කොහෙද උඹේ ශොප් එක... ලග පාතක නම් අපෙන් අහගෙන එන ඒවා ඔතනට එවන්නම්..... 
මචෝ ,,,උබට වඩා පල්ලට වැටුණු මිනිස්සු නැගිටිනවා බන්
කඩේ විතරයි විනාශ උනේ උබ නැති උනේ නැහැ නේ
උබට ආදරය කරන උබ ආදරය කරන උබේ වටේ ඉන්න අය ගැන හිතපන්
උබට නැගිටින්න පුළුවන් බන් ,,,උබට උබ නැති කරගන්න එපා
අපට මේකේ මෙතන ටයිප් කරලා කියන්න ලේසි ඒත් කරන්න වෙන්නේ උබට
හැබැයි මම දන්නවා උබට වරදින්නේ නැහැ ..
මම බලාපොරොත්තු වෙනවා තව අවුරුද්දකින් උබ ජීවතේ ජයගත්තු හැටි කියලා
මෙතනම ත්රෙඩ් එකක් දායි කියලා .....
උබට බුදුසරණයි !!!
