INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II `APRIL 05`

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එළකිරි සය සාමාජික ක්‍රිකට් තරගාවලියේ පන්දුවෙන් පන්දුව විස්තර ප්‍රචාරය සදහා සාදර සම අනුග්‍රහය.

    හැන්කොකා ඇසෝසියේට්ස් - ජපානයෙන් යකඩ බරට වාහන ආනයනය කරන්නෝ....

    ඔබේ මිණි කැටයට ඉහලම මිළක් - අශ්මි ජෙම්ස් රත්නපුර

    සියළු ම සිනමාහල් වල බොක්ස් ආසන වෙන්කරවා ගැනීම සදහා - සන්බෝයි එන්ටප්‍රයිසස් -ගම්පහ

    පත්තර වලින් කරන සියළුම මඩ ගැසීම් සදහා - මලිතරොක්ස් සමාගම

    සීදූවේ රිදිලා බාම් -
    ඔබේ නොනවතින වේදනාවට තිත - රිදිලා බාම්

    ස්කර්වි එන්ටප්‍රයිසස් - සියළුම වර්ග වල මන්නා සහ පිහි ලංකාවට ගෙන්වා බෙදා අරින්නෝ

    විකීලීක්ස් සමාගම, තැන්නෙකුඹුර, මහනුවර
    වල් උෟරු දඩයමට අවශ්‍ය සියළු ම බෙහෙත් කොටන තුවක්කු සාධාරන මිළට

    ප්‍රනීත ඔටු කිරි නිෂ්පාදන ලංකාවට ගෙන්වා බෙදා අරින්නෝ - ගයාන් කුවේට් එන්ටප්‍රයිසස්

    අතිවිශිෂ්ඨ කසල තේ සදහා දිවයිනේ ප්‍රමුඛයෝ - කෝච්චි පෙරේරා සහ සමාගම -වැල්ලම්පිටිය

    ඔබේ සියළුම උදළු දැමීමේ කාර්යයන් සදහා- ඉසුරු-එකා බලකාය (නිල්බලකාය අනුබද්ධිත - මේ කෑල්ල අවසාන ඇඩ් මවුන්ට් එකෙන් අයින් කලා:lol:)

    මිණිපුර එන්ටර්ප්‍රයිසස් - සියළු ම වර්ගයේ යකඩ පලංචි සහ ටෙන් වීල් පහසු මිලට

    හරිදු ගම්ලත් සහ සමාගම - සියළුම වර්ගයේ අබලි ද්‍රව්‍ය සහ වැල එකතු කරන්නෝ

    නිවසේ දී නිපදවූ වයින් සහ අනීතික මද්‍යසාර සාධාරණ මිලට - සංකපාල වයින් හවුස්-කඩවත

    යක්කු ගස් නගින වේලාවට ඕස්ට්‍රේලියාවට හොරෙන් පැනීම සදහා පුරෝගාමියෝ - යක්ෂයා එන්ටප්‍රයිසස්-මෙල්බර්න්

    චනකමංජුල එන්ටප්‍රයිසස් - බේබි ක්‍රීම් ලංකාවට මහා පරිමාණයෙන් ගෙන්වා බෙදා අරින්නෝ

    සියළුමහ් වර්ගයේහ් ඉක්කාහ් සුව කර ගැනීම සදහා - වෛද්‍යාචාර්ය චරිත්84

    කොහුබත් අපනයනයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛයෝ - සංජි එන්ටප්‍රයිසස් කොස්වත්ත.

    ඕනෑම ෆේක් අපතයෙක් බෑන් කිරීම සදහා විමසන්න - GTRZ තග් syndicate එළකිරිය.

    හොද ම වර්ගයේ ත්‍රෛයිලෝක විජය පත්‍ර සදහා ප්‍රමුඛයෝ - ට්විස්ටඩ් සහ සමාගම-මුල්ලේරියාව

    සියළුම වර්ගයේ කුප්ප වැඩ සදහා පුරෝගාමීන් - chamithacp syndicate, මාතලේ
    සහාය ලබා දුන් ඔබ සැමට මාගේ හද පිරි ස්තූතිය.............!!!!!!!
    http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=18148944
     

    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    අහ් නලීන් අයියා.. :):) අපේ මාතර කොල්ලා.. :cool::cool: රොම්බා තැන්ක්ස් හොදේ ඊයේ මායි චාමිකයයි මහරගමින් අතුරු අන්තරාවක් නැතුවට දැම්මට... :yes::yes:

    අන්තරාවක් නැතුව දැම්මට


    :yes::cool:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,044
    3,762
    113
    මුහුද පැත්තේ..
    වසරේ ජනප්‍රියතම කණ්ඩායම


    ගමයාගේ ටීම් එක



    මලක් වගේ

    අනිවා...
    11.gif
    11.gif
    11.gif
    වසරේ නැගී එන කණ්ඩායම... :yes::yes: ලකුණු එලවා ගැහීමට උපන් හපන් කණ්ඩායමකි...:cool::cool:

    සුපිරි ඕවරය සුපිරි දස්කම් ප්‍රදර්ශනය කළ කණ්ඩායම...:cool::cool:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    අනිවා...
    11.gif
    11.gif
    11.gif
    වසරේ නැගී එන කණ්ඩායම... :yes::yes: ලකුණු එලවා ගැහීමට උපන් හපන් කණ්ඩායමකි...:cool::cool:

    සුපිරි ඕවරය සුපිරි දස්කම් ප්‍රදර්ශනය කළ කණ්ඩායම...:cool::cool:

    gamaya beelath keliyane yasa ageta 6 ewa :lol:
     

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    අහ් නලීන් අයියා.. :):) අපේ මාතර කොල්ලා.. :cool::cool: රොම්බා තැන්ක්ස් හොදේ ඊයේ මායි චාමිකයයි මහරගමින් අතුරු අන්තරාවක් නැතුවට දැම්මට... :yes::yes:

    mata yantam matakai maharagamath giya