බැනර් එක කීයටද දැම්මේ ? මම අරුට කියා කිය හිටියේ .....
රේඩියෝ වැඩෙත් බලපල්ලා ............
ඉදිරිපත් කල පැනයට පිලිතුරු සපයපියව් යකුනේ මට නිදි දෙව්දු එක්ක යහන්ගත වෙන්න තියෙනවා....
තොපිට විහිළු...
![]()
කවුද හෙට කොටුවට ඇවිත් මම වගේ පොදු ප්රවාහන සේවයේ ග්රවුන්ඩ් එකට යන එවුන් ඉන්නේ...???![]()

ඔක්කොමලා වරෙල්ලා
ඔක්කොම වැඩ ටික හරි
වැස්සොත් කුඩ ඉහලාගෙන ගහනවා මොනවහරි

හෙට තමයි දවස !![]()
මන් හෙට එන්න බලාපොත්තු වෙනවා... ඔව්!!
ඔක්කොමලා වරෙල්ලා
ඔක්කොම වැඩ ටික හරි
වැස්සොත් කුඩ ඉහලාගෙන ගහනවා මොනවහරි
set wemuda ?![]()
සංවිධායක මණ්ඩලේ පසන් මහත්මයා විතරයි ෆෝන් එක ආන්සර් කරේ ... මොනවා උනත් මම එනවා එකෙක් හිටියත්
ඇවිල්ලා උත් එක්ක බෝතලයක් හරි ගහලා යනවා මලක් වගේ .......
අනේ මන්ද සමහර එඋන් වෙනස් වෙනවා කාලගුණේ වගේ බන්