උඹලම කියපල්ලකෝ මොකක්ද විසදුම?

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
උඹලම කියපල්ලකෝ මොකක්ද විසදුම?

images

lk04_00a.gif

කට්ටියම දැන් කෙලව ගන්නවා
ඉවරයක් නෑ... දැන් ඇති බොලව්...

දැන් රටේ වෙන දේවල් අපි පෙන්නලා දෙනකොට උඹලා හැම වෙලේම අහන්නේ
මහින්දව ගේන එකද විසදුම කියල...:yes::yes:
හරි එහෙමනම් උඹලම කියපල්ලකෝ මොකක්ද විසදුම??
මීළඟ අගමැති කවුද?? :shocked::shocked::shocked:
මහින්ද එපා කියලා විතරක් යන්න එපා.. ඊට විසඳුමත් කියලා යන්න...
 
Last edited:

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,636
    2,426
    113
    මේ සැරේවත් මිනිස්සු හොරු තක්කඩි මිනිමරුවො කුඩ්ඩො පාර්ලිමේන්තු එවන්නෙ නැතුව හිටියොත් ඒකම ඇති. මොන පක්ෂෙ බලේට ආවත් කමක් නැහැ.

    හොඳ ජනාධිපති කෙනෙක් ඉන්නව. හොඳ සංශෝධන ටික ගෙනාවට පස්සෙ හොඳ පාර්ලිමේන්තුවක් හදන්න තියෙන්නෙ.

    හැබැයි මහින්ද එපා.:frown:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මහින්ද කියන්නෙ ලෝක හොරෙක්නෙ බං නැත්තං ඌව අගමැති කරන්න තිබ්බා. :(
    මට නම් වෙන එකෙක්වත් සුවර් නෑ ඒත් ලෝක හොරාව නම් අගමැති කරන්න නරකයි. :yes:
     
    chootyputha1

    Well-known member
  • උඹ කියන්නෙ චම්පික සිංහලය ගැන හිතන්නෑ කියලද, පහුගිය කාලෙ හලාල් වලට මුලින්ම විරුද්ධත්වය ප්‍රකාශ කලේ චම්පික ඇතුලු හෙළ උරුමය, නැතුව බොදු බලේ නෙමෙයි. උබල චම්පිකට කැමති නැත්තෙ මහ බයියව ගෙදර යවන්න චම්පික හෙන ගේමක් දුන්න නිසා, හැබැයි ඒ මනුස්සය කෙලින් කතාකරන මිනිහෙක්, මම මගේ හැමක් චන්දයක්ම දුන්නෙ JVP එකට, හැබැයි උනුත් රටේ ප්‍රධාන ජාතිය අමතක කරල හම්බයොන්ට කඩේ යන්න පටං අරං ඒනිසා මම මේපාර හෙළ උරුමයට දෙන්න තීරණය කලා. මම කතෝලික, හැබැයි මේ වෙලාවෙ ආගම වගේම මට මගේ ජාතිය, රට වටිනව. ඒනිසා මම ගොඩාක් දුරට හෙළ උරුමයට චන්දෙ දෙන්න තීරණය කරල තියෙන්නෙ.
     
    • Like
    Reactions: allrights

    venuscreats

    Member
    Dec 3, 2007
    900
    63
    0
    Ganemulla
    මේ සැරේවත් මිනිස්සු හොරු තක්කඩි මිනිමරුවො කුඩ්ඩො පාර්ලිමේන්තු එවන්නෙ නැතුව හිටියොත් ඒකම ඇති. මොන පක්ෂෙ බලේට ආවත් කමක් නැහැ.

    හොඳ ජනාධිපති කෙනෙක් ඉන්නව. හොඳ සංශෝධන ටික ගෙනාවට පස්සෙ හොඳ පාර්ලිමේන්තුවක් හදන්න තියෙන්නෙ.

    හැබැයි මහින්ද එපා.:growl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,636
    2,426
    113
    උඹ කියන්නෙ චම්පික සිංහලය ගැන හිතන්නෑ කියලද, පහුගිය කාලෙ හලාල් වලට මුලින්ම විරුද්ධත්වය ප්‍රකාශ කලේ චම්පික ඇතුලු හෙළ උරුමය, නැතුව බොදු බලේ නෙමෙයි. උබල චම්පිකට කැමති නැත්තෙ මහ බයියව ගෙදර යවන්න චම්පික හෙන ගේමක් දුන්න නිසා, හැබැයි ඒ මනුස්සය කෙලින් කතාකරන මිනිහෙක්, මම මගේ හැමක් චන්දයක්ම දුන්නෙ JVP එකට, හැබැයි උනුත් රටේ ප්‍රධාන ජාතිය අමතක කරල හම්බයොන්ට කඩේ යන්න පටං අරං ඒනිසා මම මේපාර හෙළ උරුමයට දෙන්න තීරණය කලා. මම කතෝලික, හැබැයි මේ වෙලාවෙ ආගම වගේම මට මගේ ජාතිය, රට වටිනව. ඒනිසා මම ගොඩාක් දුරට හෙළ උරුමයට චන්දෙ දෙන්න තීරණය කරල තියෙන්නෙ.
    ජාතිවාදෙ එපා:no:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113
    1. මහින්ද 2. ගෝඨාබය (හොරකං කරල නැහැ, අනුබල දීල නැහැ කියල ඔප්පු වුනොත් විතරයි)
     
    chootyputha1

    Well-known member
  • ජාතිවාදෙ එපා:no:

    මම දන්නෑ උබ මොන ජාතියකද, මොන ආගමකද කියල. හැබැයි මෙහෙම දෙයක් වෙනව, ඒ තමයි අපි හැමෝම පිලිගන්න හැමෝටම එකවගේ අයිතිවාසිකම් තියෙන්න ඕන කියන එක. හැබැයි ඒක සිංහලයට අහිමි වෙමින් පවතිනව. දෙමළ අයට මුස්ලිම් අයට අපේ රටේ ඕනෙම තැනක ගිහිං ගෙයක් හදාගෙන ජීවත් වෙන්න නිදහස තියෙනව, හැබැයි සිංහල අපිට පුලුවන්ද ගිහිං යාපනේ, මාලිගාවත්තෙ එහෙම ගිහිං ගෙයක් හදා ගෙන ජීවත් වෙන්න, ඒක නිසා මං කියන්නෙ මේ ප්‍රදාන පක්ෂ 2කම වැඩක් නැහැ, ඒ වෙනුවට වෙනත් බලවේගයක අවශ්‍යතාවයක් තියෙනව.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    අන්න එහෙම වරෙන්
    හැමෝම එකතු වෙලා වැරදි වලට එරෙහිව හඬ නගමු
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,173
    8,239
    113
    රූකඩ රාජ්ජේ
    මහින්දගේ වැරදි වගේම රනිල් ගේ වැරදිත් පාටලී බය නැතුව කියනවා.ඒ වගේම සිංහලයට අහිමිවීගෙන යන තැන අයෙත් හදල ගන්න පුළුවන් හෙළ උරුමයට තමයි.හැබැයි ඉතින් මේ රටේ ඉන්න සිංහලුන්ට ඕක තේරෙන්න ඕනේ.නැතුව මේවට ජාතිවාදේ කියන උන් හම්බයා රටට කෙලින හැටි පේන්න ඇහෙන්න දැනෙන්න අවයව නැතුව ඉපදුන උන් වෙන්න ඕනේ.පාටලී උපදේශක කෙනෙක් හැටියට හොදයි.අගමැති ඉතින් මහින්ද තමා.එහෙම නැත්නම් ගෝටාභය. පොනිල් නම් ලොවෙත් එපා.එහෙම උනොත් ලංකාවක් නැතිවෙන එක ස්ථිරයි.
     
    Last edited:

    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    මේ සැරේවත් මිනිස්සු හොරු තක්කඩි මිනිමරුවො කුඩ්ඩො පාර්ලිමේන්තු එවන්නෙ නැතුව හිටියොත් ඒකම ඇති. මොන පක්ෂෙ බලේට ආවත් කමක් නැහැ.

    හොඳ ජනාධිපති කෙනෙක් ඉන්නව. හොඳ සංශෝධන ටික ගෙනාවට පස්සෙ හොඳ පාර්ලිමේන්තුවක් හදන්න තියෙන්නෙ.

    හැබැයි මහින්ද එපා.:frown:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    උඹ කියන්නෙ චම්පික සිංහලය ගැන හිතන්නෑ කියලද, පහුගිය කාලෙ හලාල් වලට මුලින්ම විරුද්ධත්වය ප්‍රකාශ කලේ චම්පික ඇතුලු හෙළ උරුමය, නැතුව බොදු බලේ නෙමෙයි. උබල චම්පිකට කැමති නැත්තෙ මහ බයියව ගෙදර යවන්න චම්පික හෙන ගේමක් දුන්න නිසා, හැබැයි ඒ මනුස්සය කෙලින් කතාකරන මිනිහෙක්, මම මගේ හැමක් චන්දයක්ම දුන්නෙ JVP එකට, හැබැයි උනුත් රටේ ප්‍රධාන ජාතිය අමතක කරල හම්බයොන්ට කඩේ යන්න පටං අරං ඒනිසා මම මේපාර හෙළ උරුමයට දෙන්න තීරණය කලා. මම කතෝලික, හැබැයි මේ වෙලාවෙ ආගම වගේම මට මගේ ජාතිය, රට වටිනව. ඒනිසා මම ගොඩාක් දුරට හෙළ උරුමයට චන්දෙ දෙන්න තීරණය කරල තියෙන්නෙ.

    මහින්දගේ වැරදි වගේම රනිල් ගේ වැරදිත් පාටලී බය නැතුව කියනවා.ඒ වගේම සිංහලයට අහිමිවීගෙන යන තැන අයෙත් හදල ගන්න පුළුවන් හෙළ උරුමයට තමයි.හෙළ උරුමය තනියම ඉල්ලුවොත් හොදයි.හැබැයි ඉතින් මේ රටේ ඉන්න සිංහලුන්ට ඕක තේරෙන්න ඕනේ.නැතුව මේවට ජාතිවාදේ කියන උන් හම්බයා රටට කෙලින හැටි පේන්න ඇහෙන්න දැනෙන්න අවයව නැතුව ඉපදුන උන් වෙන්න ඕනේ.
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මේ සැරේවත් මිනිස්සු හොරු තක්කඩි මිනිමරුවො කුඩ්ඩො පාර්ලිමේන්තු එවන්නෙ නැතුව හිටියොත් ඒකම ඇති. මොන පක්ෂෙ බලේට ආවත් කමක් නැහැ.

    හොඳ ජනාධිපති කෙනෙක් ඉන්නව. හොඳ සංශෝධන ටික ගෙනාවට පස්සෙ හොඳ පාර්ලිමේන්තුවක් හදන්න තියෙන්නෙ.

    හැබැයි මහින්ද එපා.:frown:
    :yes: හැබැයි මහින්ද එපා. ඒ වගේම මොන පක්ෂ බලේට ආවත් කමක් නැහැ කියන එක ගැන නම් දෙපාරක් හිතන්න වෙනවා, මොකද ප්‍රධාන පක්ෂ තුන (එජාපය, සන්ධාන ගතවූ ශ්‍රීලනිප සහ ජවීපෙ) තුනෙන්ම මහජාතිය ගැන නම් සාධාරණයක් බලාපොරොත්තු වෙන්න බැහැ. :dull: