හොද Web Hosting Service එකක් කියන්න් පුලුවන්ද පොඩි සයිට් එකක්ට. Server Down වෙන්නේ නැති Realibility එක වැඩි සහ ගනන් අඩු එකක්. :D Hostgator බැලුවා ඒකේ තියෙන එක වැඩි මගේ සයිට් එකට. :P ලොකු උදව්වක් :yes: