පේන මානෙක මේ සිංහල ද්වීපයට එඩිතර නායකයෙක් නැ බන්. මේකේ වරද කාගෙ කියලද උඔල හිතන්නෙ. තනිකර මහින්දගෙ. පොර දෙවන පෙළකට ඉස්සරහට එන්න දුන්නෙ නැ. කැපී පෙනෙන චරිත ඔක්කොම කපල දැම්ම. අගමැතිකම උනත් හිර කරල තිබ්බෙ එක තැනක. නාමල් ඉස්සරහට ගේන්න, බැසිල් අප් කරන්න තමයි ට්‍රයි එක දුන්නෙ. ඒත් උන් දෙන්නම ඒ දුන්න චාන්ස් එක බොර කරගත්තා. උන් ලෝක හොරැ උනේ ඒකයි. මහින්දට කෙලවුනෙත් විශේෂයෙන් උන් දෙන්නා හින්දා. මෛත්‍රී උනත් මේ වගේ පෙරලියකට එකතු වෙන්න ඒක හේතු වෙන්න ඇති.
Last edited:






moda adahasak wenna puluwan..
