැය 5යි..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අරුට ලක්ෂයක් පුදල රැයක් මදුරුවො තලලා වැඩෙත් හරියට කරගන්නේ නැතුව ඇවිල්ල වැඩේ හරියට කරලා දුන් එකාට හරිනම් 5000ක් වැඩිපුර දෙන්න ඕන උගේ ගාස්තුවට වඩා...

    thawath 5000 k nati karaganna..... pol advice
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ගියර් බොක්ස් එක තියනකොටත් හොයල බලල තියහන්.. අර කලින් පවර් ස්ටියරින් තිබ්බ එකා තිබ්බොත් උඹට ත්‍රෙඩ් එකේ දාන්න වෙයි මචන්ලා 1st එක දැම්මාම වාහනේ යන්නේ පස්ස්සට කියල..

    :rofl: එතකොට රිවස් එකට 5 යි ඉස්සරහට 1 යි. :lol:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඒක තමයි මාර සීන් එක ඌ හිතන්න ඇති ජැක් එක උඩ තියනකොට රෝද නිකං කැරකෙනවා කිවලා. :lol: මට තාම මජං ගාන්නේ නැති හොද බාසෙක් සෙට් වුනේ නෑ බං. එකෙක් ඉන්නවා ඌ ගාව වාහනේ හදන්න තියලා ගියොත් ස්ටීරියන්එක අල්ලපු ගමන් අත් දෙක කලු පාට වෙනවා. :baffled:

    මම ලංකාවේ වාහන හදන්න දාන තැන බාස් ගෝලයින්ට වාහනේ අතුලටවත් නගින්න දෙන්නේ නැහැ.. මජන් පිටින් වාහනේ ස්ටීරින් එක අල්ලන්නවත් දෙන්නේ නැහැ.. හැබැයි වැඩ හෙමින්.. හදිසි වැඩ පලාතක වද්දගන්නෙ නැහැ.. මගේ හදිසියට සෙරීන එකේ එන්ජිම හදවල වෙන එකෙකුට කියල අලුතෙන් ගෙනාපු එන්ජින් බ්ලොක් එකටම වැඩේ සිද්ද කරා අරූ . අන්තිමේ සුපුරුදු බාස් තමයි අලුත් එන්ජිමේ බ්ලොක් එක බේරලා දුන්නේ. සතියක් ගියා වැඩේ ගොඩ දාගන්න.. කතාව පසුවට ලියන්නම්කො..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපේ ගේ ඉස්සරහා දවසක් හුළං බැස්සා බයිසිකලේක. කපල් එකක් ආවේ. මං උඩ තට්ටුවේ ඉදන් බලාන ඉන්නවා සිද්ධිය. දැන් කොල්ලා දහ අතේ කල්පනා කරනවා. ලඟට ගිහිං ඇහුවා ඇයි කියල
    “ අයියා පැච් එකක්. රොදේ ගලවන්න දන් නෑ“
    “ටූල් කිට් එකක් තියෙනවද බයික් එකේ“
    “දන් නෑ අයියා“
    මං ගෙට ඇවිත් මගේ ටූල් ටික අරන්ගිහිං රෝදෙ ගලවලා මගේ බයික් එකේ දාගෙන ගිහිං පැච් එක දාලා රෝදේ හයි කරලා දුන්නා. මුං දෙන්නා බැඳලා හනි මූන් ගිහිං නුවර එළියේ. මනුස්සයෙක් නැති තැනක ඔය වැඩේ වුනානං බලපං අනාතයි
    . මං ඌට කිව්වා මල්ලි ඔහොනං හරියන්නෙ නෑ කියල

    ඔව් බං කාර් එකක ජැක් එක ගහලා රෝදේ ගලවන්න දන්නෙ නැ ති එව්නුත් බහුතරයක් ඉන්නවා. සමහර රට වල නම් ලයිෂන් දෙන්නෙත් නෑ ඕව බැරි නම්.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    thawath 5000 k nati karaganna..... pol advice

    මචන් විශ්වාසය සහ වගකීම රුපියල් 5000 කින් ගන්න බැහැ ... හරියට වැඩක් කරන මනුස්සයෙකුට වැඩිපුර සන්තෝසමක් දීම අපේ යුතුකමක්.. ඒ ඇගයීම මනුස්සයෙකුට වටිනවා හුඟක්...
     
    මම ඉන්න පැත්තේ තාම හොදයි කියල කියන්න බාසෙක් මට සෙට් වුනේ නෑ බං. පේන්ට් කරන එකා විතරයි හොද.
    ඒකතාව ටිකක් පරක්කු වුනාට කමක් නෑ මචං. දැන් ලංකාවට ඇවිල්ලා ටිකක් නිදහසේ හිටපං.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචන් විශ්වාසය සහ වගකීම රුපියල් 5000 කින් ගන්න බැහැ ... හරියට වැඩක් කරන මනුස්සයෙකුට වැඩිපුර සන්තෝසමක් දීම අපේ යුතුකමක්.. ඒ ඇගයීම මනුස්සයෙකුට වටිනවා හුඟක්...

    :yes::yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අපේ ගේ ඉස්සරහා දවසක් හුළං බැස්සා බයිසිකලේක. කපල් එකක් ආවේ. මං උඩ තට්ටුවේ ඉදන් බලාන ඉන්නවා සිද්ධිය. දැන් කොල්ලා දහ අතේ කල්පනා කරනවා. ලඟට ගිහිං ඇහුවා ඇයි කියල
    “ අයියා පැච් එකක්. රොදේ ගලවන්න දන් නෑ“
    “ටූල් කිට් එකක් තියෙනවද බයික් එකේ“
    “දන් නෑ අයියා“
    මං ගෙට ඇවිත් මගේ ටූල් ටික අරන්ගිහිං රෝදෙ ගලවලා මගේ බයික් එකේ දාගෙන ගිහිං පැච් එක දාලා රෝදේ හයි කරලා දුන්නා. මුං දෙන්නා බැඳලා හනි මූන් ගිහිං නුවර එළියේ. මනුස්සයෙක් නැති තැනක ඔය වැඩේ වුනානං බලපං අනාතයි
    . මං ඌට කිව්වා මල්ලි ඔහොනං හරියන්නෙ නෑ කියල

    තව වැඩි කල් යන්න කලින් ඉන්සුරන්ස් කොම්පැනි වලින් roadside assistant සර්විස් පටන් ගනීවි බන්.. ඊට පස්සේ අපේ කට්ටිය උන් ටයර් එක මාරු කරන්න එනකම් පැයක් දෙකක් කට්ට කාවි පාර අයිනෙ .. ඉදිරියේ ඔව්වත් වැටේවි කටු ත්‍රෙඩ් එකට...
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :oo: නෝමල් ලේලන්ඩ් එකට එන ගියර් බොක්ස් එකේ ගියර් මාරු කරන්න දෙපාවක් ක්ලච් එක පාගන්න ඕනා..... සින්කොමෙෂ් එකේ අපේ කාර් වල වගේ තනි පාරෙන් මාරු කරතහැකි..... :yes:

    අපොයි ඕව තිබුනේ හද්ද පරණ බස් වල කියල මම හිතුවේ :baffled:
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ඔව් බං කාර් එකක ජැක් එක ගහලා රෝදේ ගලවන්න දන්නෙ නැ ති එව්නුත් බහුතරයක් ඉන්නවා. සමහර රට වල නම් ලයිෂන් දෙන්නෙත් නෑ ඕව බැරි නම්.
    අනිවා මචං ටෙක්නිකල් දැනුම නං අත්‍යාවශ්‍යයි. නැත්තං ඕව විතරක් නෙවෙයි බිත්තියට ඇනයක් ගහගන්නත් බාසෙකුට ඇඩ්වාන්ස බදින්න වෙනවා නුදුරු දිනකදී
    තව වැඩි කල් යන්න කලින් ඉන්සුරන්ස් කොම්පැනි වලින් roadside assistant සර්විස් පටන් ගනීවි බන්.. ඊට පස්සේ අපේ කට්ටිය උන් ටයර් එක මාරු කරන්න එනකම් පැයක් දෙකක් කට්ට කාවි පාර අයිනෙ .. ඉදිරියේ ඔව්වත් වැටේවි කටු ත්‍රෙඩ් එකට...
    වැඩේ කියන්නෙ මචං දැන් ඉන්න එවුන් ඒවා ඉගෙන ගන්න ඕන කියල දෙයකුත් නෑ. සල්ලි දුන්නා වැඩේ කර ගත්තා වගේ එකක් යන්නෙ. වැඩේ කරන එකාට ඖන විදියට වැඩේ අයිතිකාරයට ඕන වදියට නෙවෙයි. ඇයි ඉතිං ඒකට තේරෙන්නෙත් නෑනේ
     
    Agree:yes:
     
    Status
    Not open for further replies.