INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II `APRIL 05`

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,051
    3,768
    113
    මුහුද පැත්තේ..
    මේ බන් මට උඹ කොයි එක්කෙනද කියල මතක නෑ බන්.. මේ ෆොටෝ එකේ ඉන්නවද? ඉන්නවා නම් කොයි එකාද කියපන්කො..

    11146195_678141132318463_8421858658454491476_n.jpg
    අර මන්ද ආලෝකයේ ෆයිනල් මැච් එක අම්පයර් කොරේ අන්න ඌ තමා මම..:yes::yes: anuradhamapa හොර කීපරයා මාව මානසිකව වට්ටන්න පුල් ට්‍රයි..:angry::angry:
    oya piti passe ine bolayak athe thiyanagana tho piyawi sihiyen neweyne iye idala thiyanne:lol:
    :yes::yes::love::love:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,051
    3,768
    113
    මුහුද පැත්තේ..
    ඊයේ සජීවී විස්තර විචාරය නැවත අහන්න විදියක් නැද්ද මචන්?

    සිරාවට බන් ආසයි අහන්න කිබුලා අපේ කාඩ් කුඩු කරාද මන්ද..??:confused::confused: හෙඩ්සෙට් එක ගහගෙන මොනාද මුමුණ මුමුණ හිටියා..;)
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    උඹෙත් උඩ පන්දු රැකීම සුපිරි. අතෑරියෙ නැත්නම්;)
    මෙයා හොඳයි අර ගමය ඇත ඇරපු ඒවා බැලුවම. අර මොකද්ද කණුවකුත් පෙරලගෙන වැටුන එක පාරක් පිට්ටනිය මැද්දේ..
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මෙයා හොඳයි අර ගමය ඇත ඇරපු ඒවා බැලුවම. අර මොකද්ද කණුවකුත් පෙරලගෙන වැටුන එක පාරක් පිට්ටනිය මැද්දේ..



    uu handa allanna diuwe.. habai karu wala enakota uuta penna gaththa :lol:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    ammapa udenma mun bunna nam apita final enna wenne ne...... hawsane mun mara gehillak gehuwe...... 6 ewwwa ground eka watenma
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ammapa udenma mun bunna nam apita final enna wenne ne...... hawsane mun mara gehillak gehuwe...... 6 ewwwa ground eka watenma

    උන් හඳේනෙ හිටියෙ.. ඉතින් හඳ නැගෙනකොට මුන්ටත් ඉබේම නැග්ගා... :)
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,051
    3,768
    113
    මුහුද පැත්තේ..
    ado ube bowling hoday bun wide no ball damme naththan lesatama watuna:yes:

    කොහෙද බන් ඉතින් මාස ගානකින් සෙල්ලම්කරේ බෝල් 3ක් 4ක් දාද්දි පට්ට මහන්සි ඊට පස්සේ බෝල් කැලේ යන්නේ...:sorry::sorry: උබත් කෙලියනේ මගේ අන්තිම බෝලෙට දාර හයක් ලෙග් සයිඩ් එකෙන් අල්ලපු වත්තට...:P:P:D
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,051
    3,768
    113
    මුහුද පැත්තේ..
    උන් හඳේනෙ හිටියෙ.. ඉතින් හඳ නැගෙනකොට මුන්ටත් ඉබේම නැග්ගා... :)

    අනේ මන්ද බන් සිසිල් පැන් පානයෙන් අනතුරුව තමයි අපිට බොලේ පේන්න ගත්තේ වදින්න ගත්තේ...;):D
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,051
    3,768
    113
    මුහුද පැත්තේ..
    final eka payak kalin thibba nam hari. karuwala watuna nisa tharangaye unusuma adu una...:yes:


    aparaade mulinma final gahanna thibbe... :nerd:

    අම්පයර් හිටිය මට බොලේ පේන්නෙත් නේ අන්තිමට... :baffled::baffled: ඒ අස්සේ අරුන් බැට් වැදුනෙත් නෑ how's that කිය කියා කෑගහනවා රෙද්ද...:frown::frown:

    අර කිවුවත් වගේ ෆිනල් එක මුලින්ම ගැහුවා නම් ඉවරයි නෙහ්...:lol::lol:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    අම්පයර් හිටිය මට බොලේ පේන්නෙත් නේ අන්තිමට... :baffled::baffled: ඒ අස්සේ අරුන් බැට් වැදුනෙත් නෑ how's that කිය කියා කෑගහනවා රෙද්ද...:frown::frown:

    අර කිවුවත් වගේ ෆිනල් එක මුලින්ම ගැහුවා නම් ඉවරයි නෙහ්...:lol::lol:

    uba manasikawa wetuna neda e welawe. :lol::lol: