෴|| Indian Premier League season 08 - 2015 || ෴ |April 08 - May 24|

amaz

Banned
Apr 10, 2009
889
94
0
ඉන්දියන් කාරයන්ගේ දේවල් ප්‍රොමෝට් කරන්න එපා.මේක නිසා ක්‍රිකට් දූෂනය වෙනවා.ඒ වගේම ඉන්දියාවේ කාලකන්නි ගහන මැච් අපිට මොකටද බන්.මම මේ ත්‍රෙඩ් එක සහ මෙම ප්‍රිමියර් ලීග් වර්ජනය කරනවා.ඉන්දියන් කාරයන්ට බැන බැන උන්ගේ ප්‍රිමියර් ලීග් ලෝන්න යන එවුන් ගැන කනගා‍ටුයි.ඉන්දියන් නලු බැල්ලියන්ව උඩට නග්ගන යන්නේ ඇයි.උන්ගෙන් අපිට ඇති වැඩේ මොකක්ද?
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    අනේ ලොකු දෙයක් පොමසින් වර්ජනය කරහන්කෝ. :rofl::lol:
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    kxip-team.png
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    man bota thama mulinma link eka vm kale..koheda uba adane enne :(

    ඊයේ ගෙදර එද්දි 9 පහු උනා බං. පස්සේ කෙල්ලගේ ගෙදර ගියා හඳහන දීලා එන්න. වෙන්න නැන්දම්මා බර බරේ දාන නිසා බලන්නම ඕනේ කියලා. එද්දි 10 පහු උනා. ඉතින් නිදා ගත්තා බං. :(:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ඔය අකවුන්ට් එක 2009 හදපු එකක්. මූ නම් යකාගේ බඩුවක් බං. අවුරුදු 5-6 පරණ ෆේක් තියෙනවා මූට. ඔය ID ටික ගහගෙන තියෙන නෝට් පෑඩ් එකට කෙලවෙලා යන්නේ නෑනේ. :lol::lol::rofl:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    :(:(
     
    hehe :lol::lol::rofl: ookogema amaz kallak thiyenawa :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    hehe :lol::lol::rofl: ookogema amaz kallak thiyenawa :rofl:

    නෑ බං වෙන වෙන ෆේක් ගොඩක් තියෙනවා. හැබැයි හැම අයිඩී එකකින්ම ආව ගමන් දත් කිඹුලව අල්ලගන්නවා. මූට කාලෙකට කලියෙන් ඇරපු ඇරිල්ලක් මතක් වෙලා දත් කිඹුලා සහ මාතර කිඹුලා එකතු වෙලා. :lol::lol:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    නෑ බං වෙන වෙන ෆේක් ගොඩක් තියෙනවා. හැබැයි හැම අයිඩී එකකින්ම ආව ගමන් දත් කිඹුලව අල්ලගන්නවා. මූට කාලෙකට කලියෙන් ඇරපු ඇරිල්ලක් මතක් වෙලා දත් කිඹුලා සහ මාතර කිඹුලා එකතු වෙලා. :lol::lol:

    :lol::lol: paw ban u :D