EK Married Club-14

Status
Not open for further replies.

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    බයික් එකේ යද්දි ඇක්සිඩන්ට් වෙලා... දැන් සෑහෙන්න හොඳයි. හෑන්ඩ් ක්‍රච් එකකින් යන්නෙ තාම.:yes:

    ela ela ..hondatama honda wei :P hand crutches walin yaddi kali set wenawada ban? :P
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ado umbe thread eke patta trance, house, chillout wage tracks tikak dapanko joint ekak gahala awith ahanda :P

    :)

    patta widihata asaneepa wela inne ban me dawas wala. dannam.

    live mix ekak broadcast karanna try ekak dunna awulak nah. awula thiyenne maje djing chora :) eka eka themes walata playlist hadala live mix karanna kiala baluwe. awula thiyenne welawak nah ban. eelanga sare karanakota umba hitioth umbata link ekak ewannam.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    kawda heta match ekata yanne ? :eek: anna kimbula yanawalu :oo:
    ස්කර්වියත් එනවාහ් කියන්නෙහ් ?
    ඔකට මල පැන්නොත් එකෙක් හරි බාවයි හෙටහ් :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :)

    patta widihata asaneepa wela inne ban me dawas wala. dannam.

    live mix ekak broadcast karanna try ekak dunna awulak nah. awula thiyenne maje djing chora :) eka eka themes walata playlist hadala live mix karanna kiala baluwe. awula thiyenne welawak nah ban. eelanga sare karanakota umba hitioth umbata link ekak ewannam.

    ado yako ohe nadda honda fruit wine ? :P eda kimbula langa thibba aussie baduwak fatta...mehe hewwa naa ban...dan gasana ekath aussie..but normal white wine :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ස්කර්වියත් එනවාහ් කියන්නෙහ් ?
    ඔකට මල පැන්නොත් එකෙක් හරි බාවයි හෙටහ් :lol:

    ammatasiri ou enawanam ekenma mama enawa porawak aran :rofl:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ammatasiri ou enawanam ekenma mama enawa porawak aran :rofl:
    මාත් එන්නහ් බැලුවේ උ එනවනම් ආතල් එකක් ග්න්නහ් පුලුවන්
    කොහෙද පිඑම් එකක් දාලා අහන්නහ් බැලුවේ ඔකගේ රිප්ලයි එකහ් දන්නහ් හින්දා නිකන් හිටියාහ් :lol::lol:
    "උබේ අම්මාහ් එනවනම් එනවයි කියයි " :baffled::baffled:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ado yako ohe nadda honda fruit wine ? :P eda kimbula langa thibba aussie baduwak fatta...mehe hewwa naa ban...dan gasana ekath aussie..but normal white wine :dull:

    thiyanawa thiyanawa aneka widi wine nam. enakota geinnam.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මාත් එන්නහ් බැලුවේ උ එනවනම් ආතල් එකක් ග්න්නහ් පුලුවන්
    කොහෙද පිඑම් එකක් දාලා අහන්නහ් බැලුවේ ඔකගේ රිප්ලයි එකහ් දන්නහ් හින්දා නිකන් හිටියාහ් :lol::lol:
    "උබේ අම්මාහ් එනවනම් එනවයි කියයි " :baffled::baffled:

    :rofl::rofl: oka nam loweth enne naa asarana deyyo pons :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ela ela ..hondatama honda wei :P hand crutches walin yaddi kali set wenawada ban? :P

    ඇත්ත කියපන් ගැහුව නේද තඩි ජොයින්ට් එකක්...:rofl:

    උඹව එක්කන් යන්න තිබ්බේ කල්තොට. අපි ගියා ට්‍රිපක් බයික් වල ඉස්සර. රෑ ගහක් උඩ පැලක හිටියේ. හේනෙ අයිතිකාරයා මිටියක්ම අරගෙන ඇවිත් හිතෙන හිතෙන විදියට ඔතාගෙන ගහනවා ජොයින්ට්.... මංනම් ඕවට නෑ. අපේ එවුනුත් මෝල්වෙලා හිටියා ඒක දැකලා...:baffled:

    ඔය ලබ්බවල් ගහන්න එපා බොල නිකම් මැරිලා යන්න වෙන්නේ අන්තිමට.:no:
     
    Status
    Not open for further replies.