INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II `APRIL 05`

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    බැනර් එක කීයටද දැම්මේ ? මම අරුට කියා කිය හිටියේ .....

    රේඩියෝ වැඩෙත් බලපල්ලා ............
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ඉදිරිපත් කල පැනයට පිලිතුරු සපයපියව් යකුනේ මට නිදි දෙව්දු එක්ක යහන්ගත වෙන්න තියෙනවා....
    තොපිට විහිළු...

    bounce-afternoon-break-015-04082014.gif

    ඇද පල්ලේ වැටිල ඇට දෙකත් එක්ක තැරිගැහිල යයි පරිස්සමෙන්
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    සංවිධායක මණ්ඩලේ පසන් මහත්මයා විතරයි ෆෝන් එක ආන්සර් කරේ ... මොනවා උනත් මම එනවා එකෙක් හිටියත්

    ඇවිල්ලා උත් එක්ක බෝතලයක් හරි ගහලා යනවා මලක් වගේ .......

    අනේ මන්ද සමහර එඋන් වෙනස් වෙනවා කාලගුණේ වගේ බන්

    ගමයෝ, පසනා මොකෝ කිවුවේ??
    ඌ එනවා නේද?