මේදවස් වල නුවර රවුම් ගහන උන් දකිනවා ඇති හරකුන්ට වල් කපන්ට යනව වගේ ට්රැපික් පොරක් විටෙක හිතෙනවා යකඩ ගේට්ටුවක් වැල්ඩින් කොරන්නට යන පොරක් වගේ කියලත් .....
ඊයේ පොඩි අඩියක් ගහද්දි ..... ට්රැපික් පොරක්ගෙන්ම ඔය පුද්ගලයා ගැන අහ ගන්ට ලැබුනා ...... 

මෑන්ට කියන්නේ පැරෂුට් කිය ලලු ... ඩියුටි වෙලාවට ඉන්නෙම ඔහොමලු හිතපන්කෝ ෆට්ට දවල් අත් දිගට ඇදගෙන කාකි සුට් එක දාගෙන වල් කපන්ට යන බුට්ස් දාගෙන ඔහොම ඉද්දි 

නිකන් රොබෝකෝප් වගේ .. මලෙන්මයි ඉන්නේ ලියනව ලිවිල්ලක් කෙලින්ම උසාවි ආයෙ දෙකක් නෑලු අදුරන එකෙකුටවත් මොකුත් ඇතුලෙන් කරන්න බෑ ලු 

කහ ඉරෙන් පැන්නේ නැත්නම් ඒ අයටත් සොරිම තමයි ලු ...
මේ වගේ සිද්දි ගොඩයි ලු දන්න හැම එකාටම කිව්වා කියන්න කියල පොඩි වැරැද්දක් වත් කොරන්ට එපා කියල පොර ඉන්න තැන .... මම ඇහැව්වා ඔහොම ඉන්නේ ඇයි කියල .... කලින් බදුල්ලේ පොලීසියේ ඉදල තියෙන්නේ ඇසිඩ් පාරක් ගහලලු කව්දෝ හරියට වැදිලා නෑ ලු කොන්ඩේ එහෙම පිච්චිලා ලු තියෙන්නේ පැත්තක ... ආයෙමත් එහෙම සිද්දියක් වෙයි කියලලු ඔහොම ඉන්නේ ... පරිස්සම් වෙන්ට ඈ ....

ඊයේ පොඩි අඩියක් ගහද්දි ..... ට්රැපික් පොරක්ගෙන්ම ඔය පුද්ගලයා ගැන අහ ගන්ට ලැබුනා ...... 

මෑන්ට කියන්නේ පැරෂුට් කිය ලලු ... ඩියුටි වෙලාවට ඉන්නෙම ඔහොමලු හිතපන්කෝ ෆට්ට දවල් අත් දිගට ඇදගෙන කාකි සුට් එක දාගෙන වල් කපන්ට යන බුට්ස් දාගෙන ඔහොම ඉද්දි 

නිකන් රොබෝකෝප් වගේ .. මලෙන්මයි ඉන්නේ ලියනව ලිවිල්ලක් කෙලින්ම උසාවි ආයෙ දෙකක් නෑලු අදුරන එකෙකුටවත් මොකුත් ඇතුලෙන් කරන්න බෑ ලු 

කහ ඉරෙන් පැන්නේ නැත්නම් ඒ අයටත් සොරිම තමයි ලු ... මේ වගේ සිද්දි ගොඩයි ලු දන්න හැම එකාටම කිව්වා කියන්න කියල පොඩි වැරැද්දක් වත් කොරන්ට එපා කියල පොර ඉන්න තැන .... මම ඇහැව්වා ඔහොම ඉන්නේ ඇයි කියල .... කලින් බදුල්ලේ පොලීසියේ ඉදල තියෙන්නේ ඇසිඩ් පාරක් ගහලලු කව්දෝ හරියට වැදිලා නෑ ලු කොන්ඩේ එහෙම පිච්චිලා ලු තියෙන්නේ පැත්තක ... ආයෙමත් එහෙම සිද්දියක් වෙයි කියලලු ඔහොම ඉන්නේ ... පරිස්සම් වෙන්ට ඈ ....

) පොර අද හිටියේ කොයි ඉසව්වේද