සීතලෙන්_බේරෙන්න_ක්‍රමයක්_කියන්න_සිංහලු?

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    දෙන්නද රිදිලා බාම් ටිකක් අධෝමොඛයට ටිකක් ගාගත්තනම් ආයේ සීතල දැනෙන්නේ නැතිලු සිංහලු.

    ha deepan balanna :baffled::baffled:

    මරක්කල මලේ ගහං ඒ සී එකට
    සස්නෙන් වතුර ටිකක් එතකොට මද පවනක් ඇවිත් බෙල්ලේ වදී :lol:

    මරක්කල මලේ gahanna kiwwe? mal gahana ba yako office eke :P:P
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ෂොට් එකක් දාපන්

    :shocked::shocked: heta daala enna one shot ekak enakota...:dull:

    kan deka wahagena inna ... Headphone ekakin :D :D :D :D

    podi head set ekak ban thiyenne...ekath hoda idea ekak wage thamai :nerd::nerd:

    Uba baya nathuwa A/C eka off karala co-workers lata meka pennapan.

    1RXY5zd_700wa_0.gif

    A/C eka off karanna ba ban :rofl: methana hena set ekak innawa...:angry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :lol::lol::lol:

    කූ මාර අයියානම් ඔෆිස් එකේ බොසා වගේනේ ඉන්නේ..එලකිරි ලොග් වෙලා..මේ උඹ දන්නවද ඉරිදට future world එක openද කියලා?:)

    ඇයි? ඕපන් ගොනෝ.. ඉරිදට තමයි උන් උනු ලේ තියෙන තරුන ගැටවුන්ගෙ දත ගලවන්නේ :angry::angry:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    අනේ යකෝ තෝ වගේ ගොනෙක් මෝඩ මූසලයෙක්..
    යකෝ අපි ඉස්කෝලෙ යද්දි කෙලින්ම ගිහිං ඉඳගන්නෙ ඒ සී එකේ හුලං පාර කෙලින්ම වදින හරියෙ..
    ලියන්න බෑ විනාඩි පහක් වගේ යද්දි අත ස්ලෝ මෝශන් වගේ වෙනව..
    උඹලට හීතලේ ඉන්න පින නෑ :no:
    උඹට බැයිනං උඹ අස්වෙලා රස්සාව මට දියං :D
    මං ඉන්නං :D

    :(:( pina thiyenawa ban...eka daraganna bari ekai awula :P:P pin karala wadida manda..remote eka hoyan adu karanna one :rofl:

    Your school did have A/C? Api nan weli weli hitiye :(

    :baffled::baffled: Okage amu kebba :angry:

    ඒ සී මදි සොන්නයව ගෙනත් උඹේ ප්ලේස් එකේ තාවකාලිකව වාඩි කරවල උඹ ඒ සොන්නයගේ ප්ලේස් එකට පල. අනිත් දවසේ ඒ සොන්නයෝ ඒසී මදි කියල කියන්නෙ නැති වෙයි රිදිල

    ehema sonnayo godak innawane ban..ekane awula :P anika un mehe senior un :frown::frown:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හොට්ප්ලේට් කුකර් එකක් අරගෙන ගිහින් ac හොඳටම වැඩි වෙලාවට එක ප්ලග් කරලා එක උඩ වාදී වෙයන්...... එතකොට උඩ සීතලට යට රස්නේ එකට එක කැපිලා යනවා.......
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ehema sonnayo godak innawane ban..ekane awula :P anika un mehe senior un :frown::frown:

    එහෙනන් උඹ සීනියර් වෙනකල් කටයි අහවල් එකයි වහගෙන රිදෝගෙන වැඩ කරපන්. :growl:

    ලොක්කට කියපන් උඹට පීනසේ / සෙම / හෙම්බිරිස්සාව තියෙනවා. ඒකට ඒසී හොද නැහැ. ඩොකා කිව්ව කියහන් දවස් 4,5 ක් බෙඩ් රෙස්ට් කරන්න. ඊට පස්සෙ ලොක්ක බයවෙලා අනිත් උන්ටත් කියයි පොඩ්ඩක් ඒ සී අඩු කරල දාන්න කියල.. :baffled:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මචන් හීටර් එකක් දාගනින්. එච්චර වියදම් කරන්න බැරි නම් හොදට ඇග වැහෙන්න පෙරවාගෙන ඔලුවටත් ස්කාෆ් එකක් දාල "ලෙඩ කුකුළා" වගේ හිටහන් කොල්ලෝ. :lol:

    :frown::frown: heater daanne komei ban me office eke..heater eken wathura ekak rath karala unu wathura ekak nam gahuwahaki :lol::lol:

    ape office ekenam sweater adinawa samaharu (wadipura gaanu),
    habai ube office eke environment eke hatiyata eeka kochara applicable da danne na

    mehe kauruth adinnne nane ban :no: mama witharak nikan mokaada wage idiy..place eka maaru karannath ba..wena hoda place ekak na :P
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    matath seen eka tibba.
    Mama jacket ekakui ice cap ekakui daagena seat eke hitiye,
    Passe un mage place eka wenas kala.

    :dull::dull::dull:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    a/c එකේ ස්වින්ග් එක උඩට ගියාම ආපහු ස්වින්ග් බට්න් එක ඔබන්න..(ඒසී එක රෙපයාර් වලට ආවම ඒ පොරකට කියලා swing bar එක උඩ අතට හිටින්න fix කරගත්තත් අව්ලක් නෑ ..)මාත් ඔය කට්ට කාලා තියෙනවා ..මේ වැස්ස දවස් එක්ක ඕක විඳින්න කොහොමත් ටිකක් අමාරුයි තමයි..වෙන සීට් එකකට ගියානම් හොඳයි ප්‍රශ්නේ කියලා..(inform admin/hr or 2 ur boss:rolleyes:)

    Ow pattama amaarui innna :no::no: gahenawa wage ban..dan yantham A/C eka adu kara..issella 16ta thibune :baffled::baffled: ada ude thamai A/C hadana un awth oka repair karala giye...eken tamai kela une wade :P meka repair karama cool eka wadiy :(

    seat eka maru karanna bariyooo...methanata enna ona tharam un balan inne :rofl: methanata ei a/c kochara thibbath :oo:

    U kiyanne London wala Summer ekata school giyapu hati ban. :lol:

    :lol::lol::lol:

    burn the whole place down buddy :P

    :P:P:P

    ඉස්කෝලෙ ඒසී කරන්න පිස්සුද කුකුලොහ් :P
    කොම්පියුටර් මෙව්ව එක විතරක් ඒසී කල්ල තිබ්බ :lol:
    මං කිව්වෙ අයිටී වලට ගියාම :rolleyes: :rolleyes:

    :rolleyes::rolleyes: uba dan IT room ekeda inne? :P:P math me IT room eke ban inne..iskole ai ban mechara a/c daanne :(
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    එහෙනන් උඹ සීනියර් වෙනකල් කටයි අහවල් එකයි වහගෙන රිදෝගෙන වැඩ කරපන්. :growl:

    ලොක්කට කියපන් උඹට පීනසේ / සෙම / හෙම්බිරිස්සාව තියෙනවා. ඒකට ඒසී හොද නැහැ. ඩොකා කිව්ව කියහන් දවස් 4,5 ක් බෙඩ් රෙස්ට් කරන්න. ඊට පස්සෙ ලොක්ක බයවෙලා අනිත් උන්ටත් කියයි පොඩ්ඩක් ඒ සී අඩු කරල දාන්න කියල.. :baffled:

    Dan A/C adu kara yantham :dull: eth wadiy wage...lokkata ehema kiwwoth miniha kiyai wena place ekakata maaru wenna kiyala :angry::angry::P

    :lol::lol: :rofl::rofl: හිටපන් මේක මැරීඩ් ක්ලබ් එකේ පෝස්ට් කරන්නම්.:lol::lol:

    :rofl::rofl::rofl: godak santhosai :baffled::baffled: