mage lokuma day natiuna kollane

SLinKy

Active member
  • Jul 6, 2014
    666
    89
    28
    :(:(:( අහන්නත් දුකයි මචන්.

    අතාරින්න එපා මචන් තිබුනටත් වඩා හොදට හදාගන්න පුළුවන්.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Duk wenna epa machan... jeewithe kiyanne okata thamai... ayith uthsahawantha wela goda yanna... insuarance ekak danna business ekata... jaya wewa
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හිත හදාගෙන.... තිබ්බටත් වඩා එලට ආයේ පටන් ගනින් මචන්...... :yes: කොහෙද උඹේ ශොප් එක... ලග පාතක නම් අපෙන් අහගෙන එන ඒවා ඔතනට එවන්නම්..... :yes:
     

    wordpress

    Well-known member
  • Dec 17, 2014
    694
    352
    63
    matath machan ohoma lost wela thiyanawa dan 5 years walata kalin.. habai gini aran neme ekek pollak thiyala 15 lakhs.. habai e kale full upset eke hitiyata.. dan hithenewa hodak une kiyala.. moko mama e shop eka wahala aluth industries explore kala.. passe ita wada sirama industry set una..

    Everything happens for a reason... "every dark cloud has a silver lining" good luck machan..
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මචෝ ,,,උබට වඩා පල්ලට වැටුණු මිනිස්සු නැගිටිනවා බන්
    කඩේ විතරයි විනාශ උනේ උබ නැති උනේ නැහැ නේ
    උබට ආදරය කරන උබ ආදරය කරන උබේ වටේ ඉන්න අය ගැන හිතපන්
    උබට නැගිටින්න පුළුවන් බන් ,,,උබට උබ නැති කරගන්න එපා
    අපට මේකේ මෙතන ටයිප් කරලා කියන්න ලේසි ඒත් කරන්න වෙන්නේ උබට
    හැබැයි මම දන්නවා උබට වරදින්නේ නැහැ ..
    මම බලාපොරොත්තු වෙනවා තව අවුරුද්දකින් උබ ජීවතේ ජයගත්තු හැටි කියලා
    මෙතනම ත්‍රෙඩ් එකක් දායි කියලා .....
    උබට බුදුසරණයි !!!
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    ado patta upset seen eka ne. kochchara unath uba hena balaporoththu thiyagena hadagaththa thena ne.
    baya wenna epa machan. puluwan tharam ikmana wede patan ganna. uba wetenne nethi porak kiyala minissunta therenna gema gahapan.
    jaya sri.
    ela kiri widihata kade ay mula edan patan ganna lebewa kiyala prarthana karanawa.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මචෝ ,,,උබට වඩා පල්ලට වැටුණු මිනිස්සු නැගිටිනවා බන්
    කඩේ විතරයි විනාශ උනේ උබ නැති උනේ නැහැ නේ
    උබට ආදරය කරන උබ ආදරය කරන උබේ වටේ ඉන්න අය ගැන හිතපන්
    උබට නැගිටින්න පුළුවන් බන් ,,,උබට උබ නැති කරගන්න එපා
    අපට මේකේ මෙතන ටයිප් කරලා කියන්න ලේසි ඒත් කරන්න වෙන්නේ උබට
    හැබැයි මම දන්නවා උබට වරදින්නේ නැහැ ..
    මම බලාපොරොත්තු වෙනවා තව අවුරුද්දකින් උබ ජීවතේ ජයගත්තු හැටි කියලා
    මෙතනම ත්‍රෙඩ් එකක් දායි කියලා .....
    උබට බුදුසරණයි !!!

    :yes: