මහනුවර !!!!!

rashmithalwatta

Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මේදවස් වල නුවර රවුම් ගහන උන් දකිනවා ඇති හරකුන්ට වල් කපන්ට යනව වගේ ට්‍රැපික් පොරක් විටෙක හිතෙනවා යකඩ ගේට්ටුවක් වැල්ඩින් කොරන්නට යන පොරක් වගේ කියලත් .....:confused::confused: ඊයේ පොඩි අඩියක් ගහද්දි ..... ට්‍රැපික් පොරක්ගෙන්ම ඔය පුද්ගලයා ගැන අහ ගන්ට ලැබුනා ...... :yes::yes::yes: මෑන්ට කියන්නේ පැරෂුට් කිය ලලු ... ඩියුටි වෙලාවට ඉන්නෙම ඔහොමලු හිතපන්කෝ ෆට්ට දවල් අත් දිගට ඇදගෙන කාකි සුට් එක දාගෙන වල් කපන්ට යන බුට්ස් දාගෙන ඔහොම ඉද්දි :baffled::baffled::baffled: නිකන් රොබෝකෝප් වගේ .. මලෙන්මයි ඉන්නේ ලියනව ලිවිල්ලක් කෙලින්ම උසාවි ආයෙ දෙකක් නෑලු අදුරන එකෙකුටවත් මොකුත් ඇතුලෙන් කරන්න බෑ ලු :oo::oo::oo::oo:කහ ඉරෙන් පැන්නේ නැත්නම් ඒ අයටත් සොරිම තමයි ලු ...
    මේ වගේ සිද්දි ගොඩයි ලු දන්න හැම එකාටම කිව්වා කියන්න කියල පොඩි වැරැද්දක් වත් කොරන්ට එපා කියල පොර ඉන්න තැන .... මම ඇහැව්වා ඔහොම ඉන්නේ ඇයි කියල .... කලින් බදුල්ලේ පොලීසියේ ඉදල තියෙන්නේ ඇසිඩ් පාරක් ගහලලු කව්දෝ හරියට වැදිලා නෑ ලු කොන්ඩේ එහෙම පිච්චිලා ලු තියෙන්නේ පැත්තක ... ආයෙමත් එහෙම සිද්දියක් වෙයි කියලලු ඔහොම ඉන්නේ ... පරිස්සම් වෙන්ට ඈ .... :yes::yes::yes::yes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    යකෝ මං දැක්කේ නැහැනේ ..... දැනුත් ටවුමේ , වංගු කෙලින් කරලා ආවේ ..... (අලුත් වන්ඩ් ය හින්දා :P) පොර අද හිටියේ කොයි ඉසව්වේද
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    pora ampare indan awilla aththe... parasut qwama dannawa hungak aya... :yes:
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    යකෝ මං දැක්කේ නැහැනේ ..... දැනුත් ටවුමේ , වංගු කෙලින් කරලා ආවේ ..... (අලුත් වන්ඩ් ය හින්දා :P) පොර අද හිටියේ කොයි ඉසව්වේද

    C.I.B එක ලග මම කැන්ඩියන් මීට් වෙන්න ගියා 1ට .... ත්‍රීවිල් පෝලිමක් තියාගෙන ලියනව ... :rolleyes::rolleyes::rolleyes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    Issara katugastotath hitiya oya wage kenek.. udeta hemadama wage innawa.. hinawak balaganna nam na geewitheta..

    enna kiyapugaman yanna one.. wahane pickup unath ekai nethath ekai.. ussagena hari yanna one neththam benum
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Issara katugastotath hitiya oya wage kenek.. udeta hemadama wage innawa.. hinawak balaganna nam na geewitheta..

    enna kiyapugaman yanna one.. wahane pickup unath ekai nethath ekai.. ussagena hari yanna one neththam benum

    ඔහොම කෙනෙක් හිටියා කොලඹ රූපවාහිනී එක ලඟ. කහ ඉරෙන් ගියෙ නැත්නම් ලියනවා සී ආර් පොතක. මුලින්ම ආව දවසෙ දන්නේ නැතුව ට්‍රැෆික් පොර ලඟින්ම භාගයක් පැනලා මිනිහා ලඟම හිටියා ග්‍රීන් ලයිට් එනකන්. උදේ පාන්දරම.

    මූ ඇහුවනේ ඉස්කෝලෙදි ඉගැන්නුවේ නැද්ද කියලා. වැරැද්දනේ ඉතින්. මම කිව්වා ලඟ කහ ඉරක් නැති නිසා හැමදාම ට්‍රැෆික් එකෙන් යන්න දෙනව කියලා මෙතනින්. මිනිහා කිව්වා නීතිය මීටර් 500ක් ඇතුලත කහ ඉරක් නොතිබුනොත් විතරයි පනින්න පුලුවන් කියල... කොහොමහරි ඌ ශේප් උනා.

    මමත් ගිහින් බස් ස්ටෑන්ඩ් එකේ ඉන්නකොට පේනවා එන එන අය පාර පනිනවා. මූට බෙරන්න බෑ. මූ ඒ පාර සී ආර් පොතක පැන්න ඔක්කොම පාර මැද තියල අයිඩී කර්ඩ් අරන් ලිව්වා. මම හිනා වෙවී හිටියා බස් ස්ටැන්ඩ් එකේ කට්ටිය එක්ක...

    විනාඩි තිහකට පස්සේ මූ මගෙ ලඟට ඇඒත් මගේ අයිඩී එකත් ඉල්ලුවනෙ... ඔෆිස් බස් එකත් ආව.. ඌ ලිව්ව මගෙ නමත්...
    හැබැයි මොකුත් කේස් එකක් නම් උනේ නෑ:D
     
    කහ ඉරෙන් පනිද්දී ෆෝන් එකෙන් කතා කර කර ගියොත් ඉවරයි ලු :yes::yes: