වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

VOG

Member
Sep 24, 2013
627
41
0
Colombo
අපි ගිහින් බලද්දී සයිලන්සරේ සැමන් ටින් එකකින් වහල තිබ්බ ඉතින් අපි ඇහුව ඇයි කියල.....බලද්දී මීයෝ ගිහින් එන්ජිම කයි කියලයි සැමන් ටින් එකෙන් වහල තියෙන්නේ :lol::lol::lol[/SIZE]:[/QUOTE]

අද කාලෙ මීයොනම් ෂුවර් නෑ තමයි..:lol::lol::lol:
 
polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරන්ගේ සයිලන්සර් කතාව නිසා මතක් උනේ......අපේ කාර් එක කලින් තිබුනේ අවිවාහක අවුරුදු 55ක විතර ගෑනු කෙනෙක් ළඟ.........අර ටිකක් අමුතු ටයිප් අයිඩින්ටිය පෙන්නුවේ මුල් ඉලක්කම් දෙක වහලා :lol:.......එයා වාහනේ තියාගත්තට මොකද drive කරන්නෙත් නෑ ඒකට වෙනම driver කෙනෙක් ගෙන්න ගන්නවා

    අපි ගිහින් බලද්දී සයිලන්සරේ සැමන් ටින් එකකින් වහල තිබ්බ ඉතින් අපි ඇහුව ඇයි කියල.....බලද්දී මීයෝ ගිහින් එන්ජිම කයි කියලයි සැමන් ටින් එකෙන් වහල තියෙන්නේ :lol::lol::lol
    :

    ඒ නෝන මීයන්ට හරි බයයි වගේ නේද...

    මීය ගැන මතක් කරාම මේ සිද්දිය මතක් උනා.. මගේ ඥාතියෙකුගේ ගෙදර තිබ්බ කැරවන් එකක්. අවුරුද්දකට සැරයක් වත් දුවන්නේ නැහැ ඒ තරමටම කුණු පෙරේතයි.. දවසක් මම එහෙ ගිය වතාවක වැන් එක ටිකක් හෝදන්න ඕන කියල ඒ මාම එලියට ගත්ත වාහනේ ගරාජ් එකෙන්.. මමත් ඉතින් තියන රථ ගාය වැඩි කමට උදව්වක් දෙන්න කියල ලං උනා.. ඇතුල ටිකක් අස්පස් කරද්දී මට හමු උනා මැරිච්ච මීයෙකුගෙ සම්පුර්ණ ඇට සැකිල්ලක්.. පිටිපස්සේ කාර්පට් එකක් උඩ මීය මැරිලා කුණු වෙලා පොඩ්ඩක්වත් ගඳක් නැතිවෙන තරමටම දියවෙලාම ගිහින් ඇට කූඩුව ම විතරයි.. වාහනේ ඇතුලෙවත් යන්තම්වත් ගඳක් නැහැ... හිතන්න පුලුවනිද එහෙම පොඩ්ඩක්වත් ගඳ නැතිවෙන්නම ඇට සැකිල්ල ඉතුරු වෙන්නම කුණු වෙලා ඉතුරු වෙන්න හේතුව..:oo::oo::oo: ඒ තරම් කාලයක් වාහනේ ගරාජ් එකෙන් එලියට අරන් නැහැ බොලව්... මී කුණු ගැන දන්නා එවුන් ගණන් හදල කියපල්ලා බලන්න දවස් , සති, මාස, අවුරුදු වලින් කීයක් වාහනේ දුවල නැද්ද කියල.. මුන් අඩුම තරමේ අඩු වෙන හුලන් ගහන්නවත් වාහනේ එලියට ගන්නේ නැහැ.. බයිසිකල් පොම්පෙන් මාස කීපයකට වරක් හුලන් ගහන ජාතියේ එවුන්..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ඔව් මීයෝ ගැන ඉගනගන්න අවස්ථාවක් ලැබිලා නෑනේ :lol:

    මීය ඇතුලට ගිහින් හාමතේ මැරෙන්න ගිය කාලෙත් එකතු කරන්න වෙයි :baffled:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරන්ගේ සයිලන්සර් කතාව නිසා මතක් උනේ......අපේ කාර් එක කලින් තිබුනේ අවිවාහක අවුරුදු 55ක විතර ගෑනු කෙනෙක් ළඟ.........අර ටිකක් අමුතු ටයිප් අයිඩින්ටිය පෙන්නුවේ මුල් ඉලක්කම් දෙක වහලා :lol:.......එයා වාහනේ තියාගත්තට මොකද drive කරන්නෙත් නෑ ඒකට වෙනම driver කෙනෙක් ගෙන්න ගන්නවා

    අපි ගිහින් බලද්දී සයිලන්සරේ සැමන් ටින් එකකින් වහල තිබ්බ ඉතින් අපි ඇහුව ඇයි කියල.....බලද්දී මීයෝ ගිහින් එන්ජිම කයි කියලයි සැමන් ටින් එකෙන් වහල තියෙන්නේ :lol::lol::lol
    :

    :lol::lol::lol: අඩේ පට්ට පට පටනේ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒ නෝන මීයන්ට හරි බයයි වගේ නේද...

    මීය ගැන මතක් කරාම මේ සිද්දිය මතක් උනා.. මගේ ඥාතියෙකුගේ ගෙදර තිබ්බ කැරවන් එකක්. අවුරුද්දකට සැරයක් වත් දුවන්නේ නැහැ ඒ තරමටම කුණු පෙරේතයි.. දවසක් මම එහෙ ගිය වතාවක වැන් එක ටිකක් හෝදන්න ඕන කියල ඒ මාම එලියට ගත්ත වාහනේ ගරාජ් එකෙන්.. මමත් ඉතින් තියන රථ ගාය වැඩි කමට උදව්වක් දෙන්න කියල ලං උනා.. ඇතුල ටිකක් අස්පස් කරද්දී මට හමු උනා මැරිච්ච මීයෙකුගෙ සම්පුර්ණ ඇට සැකිල්ලක්.. පිටිපස්සේ කාර්පට් එකක් උඩ මීය මැරිලා කුණු වෙලා පොඩ්ඩක්වත් ගඳක් නැතිවෙන තරමටම දියවෙලාම ගිහින් ඇට කූඩුව ම විතරයි.. වාහනේ ඇතුලෙවත් යන්තම්වත් ගඳක් නැහැ... හිතන්න පුලුවනිද එහෙම පොඩ්ඩක්වත් ගඳ නැතිවෙන්නම ඇට සැකිල්ල ඉතුරු වෙන්නම කුණු වෙලා ඉතුරු වෙන්න හේතුව..:oo::oo::oo: ඒ තරම් කාලයක් වාහනේ ගරාජ් එකෙන් එලියට අරන් නැහැ බොලව්... මී කුණු ගැන දන්නා එවුන් ගණන් හදල කියපල්ලා බලන්න දවස් , සති, මාස, අවුරුදු වලින් කීයක් වාහනේ දුවල නැද්ද කියල.. මුන් අඩුම තරමේ අඩු වෙන හුලන් ගහන්නවත් වාහනේ එලියට ගන්නේ නැහැ.. බයිසිකල් පොම්පෙන් මාස කීපයකට වරක් හුලන් ගහන ජාතියේ එවුන්..

    අපේ ගෙවල්වල තිබුනනම් අපි වාහනයක් නිකං තියයි ද මෙහෙමත් මිනිස්සු ඉන්නවනේ මචං. :lol:.
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    රත්තරන්ගේ සයිලන්සර් කතාව නිසා මතක් උනේ......අපේ කාර් එක කලින් තිබුනේ අවිවාහක අවුරුදු 55ක විතර ගෑනු කෙනෙක් ළඟ.........අර ටිකක් අමුතු ටයිප් අයිඩින්ටිය පෙන්නුවේ මුල් ඉලක්කම් දෙක වහලා :lol:.......එයා වාහනේ තියාගත්තට මොකද drive කරන්නෙත් නෑ ඒකට වෙනම driver කෙනෙක් ගෙන්න ගන්නවා

    අපි ගිහින් බලද්දී සයිලන්සරේ සැමන් ටින් එකකින් වහල තිබ්බ ඉතින් අපි ඇහුව ඇයි කියල.....බලද්දී මීයෝ ගිහින් එන්ජිම කයි කියලයි සැමන් ටින් එකෙන් වහල තියෙන්නේ :lol::lol::lol
    :
    bari welawath wahaneka silencer ekak athulata sathek gihilla hira unoth mokada wenne ?:nerd:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මගේ බී 14 ඔටෝ ගියර් කාර් එකේ සීන් කෝන් එක උග්‍ර වෙලානේ :(

    ගන්න කොට වාහනේ තෙල් වැඩ කලෙ 10.5 වගෙ අවුට් ස්ටේශන්. දැන් 8 ක් වත් වැඩ කරන්නේ නෑ වගේ.
    46.5 ලිටර්ස් ගහල 250 - 275 කි මි ගියා කොලඹින් පිට. ඊට පස්සෙ කොලඹ දිව්ව 345 කි මි වෙනකන්.

    දැන් ෆුවල් E ටච් කලා... හරි සන්තෝසයි... මුලින්ම කි මි 500 කට වැඩිය ගියා ෆුල් ටෑන්ක්.
    පස්සෙ 400යි... දැන් 345යි :(

    ගිය අවුරුද්දේ මුල එන්ජින් ටියුන් අප් කල. ඊ එෆ් අයි චෙcක් කලා. නෝ රෙස්පොන්ස්... ඊට ටික කාලෙකට පස්සේ සෙකන්ඩ් ගියරයෙන් උඩට යන්නෙ නේතුව යනව වෙලාවකට... ඒකට කම්පියුටර් බොක්ස් එක මාරු කල. ඊ එෆ් අයි වැඩ කලා. හැබැයි ත්‍රොට්ල් බොඩිය ක්ලීන් කරලා දැම්මෙ... කන්ඩක්ටිව් ....

    මේ අවුරුද්දෙ මුල මිස් එක ආව. එන්ජින් එක රේස් නොවෙන කොට ඕෆ් වෙනව... වට රවුමකඩි සෙට් වෙල හෝන් වලින් මගේ කන පලුවා..

    ආයෙත් ගරාජ් දැම්මා. කිව්ව ත්‍රොට්ල් බොඩිය දාන්න වෙනවා කියලා.... එයාලම ගෙනල්ලා දැම්ම කියමුකො. සයිලන්සරෙන් වතුරත් ආවා..

    තෙල් වැඩ කරනවා අඩුයි කිව්වම අර කූරු හතරත් අලුතෙන් දැම්මා නොවේ :ඪ් බාසා අන්තිමට කිව්වා තෙල් ඇරියා ගානකට තෙල් වැඩ කොහොමද කියල බලන්නකෝ කියල දුර ගිහිල්ලා...

    අවාසනාවට 8 කුත් වැඩ නොකරයි. මම කිව්වට පස්සෙ තෙල් බැලන්ස් කරලා දැම්මා හරියාවි කිව්ව.. බට් මෙන්න මම පෝස්ට් එකක්ත් දානව අසාර්තක නිසා.

    ආහ්... මම ඒ සී දාලමයි ගමන... 2 වෙනි කට්ටෙට (1 වෙනි කට්ට වැඩ නොකරයි...අලුතෙන් කාර්ඩ් එකක් ගහන්න ඕනේ)

    සර්විස් එකටත් කාලෙ හරි.

    ස්කෑන් කරල රෙපොර්ට් එකක් වගෙ දෙනව්නම් වැරැද්ද දැනගන්න තිබ්බා.. ගරාජ් වල තියෙන්නෙම ස්කෑන් + එන්ජින් ටියුන් අප්නෙ...

    විද්වත් සාකච්චාවක් දෙන්න... මේ කට්ට හෙමින් මරනවා වගෙ වැඩක්... ථෙල් ගනන් අඩු උනෙ නෑ වගේ

    Any comment ???:oo:
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    අද ගිහින් අමර කට්ටක් කාලා :baffled::baffled: මොනරු රෑනක්ම මරා දාලා :growl::growl::growl: ඔන්න බපර් රාජයා සහ ටේල් ලයිට් රාජයා කුරුණෑගල සිට කොළඹට වඩම්මාගෙන ආවා පින්වතුනි. :cool: :cool: :cool:

    යමර වැස්සේ හොඳ නෑමකුත් නෑවා පින්වතුනි... :(:(:(:(

    සා.....දු..කාරයක් දෙන්න පින්වතුනි.!!! :rofl::rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අද ගිහින් අමර කට්ටක් කාලා :baffled::baffled: මොනරු රෑනක්ම මරා දාලා :growl::growl::growl: ඔන්න බපර් රාජයා කොළඹට වඩම්මාගෙන ආවා පින්වතුනි. :cool: :cool: :cool:
    යමර වැස්සේ හොඳ නෑමකුත් නෑවා පින්වතුනි... :(:(:(:(

    සා.....දු..කාරයක් දෙන්න පින්වතුනි.!!! :rofl::rofl::rofl::rofl::rofl:

    waddala wage :dull:
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    machanla motorcycle ekak kandaka hari pallamaka hari bahina kota 1st eke dala normal brake allanne nathuwa engin brake ekenma witharak giyata kamak nadda ?
     
    Last edited:

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඒ නෝන මීයන්ට හරි බයයි වගේ නේද...

    මීය ගැන මතක් කරාම මේ සිද්දිය මතක් උනා.. මගේ ඥාතියෙකුගේ ගෙදර තිබ්බ කැරවන් එකක්. අවුරුද්දකට සැරයක් වත් දුවන්නේ නැහැ ඒ තරමටම කුණු පෙරේතයි.. දවසක් මම එහෙ ගිය වතාවක වැන් එක ටිකක් හෝදන්න ඕන කියල ඒ මාම එලියට ගත්ත වාහනේ ගරාජ් එකෙන්.. මමත් ඉතින් තියන රථ ගාය වැඩි කමට උදව්වක් දෙන්න කියල ලං උනා.. ඇතුල ටිකක් අස්පස් කරද්දී මට හමු උනා මැරිච්ච මීයෙකුගෙ සම්පුර්ණ ඇට සැකිල්ලක්.. පිටිපස්සේ කාර්පට් එකක් උඩ මීය මැරිලා කුණු වෙලා පොඩ්ඩක්වත් ගඳක් නැතිවෙන තරමටම දියවෙලාම ගිහින් ඇට කූඩුව ම විතරයි.. වාහනේ ඇතුලෙවත් යන්තම්වත් ගඳක් නැහැ... හිතන්න පුලුවනිද එහෙම පොඩ්ඩක්වත් ගඳ නැතිවෙන්නම ඇට සැකිල්ල ඉතුරු වෙන්නම කුණු වෙලා ඉතුරු වෙන්න හේතුව..:oo::oo::oo: ඒ තරම් කාලයක් වාහනේ ගරාජ් එකෙන් එලියට අරන් නැහැ බොලව්... මී කුණු ගැන දන්නා එවුන් ගණන් හදල කියපල්ලා බලන්න දවස් , සති, මාස, අවුරුදු වලින් කීයක් වාහනේ දුවල නැද්ද කියල.. මුන් අඩුම තරමේ අඩු වෙන හුලන් ගහන්නවත් වාහනේ එලියට ගන්නේ නැහැ.. බයිසිකල් පොම්පෙන් මාස කීපයකට වරක් හුලන් ගහන ජාතියේ එවුන්..

    මොකටද බන් වාහනයක් තියාගෙන ඉන්නේ?:oo:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මෙන්න ඒ පටි රෝල් වෙච්චි කැච සිද්දිය...

    ඔන්න මගේ වැනට් එකෙන් පොල්ගස් ගිය මගේ සුදු අයියට පොඩි එවුන්ට සත්තු වත්ත පෙන්නන්න යන්න ඕන උනා එක්තරා සති අන්තෙක.. බැහැ කියන්නත් බැරි නිසා... ඩීසල් ටික ඇරෙන්න රියදුරාගේ පඩියවත් ලැබෙන්නේ නැති නිසාත් වැනට් එකෙන්ම මමම මේ ගමන යන්න ඉදිරිපත් උනා..

    වැනට් එක මාමට දුන්න හැම කට්ටකටම හිලව් වෙන්න මාම වැනට් එකට සුපිරි මුත්‍රා කට්ටක් නෙ දීල තියෙන්නෙ..... :)

    වැනට් එකේ එයාර් ෆිල්ටරේට පිස්සු හැදෙන්න ඇති මුත්‍රා ගඳට
    :lol::lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රත්තරං;18149878 said:
    අයියලා මම මේකට අලුත්.:cool::cool:

    මගේ වාහනේ සයිලන්සරෙන් දුම් දානවනේ? :sorry::sorry:ඇතුල ගිනිගන්නවද දන්නේ නෑ :nerd::nerd:

    දැන් ඔයාගෙ සයිලන්සරේ කාලෙ හරි ඇති මාමේ.. ඒකයි ඔය
    :lol::lol:
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka

    දැන් ඔයාගෙ සයිලන්සරේ කාලෙ හරි ඇති මාමේ.. ඒකයි ඔය
    :lol::lol:

    ඇතුලට මීයෙක්වත් ගිහිල්ලා එන්ජිම කාලාද දන්නෑ. මොකක් හරි ලීක් එකක් ඇති.
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මචන්ල වාහනයක ඔරිජිනල් පෙන්ට් එක (පොතේ තියන) වෙනස් කරල වෙන පාටක් ගහනවනම්, නීතිමය කටයුතු මොනවා හරි තියනවද කරන්න?:rolleyes: අපිට හිතුමතේට වෙනස් කරන්න බෑ නේද?:oo:
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    awulak naa. . . But aparade petrol . . . 2nd or 3rd gear is more suitable. . .

    thanks macho , thawa deyak dana ganna one motorcycle ekaka petrol dawasak dekak padinnathnam hari rata gedara nathara karala thiyena kota off karala thiyanna onada? Mata samahara welawata kalabaleta amathaka wela kick karakara , self start eka oba oba innawa. Passe thamayi mathakwenne petrol off kala withthiya.petrol off karala thiyedi mathaka nathiwa self start hari kick start hari karana eka hoda nadda ? Oya wade nisa man rata petrol off karana eka nathara kara.man wadiya bike gana danna bn ekayi ahanne :-(
     
    Status
    Not open for further replies.