අඩෝ මම පයිතන් පොඩ්ඩක් කරා මේ දවස් වල. එක පට්ට ආතල්. java කරලා පයිතන් කරද්දී නිකන් මොකද්ද වගේ. ජාවා වල කෝඩ් ලයින් 50ක් විතර ලියන්න ඕන එක පයිතන් වල කෝඩ් ලයින් 10 කින් කර ගන්න පුළුවන්.![]()
කල්ල තියේ.. ඒකෙ සෙමිකොලන් එකයි {} කර්ලි බ්රැකට්සුයි පාවිච්චි වෙන්නෙ නෑනෙ බං 
{} නම් අවුලක් නෑ කියමු..
ඒත් බං සෙමිකොලන් එකක් නොදැක්කොත් කෑවෙ නෑ වගේ






respect DooA 



GTK+ එක්ක ලිව්වෑකිනං ඒත් ඇතිනෙ බං