EK Married Club-14

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සිංහලුනේ...:cool:

    ඔන්න ටේබල් ලෑම්ප් එක හදලා ඉවරෝ...:D:D

    ෆොටෝ ටිකක් ගහගත්තා හදපු හැටි.. ඔන බලාගන්නකෝ එහෙනම්...:yes::yes:

    බැලුවට තැන්කූ ඈ...
    :D

    අඩෝ පස්ටනේ කුකුලොහ් :D
    උඹට වඩු වැඩත් එලට පුළුවන් නේ :)

    මට නම් ඉතින් ඔහොම ලස්සනට වැඩක් කරනවා කියන්නේ හීනයක් :dull:
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    සිංහලුනේ...:cool:

    ඔන්න ටේබල් ලෑම්ප් එක හදලා ඉවරෝ...:D:D

    ෆොටෝ ටිකක් ගහගත්තා හදපු හැටි.. ඔන බලාගන්නකෝ එහෙනම්...:yes::yes:

    මුලින්ම බේස් එකයි ලයිට් හයිවෙන කෑල්ලයි හදාගත්තා..
    :D

    This is great, what you going to do with this? :D
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ෂා.....හරිදු මල්ලි මරු ඈ..........ඔයාගේ නෝනත් මේවා දන්නවද?? මරු මරු

    එයාට ටික ටික පුරුදු කරල තියෙන්නේ..:yes:
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ට්විස්ටියා ගෙඩිය පිටින් කෝට් කරලා :dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩෝ පස්ටනේ කුකුලොහ් :D
    උඹට වඩු වැඩත් එලට පුළුවන් නේ :)

    මට නම් ඉතින් ඔහොම ලස්සනට වැඩක් කරනවා කියන්නේ හීනයක් :dull:

    ඉස්සර මටත් නීට් එකටම බෑ.. කරල කරලම තමා...:yes:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    This is great, what you going to do with this? :D

    මගෙ කකුල හදලා දුන්න ඩොක්ටර්ට තෑග්ගක් විදියට දෙන්නයි හැදුවේ...:yes::yes:
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මොකද හරිඳුවෝ යකාව හතර පාරක් කෝට් කරලා :baffled:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    කොහොමදහ් පොඩි මැන්ගේ ඩාන්ස් එකහ් :lol::lol::lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    fixed :P



    what happened to your leg? :oo:

    oV2o8H4.jpg


    N93bNU6.jpg


    :dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    mata umbe danuma thibba nam australiawa hollanawa :)

    මට ඇති මහලොකු දැනුමක් නෑ යකා මාමේ.. :no: ගොඩක් ඒවා කරල බලලා ඉගෙනගත්තුවා තමා..:dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    it looks slick and beautiful though :P mak welada? dan saneepada?

    බයික් එකේ යද්දි ඇක්සිඩන්ට් වෙලා... දැන් සෑහෙන්න හොඳයි. හෑන්ඩ් ක්‍රච් එකකින් යන්නෙ තාම.:yes:
     
    Status
    Not open for further replies.