දෙන්නද රිදිලා බාම් ටිකක් අධෝමොඛයට ටිකක් ගාගත්තනම් ආයේ සීතල දැනෙන්නේ නැතිලු සිංහලු.
ha deepan balanna


මරක්කල මලේ ගහං ඒ සී එකට
සස්නෙන් වතුර ටිකක් එතකොට මද පවනක් ඇවිත් බෙල්ලේ වදී
මරක්කල මලේ gahanna kiwwe? mal gahana ba yako office eke


දෙන්නද රිදිලා බාම් ටිකක් අධෝමොඛයට ටිකක් ගාගත්තනම් ආයේ සීතල දැනෙන්නේ නැතිලු සිංහලු.


මරක්කල මලේ ගහං ඒ සී එකට
සස්නෙන් වතුර ටිකක් එතකොට මද පවනක් ඇවිත් බෙල්ලේ වදී


ෂොට් එකක් දාපන්

heta daala enna one shot ekak enakota...
kan deka wahagena inna ... Headphone ekakin![]()
![]()
![]()
![]()

Uba baya nathuwa A/C eka off karala co-workers lata meka pennapan.
![]()
methana hena set ekak innawa...
ha deepan balanna
මරක්කල මලේ gahanna kiwwe? mal gahana ba yako office eke![]()


කූ මාර අයියානම් ඔෆිස් එකේ බොසා වගේනේ ඉන්නේ..එලකිරි ලොග් වෙලා..මේ උඹ දන්නවද ඉරිදට future world එක openද කියලා?![]()


අනේ යකෝ තෝ වගේ ගොනෙක් මෝඩ මූසලයෙක්..
යකෝ අපි ඉස්කෝලෙ යද්දි කෙලින්ම ගිහිං ඉඳගන්නෙ ඒ සී එකේ හුලං පාර කෙලින්ම වදින හරියෙ..
ලියන්න බෑ විනාඩි පහක් වගේ යද්දි අත ස්ලෝ මෝශන් වගේ වෙනව..
උඹලට හීතලේ ඉන්න පින නෑ
උඹට බැයිනං උඹ අස්වෙලා රස්සාව මට දියං
මං ඉන්නං![]()

pina thiyenawa ban...eka daraganna bari ekai awula 
pin karala wadida manda..remote eka hoyan adu karanna one 
Your school did have A/C? Api nan weli weli hitiye![]()

Okage amu kebba
ඒ සී මදි සොන්නයව ගෙනත් උඹේ ප්ලේස් එකේ තාවකාලිකව වාඩි කරවල උඹ ඒ සොන්නයගේ ප්ලේස් එකට පල. අනිත් දවසේ ඒ සොන්නයෝ ඒසී මදි කියල කියන්නෙ නැති වෙයි රිදිල
anika un mehe senior un 

දත් කිඹුලගෙන් ඉල්ල ගනින්.![]()

ehema sonnayo godak innawane ban..ekane awulaanika un mehe senior un
![]()


U koida ban owa denne..u danne gaanu ekka mal kada kada innane meke awith![]()

මචන් හීටර් එකක් දාගනින්. එච්චර වියදම් කරන්න බැරි නම් හොදට ඇග වැහෙන්න පෙරවාගෙන ඔලුවටත් ස්කාෆ් එකක් දාල "ලෙඩ කුකුළා" වගේ හිටහන් කොල්ලෝ.![]()

heater daanne komei ban me office eke..heater eken wathura ekak rath karala unu wathura ekak nam gahuwahaki 

ape office ekenam sweater adinawa samaharu (wadipura gaanu),
habai ube office eke environment eke hatiyata eeka kochara applicable da danne na
mama witharak nikan mokaada wage idiy..place eka maaru karannath ba..wena hoda place ekak na 
U koida ban owa denne..u danne gaanu ekka mal kada kada innane meke awith![]()


හිටපන් මේක මැරීඩ් ක්ලබ් එකේ පෝස්ට් කරන්නම්.

a/c එකේ ස්වින්ග් එක උඩට ගියාම ආපහු ස්වින්ග් බට්න් එක ඔබන්න..(ඒසී එක රෙපයාර් වලට ආවම ඒ පොරකට කියලා swing bar එක උඩ අතට හිටින්න fix කරගත්තත් අව්ලක් නෑ ..)මාත් ඔය කට්ට කාලා තියෙනවා ..මේ වැස්ස දවස් එක්ක ඕක විඳින්න කොහොමත් ටිකක් අමාරුයි තමයි..වෙන සීට් එකකට ගියානම් හොඳයි ප්රශ්නේ කියලා..(inform admin/hr or 2 ur boss)

gahenawa wage ban..dan yantham A/C eka adu kara..issella 16ta thibune 
ada ude thamai A/C hadana un awth oka repair karala giye...eken tamai kela une wade
meka repair karama cool eka wadiy
methanata ei a/c kochara thibbath
U kiyanne London wala Summer ekata school giyapu hati ban.![]()



burn the whole place down buddy![]()



ඉස්කෝලෙ ඒසී කරන්න පිස්සුද කුකුලොහ්
කොම්පියුටර් මෙව්ව එක විතරක් ඒසී කල්ල තිබ්බ
මං කිව්වෙ අයිටී වලට ගියාම![]()
![]()

uba dan IT room ekeda inne? 
math me IT room eke ban inne..iskole ai ban mechara a/c daanne 
matath seen eka tibba.
Mama jacket ekakui ice cap ekakui daagena seat eke hitiye,
Passe un mage place eka wenas kala.

uba dan IT room ekeda inne?
math me IT room eke ban inne..iskole ai ban mechara a/c daanne
![]()
ආයෙ සාපෙ කරගන්න ඕනෙ.. 
එහෙනන් උඹ සීනියර් වෙනකල් කටයි අහවල් එකයි වහගෙන රිදෝගෙන වැඩ කරපන්.
ලොක්කට කියපන් උඹට පීනසේ / සෙම / හෙම්බිරිස්සාව තියෙනවා. ඒකට ඒසී හොද නැහැ. ඩොකා කිව්ව කියහන් දවස් 4,5 ක් බෙඩ් රෙස්ට් කරන්න. ඊට පස්සෙ ලොක්ක බයවෙලා අනිත් උන්ටත් කියයි පොඩ්ඩක් ඒ සී අඩු කරල දාන්න කියල..![]()
eth wadiy wage...lokkata ehema kiwwoth miniha kiyai wena place ekakata maaru wenna kiyala 

![]()
හිටපන් මේක මැරීඩ් ක්ලබ් එකේ පෝස්ට් කරන්නම්.
![]()


godak santhosai 

matath seen eka tibba.
Mama jacket ekakui ice cap ekakui daagena seat eke hitiye,
Passe un mage place eka wenas kala.

place eka wenas karaddi ahuwe naddda ai kiyala? 
psycho kiyala hithunada danne ice cap dan inna dakkama..
tell us, do you have anybody around you in your new place?![]()



දැන් මොන අයිටීද බංආයෙ සාපෙ කරගන්න ඕනෙ..
![]()

duka thamai sinhalayo..jacket ekak daganin...
eka bari nm athe parak gahala one suttak kiyla nida ganin![]()
