EK Married Club-14

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇයි බොරුත් ගොතන්න පුළුවන්.........අර ලන්ච් එක බලාපොරොත්තුවෙන් ඉන්න අලියා තාම බඩගින්නේ :rofl:

    Hikzzz ou geta ringanna hena gemak denawa...nanda lanu denawa :lol: haiyuuu aliya :rofl: papuwa palila marei ou meka dakkoth :P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Tnx isuruwo..:D

    වෙලාවත් යනවා..ගොඩාක් ඉවසීමෙන් අවදානෙන් කරන්න ඕනේ ඉතින්..:)

    අපෝ ඔව් මට මතකයි අත්තම්ම මාස ගණන් එකම ගොතනවා :baffled:
    මට පිස්සු වගේ ඒක දැකල :baffled::baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl::rofl::rofl:අලියට මාර මතකයක් තියෙන්නේ...එක දවසක් නිකමට මට කියවුනේ..මේකා පොලවේ හැපි හැපි ලන්ච් ඉල්ලනවනේ දැන්..

    Kesanga kanna nathi ekek nam kamak na:lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එල එල. :cool: අපේ ආච්චි අම්මටත් සුපිරියටම ගොතන්න පුලුවන්. නැන්දත් ඒ වසසෙම වගේ ඇති එහෙනම්..:baffled:
    අපේ ආච්චිටත් පුලුවන්,අම්මටත් පුලුවන්,,අපේ පරම්පරාවේ මහන්න ගොතන්න පුලුවන් මට විතරයි..ආච්චි මේ ලඟදි ආච්චිගේ ඔක්කොම මැහුම් ගෙතුම් ආම්පන්න ටික මට දුන්නා තියා ගන්න..:):)

    Ane pala pala..:frown:
    ashmi අක්කේ මොකක්ද අර ...ෆට්ට නෙහ්
    Purse ekak chamoyo..:D
    Hikzzz ou geta ringanna hena gemak denawa...nanda lanu denawa :lol: haiyuuu aliya :rofl: papuwa palila marei ou meka dakkoth :P
    :rofl::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Tnx aiye..oyalage prathichara walin mama godak sathutu wuna..tnx again..:D

    තමන්ගෙ දෙවල් තමන් හදාගත්තම පට්ට. අපේ එක්කෙනම් ඇඳුම් මහන්න පුරුදුවෙන්න ඔනෙ කියකියා ඉන්නවා..:yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තමන්ගෙ දෙවල් තමන් හදාගත්තම පට්ට. අපේ එක්කෙනම් ඇඳුම් මහන්න පුරුදුවෙන්න ඔනෙ කියකියා ඉන්නවා..:yes:

    Ay athe mahana hariya madai ? :oo::P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇයි මල්ලි ඔය මා එක්ක කතා නොකරන්නේ???:dull::dull::dull:

    16lLDOV.jpg
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    තමන්ගෙ දෙවල් තමන් හදාගත්තම පට්ට. අපේ එක්කෙනම් ඇඳුම් මහන්න පුරුදුවෙන්න ඔනෙ කියකියා ඉන්නවා..:yes:

    උඹේ මැහිලිත් එක්ක ඒ ළමයට කොහෙද ඇඳුමක් මහන්න ඉගන ගන්න වෙලාවක් ඉතින් :P
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මොකක්ද බොලේ මට "තට්ට ගැනු " ගාන්නේ??? ඇරත් මන් ගැනියෙකුත් නෙමේ සියයට 1000 ෂුවර්.....
    දැන් මොකෝ මා එක්ක කතා නොකරන්නේ මල්ලී???
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපෝ ඔව් මට මතකයි අත්තම්ම මාස ගණන් එකම ගොතනවා :baffled:
    මට පිස්සු වගේ ඒක දැකල :baffled::baffled:
    :rofl:පුරුදු වුනාට පස්සේ ආස හිතෙන වැඩේ..:)
    Kesanga kanna nathi ekek nam kamak na:lol:
    :rofl::rofl:
    තමන්ගෙ දෙවල් තමන් හදාගත්තම පට්ට. අපේ එක්කෙනම් ඇඳුම් මහන්න පුරුදුවෙන්න ඔනෙ කියකියා ඉන්නවා..:yes:

    මමත් කලා ඩ්‍රෙස් මේකින් ,ෆැෂන් ඩිසයිනින් කෝස් එකක්..පුතා ලෙඩ වෙච්ච දවස් වල නැවැත්තුවා...ආපහු අවුරුදු නිවාඩුවෙන් පස්සේ පටන් ගන්න ඕනේ..:Dඉගෙනගන්න කියන්න..හරිම ප්‍රයෝජනවත්..:)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Mama hithuwe kemaka photo kiyala :P keep it up :)

    අනිද්දා ඉඳන් පටන් ගන්නවා කෑම හදන වැඩේ..දිගට හරහට දාන්නන්කෝ..කට්ටිය මුකුත් කියන එකක් නෑනේ..:D
     
    Status
    Not open for further replies.