මෙන්න ඒ පටි රෝල් වෙච්චි කැච සිද්දිය...
.....................
.....................
.....................
.....................
.....................
ඒත නම් පට්ට කට්ටක් මචං. මෙන්න ඒ පටි රෝල් වෙච්චි කැච සිද්දිය...
.....................
.....................
.....................
.....................
.....................
ඒත නම් පට්ට කට්ටක් මචං. පහුගිය ටිකේ අම්බානක බිසී වුන නිසා වැඩිය එන්න බැරි වුනා... ත්රෙඩ් එක විදලා ගිහිල්ලානේ...
තව කට්ටක් සෙට් වේගෙන යන්නේ... කට්ට කාලම විස්තරේ කියන්නම්...![]()

මෙන්න ඒ පටි රෝල් වෙච්චි කැච සිද්දිය...



ම්ම් දන්න කට්ටිය කියන්න බලන්න වාහයක් තල්ලු කරලා ස්ටාට් කරනවානම් දාන්න සුදුසු ගියර් ඒක මැනුවල් ගියර් වල හොදේ

මූට ඒකේ ක්ලච් එක හුරු නැති නිසා එක පාර පිකප් කර ගන්න බැරි වුනාද දන්නෙ නෑ මචං.
නෑ බං ක්ලච් එක බැලන්ස් කරලා කන්දක එහෙම ගන්න බෑ ඒක...... ක්ලච් එක උඩටම අත අරිනකම් වාහනේ නෝ හෙල්ලුම්...... 
මේකට නම් හිනා ගියා හැබැයි...
හොද වෙලාවට බොකක් සෙට් වුනේ නැත්තේ...![]()
එහෙම උනා නම්.........

මෙන්න ඒ පටි රෝල් වෙච්චි කැච සිද්දිය...
මේකෙන් උඹල ඉගෙනගන්න ඕන ගමනක් යනකොට හිස් මෙගා බෝතලයක් රැගෙන යායුතුයි කියල හදිසි අවශ්යතාවයකට ඕන උනොත් .. ඒ නැතත් හිල් නැති සිලි සිලි බෑග් එකක්වත් අඩුම තරමේ... ඒ විදිහ අසික්කිත වැඩක් කොරනවානම් කොරන්න කලින් හොඳට බලපල්ලා හිල් තියෙනවද කියල.. නැත්තම් දන්නවනේ ..


ඔව්.. ඕක ගෙව්නාම ස්ටාර්ට් කරද්දී සද්දේ එන්නේ ක්ලච් එක භාගෙට පාගල ගියර් දැම්මම වගේ.. එහෙම තිබිල කට්ට අල්ලන්න්නෙම නැතුව ගියාම මොටරේ නිකම් කරකැවෙනවා විතරයි..වාහනයක ring gear එක ස්ටාටර් මොටරේ එක්ක සම්භන්ධ වෙන්නේ තැන් 4කින් විතරයි. ඒ තැන් 4 විතරයි ගෙවෙන්නේ. ඕක ගෙවුනාම කරන්න ගොඩ වෙදකම් දෙකක් තියෙනව . එකක් ring gear එක ගලවල අනික් පැත්ත දාල හයිකරාම තව ටික කාලයක් දුවන්න පුළුවන්. එනික් වෙදකම ගෙවෙච්ච කට්ට ටික ස්ටාටර් මොටරේ එක්ක සම්භන්ධ නොවෙන තැනකට කරකවල දාන එක... අලුත් බාස්ල ඕක දාද්දි ගෑස් ලාම්පුවෙන් රත්කරල බස්සන්ව . ඉස්සර පරණ බාස්ලානම් ඕක දැම්මේ පරණ වෙච්චි එන්ජින් ඔයිල් භාජනෙක දාල එන්ජින් ඔයිල් භාජනේ නටනකම් රත් කරලයි..
මෙන්න ඒ පටි රෝල් වෙච්චි කැච සිද්දිය...
මේකෙන් උඹල ඉගෙනගන්න ඕන ගමනක් යනකොට හිස් මෙගා බෝතලයක් රැගෙන යායුතුයි කියල හදිසි අවශ්යතාවයකට ඕන උනොත් .. ඒ නැතත් හිල් නැති සිලි සිලි බෑග් එකක්වත් අඩුම තරමේ... ඒ විදිහ අසික්කිත වැඩක් කොරනවානම් කොරන්න කලින් හොඳට බලපල්ලා හිල් තියෙනවද කියල.. නැත්තම් දන්නවනේ ..

yaluwane
8-12 laks athara ganna puluwan car ekak kiyanwada
max gana thama 12 ita wada nam be
starlet ekak tiyanwa 1994 300-XXXX 4door full option, auto 11.90 k kiyanwa paduda
indian ewa epa

රත්තරං;18149878 said:අයියලා මම මේකට අලුත්.
මගේ වාහනේ සයිලන්සරෙන් දුම් දානවනේ?ඇතුල ගිනිගන්නවද දන්නේ නෑ
![]()





පොල්ලයියා
මේක ටිකක් පැහැදිලි මදි. මොකක්ද මේ තැන් හතර?
තාප්පෙ පැත්තට හිටින්න ඉඩ තියල නවත්තලා පිටිපස්සේ දොර ඇරලා තාප්පෙ තෙමුවනං ඉවරයිනේ![]()
මේකට නම් හිනා ගියා හැබැයි...
හොද වෙලාවට බොකක් සෙට් වුනේ නැත්තේ...![]()