Kohenda machan gaththe? Link ekak thiyenawanam dannako
එළ![]()
පුලුවන් නම් Cyanogenmod එක දාගනින්.
...nattan aniwa online danawa.....Ek yaluwek 18kata aragena tibba...මම ගාවත් තියෙන්නෙ රෙඩ්මි2 එකක් බ්න්..පට්ට .මට17500ක් ගියා .. ශිපින් වලට්ත් එක්කම .ගත්තෙ aliexpress එකෙන්
මොන tax ද බ්න් ..ගෙදරටම ආව ,මම සෙලර්ට කිව්ව අඩු වැලිව් එකකට එවන්න කියල:uba tax wadinne nathuwa gennuwe kohomada?