kibulata kiyapan ul karana kiylaඊයේ සජීවී විස්තර විචාරය නැවත අහන්න විදියක් නැද්ද මචන්?
අර මන්ද ආලෝකයේ ෆයිනල් මැච් එක අම්පයර් කොරේ අන්න ඌ තමා මම..මේ බන් මට උඹ කොයි එක්කෙනද කියල මතක නෑ බන්.. මේ ෆොටෝ එකේ ඉන්නවද? ඉන්නවා නම් කොයි එකාද කියපන්කො..
![]()

anuradhamapa හොර කීපරයා මාව මානසිකව වට්ටන්න පුල් ට්රයි..

oya piti passe ine bolayak athe thiyanagana tho piyawi sihiyen neweyne iye idala thiyanne![]()




ඊයේ සජීවී විස්තර විචාරය නැවත අහන්න විදියක් නැද්ද මචන්?

හෙඩ්සෙට් එක ගහගෙන මොනාද මුමුණ මුමුණ හිටියා..
ado ube bowling hoday bun wide no ball damme naththan lesatama watuna

ado ube bowling hoday bun wide no ball damme naththan lesatama watuna![]()

මෙයා හොඳයි අර ගමය ඇත ඇරපු ඒවා බැලුවම. අර මොකද්ද කණුවකුත් පෙරලගෙන වැටුන එක පාරක් පිට්ටනිය මැද්දේ..උඹෙත් උඩ පන්දු රැකීම සුපිරි. අතෑරියෙ නැත්නම්![]()
මෙයා හොඳයි අර ගමය ඇත ඇරපු ඒවා බැලුවම. අර මොකද්ද කණුවකුත් පෙරලගෙන වැටුන එක පාරක් පිට්ටනිය මැද්දේ..

උඹෙත් උඩ පන්දු රැකීම සුපිරි. අතෑරියෙ නැත්නම්![]()






ammapa udenma mun bunna nam apita final enna wenne ne...... hawsane mun mara gehillak gehuwe...... 6 ewwwa ground eka watenma

pagawa dunne naththan ithin karanne oka tama![]()

ado ube bowling hoday bun wide no ball damme naththan lesatama watuna![]()

උබත් කෙලියනේ මගේ අන්තිම බෝලෙට දාර හයක් ලෙග් සයිඩ් එකෙන් අල්ලපු වත්තට...

උන් හඳේනෙ හිටියෙ.. ඉතින් හඳ නැගෙනකොට මුන්ටත් ඉබේම නැග්ගා...![]()


කැච් එක? යකෝ දෙකක් බිම දැම්ම..![]()


final eka payak kalin thibba nam hari. karuwala watuna nisa tharangaye unusuma adu una...
aparaade mulinma final gahanna thibbe...![]()

ඒ අස්සේ අරුන් බැට් වැදුනෙත් නෑ how's that කිය කියා කෑගහනවා රෙද්ද...



අම්පයර් හිටිය මට බොලේ පේන්නෙත් නේ අන්තිමට...ඒ අස්සේ අරුන් බැට් වැදුනෙත් නෑ how's that කිය කියා කෑගහනවා රෙද්ද...
අර කිවුවත් වගේ ෆිනල් එක මුලින්ම ගැහුවා නම් ඉවරයි නෙහ්...![]()


ado ube bowling hoday bun wide no ball damme naththan lesatama watuna![]()


ammapa udenma mun bunna nam apita final enna wenne ne...... hawsane mun mara gehillak gehuwe...... 6 ewwwa ground eka watenma



