හොද Web Hosting Service එකක්

wdpats

Active member
  • Feb 14, 2014
    679
    41
    28
    හොද Web Hosting Service එකක් කියන්න් පුලුවන්ද පොඩි සයිට් එකක්ට. Server Down වෙන්නේ නැති Realibility එක වැඩි සහ ගනන් අඩු එකක්. :D Hostgator බැලුවා ඒකේ තියෙන එක වැඩි මගේ සයිට් එකට. :P ලොකු උදව්වක් :yes:
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Digital Ocean. පට්ට හැබැයි manage hosting නෙවේ. ගාන අඩුයි, uptime එක 99.99%. මාස 6ක් වගේ මම පාවිචි කරනවා.
     

    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28

    davidfrost

    Member
    Dec 31, 2014
    75
    1
    0
    Bump.
    happy8se.gif