අලෝ අලෝ...![]()
බොලා ඩබල අවුලක් නෑ නේ. චාමික ගෙදර ගියා කියලා කිව්වා රෑම මට

අලෝ අලෝ...![]()

ඔව් ඉතින් ප්රතිවාදියොත් අපි නෙමෙයිනේඅපේ සෙට් එකම වගේ ආවේ නෑ බං



Ah lamai![]()



ahh machn uba neda kaluthara unne?
mata me nam patalenwa bn
uba eye keeya unada bn gdra eddi![]()



9.15 vage una.
Halt 3k pahuvela basse ninda gihin..![]()


ahh math oya welawa una bn yaddi.
ade mn hithuwe ubata nm bus nathiwa athi kiyla e welawe
match gahuwa wageda dn ageamaruwa![]()

Ow yako. Noridena thanak hoyaganna naa![]()


ඔව් මු උඩට නැගල බෝල 5ක් ද කොහෙද දැම්ම පහලට.. අර Kellsupun ගිහින් එහා වත්තට ඒ වත්තේ හිටිය ඇන්ටි කෙනෙක් සාස්පානකින් ඔලුවට ගහල කිව්වලු ආයේ අවොත් බෝල කපල පුච්චනවා කියල.paw yakoo moo
welawe hatiyata bola tikak hoyala dunna![]()
![]()
ඔව් මු උඩට නැගල බෝල 5ක් ද කොහෙද දැම්ම පහලට.. අර Kellsupun ගිහින් එහා වත්තට ඒ වත්තේ හිටිය ඇන්ටි කෙනෙක් සාස්පානකින් ඔලුවට ගහල කිව්වලු ආයේ අවොත් බෝල කපල පුච්චනවා කියල.




අහ් අව්ලක් නෑ පේරා අයියා...බොලා ඩබල අවුලක් නෑ නේ. චාමික ගෙදර ගියා කියලා කිව්වා රෑම මට![]()

නලීන් අයියා කරටි කැඩෙන්න ගහලා හිටියේ.. 
ඒ වුනාට මිනිහා වාහනෙන් අපිව අතුරු අන්තරාවක් නැතුව මහරගමින් දැම්මා..
ඊට පස්සේ චාමිකයයි මායි ඩස්බින් ඩබලක් වගේ 
හයිවේ අවා.. මන් ගෙදර ගිහින් කෝල් කරනකොට චාමික ඇදේ පතබැවිලා දොයිලු...
ඔන්න අද උදේ කතාකරා...

මේ තමයි ගස් නැගීමේ ප්රබලයෝ.... 
අවුරුදු උත්සවේ ලිස්සන ගහ ගේමක් නැතුව නගිනවලු... 

අහ් අව්ලක් නෑ පේරා අයියා...නලීන් අයියා කරටි කැඩෙන්න ගහලා හිටියේ..
ඒ වුනාට මිනිහා වාහනෙන් අපිව අතුරු අන්තරාවක් නැතුව මහරගමින් දැම්මා..
ඊට පස්සේ චාමිකයයි මායි ඩස්බින් ඩබලක් වගේ
හයිවේ අවා.. මන් ගෙදර ගිහින් කෝල් කරනකොට චාමික ඇදේ පතබැවිලා දොයිලු...
ඔන්න අද උදේ කතාකරා...
![]()



බස් එක නම් අල්ලා ගත්තා...highway bus eka allaganna puluvan unada?![]()

නලීන් අයියා ඩ්රයිවින්ග් සීට් එකේ හිටියට වාහනේ අරන් ගියේ අපිටික.. 
නලීන් අයියා බඹන මතේ උපරිම... 

![]()
menna buwaaa...full athal eka dunne...ek name ekanam danne na...galle ennamae keyanne..ground eka wateta dance parawal damma..ape team ekata full sup ekak dunna me sahodaraya...ela kollek...galle ennamae kuwe..habae mu thama ground ekeda danne na....
would like to specially thank all who supported to this event to be a great success...if it is without hacker T non would be possible...im kindly requesting from all of u who came or couldn't come to be apart of this amazing event to come next year by supporting hacker n the crew to organizing this event to be the biggest event of the sri lankan internet community...hopeing tht next year will be bigger better nd much more fun...thanks for the memories...


ubala awath ochchara thama itn.
thawa 100+ gahai ape set eka itn
ow bn me para hitiye kaln para set ekata wada wenas set ekak.
kln para un gdakma na.
fun eka tikak madi unadath manda![]()


