සිංහලුනේ...
ඔන්න ටේබල් ලෑම්ප් එක හදලා ඉවරෝ...
ෆොටෝ ටිකක් ගහගත්තා හදපු හැටි.. ඔන බලාගන්නකෝ එහෙනම්...
බැලුවට තැන්කූ ඈ...![]()



සිංහලුනේ...
ඔන්න ටේබල් ලෑම්ප් එක හදලා ඉවරෝ...
ෆොටෝ ටිකක් ගහගත්තා හදපු හැටි.. ඔන බලාගන්නකෝ එහෙනම්...
මුලින්ම බේස් එකයි ලයිට් හයිවෙන කෑල්ලයි හදාගත්තා..
![]()

ෂා.....හරිදු මල්ලි මරු ඈ..........ඔයාගේ නෝනත් මේවා දන්නවද?? මරු මරු

අඩෝ පස්ටනේ කුකුලොහ්
උඹට වඩු වැඩත් එලට පුළුවන් නේ
මට නම් ඉතින් ඔහොම ලස්සනට වැඩක් කරනවා කියන්නේ හීනයක්![]()

This is great, what you going to do with this?![]()


තැන්කූ තන්කූ..![]()

ට්විස්ටියා ගෙඩිය පිටින් කෝට් කරලා![]()

මගෙ කකුල හදලා දුන්න ඩොක්ටර්ට තෑග්ගක් විදියට දෙන්නයි හැදුවේ...![]()

මොකද හරිඳුවෝ යකාව හතර පාරක් කෝට් කරලා![]()
මල්ටි කෝට් එක එබිලා තිබිලා..
mata umbe danuma thibba nam australiawa hollanawa![]()
ගොඩක් ඒවා කරල බලලා ඉගෙනගත්තුවා තමා..
mak welada? dan saneepada?it looks slick and beautiful thoughmak welada? dan saneepada?
