වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

~WickZ~

Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    මචන්ල වාහනයක ඔරිජිනල් පෙන්ට් එක (පොතේ තියන) වෙනස් කරල වෙන පාටක් ගහනවනම්, නීතිමය කටයුතු මොනවා හරි තියනවද කරන්න?:rolleyes: අපිට හිතුමතේට වෙනස් කරන්න බෑ නේද?:oo:

    පොතේ විස්තර වෙනස් කරන්න ඕනෙ අලුත් වර්ණයට. රැපියල් 500ක්ද කොහෙද ගන්නවා.
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    කොළඹ- මහනුවර ප‍්‍රධාන මාර්ගයේදී කන්ටේනර් රථයක් හා යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණයෙකු මිය ගොස් තිබේ.
    අනතුර සිදු වී ඇත්තේ කඩුගන්නාව. ඉලුක්වත්ත ප‍්‍රදේශයේදීය.
    මහනුවර දෙසට ධාවනය වුණු කන්ටේනර් රථයේ ගැටීමෙන් යතුරුපැදියේ ගමන් ගත් 22 හැවිරිදි මාවනැල්ල ප‍්‍රදේශයේ තරුණයෙකු මිය ගොස් තිබේ.
    කන්ටේනර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන අති අතර කඩුගන්නාව පොලීසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.
    11136747_982998091733298_3169623695048471829_n.jpg

    11038730_982998541733253_3484555598698454931_n.jpg

    10988504_982999155066525_4067049477240019521_n.jpg

    පරිස්සමට පලයව් ඕවට තියෙන්නෙ රෝද දෙකයි. ඉන්දියන් ඒවා ගැන කතා කරල වැඩක් නෑ. වැස්ස දවසට බණ්ඩක්කා වගේ ලිස්සනවා

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka

    පරිස්සමට පලයව් ඕවට තියෙන්නෙ රෝද දෙකයි. ඉන්දියන් ඒවා ගැන කතා කරල වැඩක් නෑ. වැස්ස දවසට බණ්ඩක්කා වගේ ලිස්සනවා

    සහතිකවම. පුලුවන් හැමවෙලාවෙකම බස් එකේ පලයල්ලා. කිසිම වාහනයක් බයික් පදින උන්ව සතපහකට ගනන් ගන්නේ නෑ. බස් එකේ යන එක හැම අතින්ම ඇගට ගුණයි. පොඩ්ඩක් පරක්කුව තමා. ඒත් ටිකක් කලින් ආවාම හරි. :yes::yes::yes::yes::yes:
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    සහතිකවම. පුලුවන් හැමවෙලාවෙකම බස් එකේ පලයල්ලා. කිසිම වාහනයක් බයික් පදින උන්ව සතපහකට ගනන් ගන්නේ නෑ. බස් එකේ යන එක හැම අතින්ම ඇගට ගුණයි. පොඩ්ඩක් පරක්කුව තමා. ඒත් ටිකක් කලින් ආවාම හරි. :yes::yes::yes::yes::yes:
    අපරාදෙ තරුණ ජීවිතයක්:(
     
    dina84

    Well-known member
  • Aug 12, 2013
    1,077
    265
    83
    Kurunegala
    සහතිකවම. පුලුවන් හැමවෙලාවෙකම බස් එකේ පලයල්ලා. කිසිම වාහනයක් බයික් පදින උන්ව සතපහකට ගනන් ගන්නේ නෑ. බස් එකේ යන එක හැම අතින්ම ඇගට ගුණයි. පොඩ්ඩක් පරක්කුව තමා. ඒත් ටිකක් කලින් ආවාම හරි. :yes::yes::yes::yes::yes:

    :yes::yes::yes::yes::yes::yes:
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    අපරාදෙ තරුණ ජීවිතයක්:(

    godak aya bike gaththama udin piyabanawane. Anika marga nithi kadanawa pare madden hari awa wegenma pare dakunen wangu gannawa.ekai ohoma happenne.anika loku wahana bike ganan ganne nathi kamakuth thiyenawa.mita wada marga nithi dadi karanna onne.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කොළඹ- මහනුවර ප‍්‍රධාන මාර්ගයේදී කන්ටේනර් රථයක් හා යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණයෙකු මිය ගොස් තිබේ.
    අනතුර සිදු වී ඇත්තේ කඩුගන්නාව. ඉලුක්වත්ත ප‍්‍රදේශයේදීය.
    මහනුවර දෙසට ධාවනය වුණු කන්ටේනර් රථයේ ගැටීමෙන් යතුරුපැදියේ ගමන් ගත් 22 හැවිරිදි මාවනැල්ල ප‍්‍රදේශයේ තරුණයෙකු මිය ගොස් තිබේ.
    කන්ටේනර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන අති අතර කඩුගන්නාව පොලීසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.

    පරිස්සමට පලයව් ඕවට තියෙන්නෙ රෝද දෙකයි. ඉන්දියන් ඒවා ගැන කතා කරල වැඩක් නෑ. වැස්ස දවසට බණ්ඩක්කා වගේ ලිස්සනවා

    මචන් මු full face helmet ඒකද්ද දන්නැ නේ දාගෙන ඉන්න ඇත්තේ
    පව් බන් අව්රැදු කටේ

    මම නම් බයික් අදහස අතැරගෙන ඉන්නේ :no::no:
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    මචන් මු full face helmet ඒකද්ද දන්නැ නේ දාගෙන ඉන්න ඇත්තේ
    පව් බන් අව්රැදු කටේ

    මම නම් බයික් අදහස අතැරගෙන ඉන්නේ :no::no:

    marga nithi thada madi bn anika thiyena ewa unath hariyata kriyathmaka wenne nane.anika bike walata licean denakota 8 gahana eka witharak newei hariyata pare yana widihat balanna one.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    marga nithi thada madi bn anika thiyena ewa unath hariyata kriyathmaka wenne nane.anika bike walata licean denakota 8 gahana eka witharak newei hariyata pare yana widihat balanna one.
    වැඩක් නැ මචන් කොච්චර කිව්වත් තෙරුම් ගන්නේ නැ දෙයක් වෙනකන් :no:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන් මු full face helmet ඒකද්ද දන්නැ නේ දාගෙන ඉන්න ඇත්තේ
    පව් බන් අව්රැදු කටේ

    මම නම් බයික් අදහස අතැරගෙන ඉන්නේ :no::no:

    කවුරුහරි කියල තිබ්බ දැක්ක මං බාගෙ හෙල්මට් එකක් කියලා. පව් බන් මට පට්ට අප්සට් එක දැකල. :(
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    කවුරුහරි කියල තිබ්බ දැක්ක මං බාගෙ හෙල්මට් එකක් කියලා. පව් බන් මට පට්ට අප්සට් එක දැකල. :(

    bike eka lissala gihillada kohomada accident eka une kiyala dannadda bn ?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔය හරියේ පාරත් ෆුල් මොංගල් නේ :(
    ලාවට වැස්සම බණ්ඩක්ක කරල වගේ :(
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    ඔය හරියේ පාරත් ෆුල් මොංගල් නේ :(
    ලාවට වැස්සම බණ්ඩක්ක කරල වගේ :(

    bike eka lissala gihillada machan ? Photo eken nam penne ehapaththe line ekata lissala ghilla wage.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔය හරියේ පාරත් ෆුල් මොංගල් නේ :(
    ලාවට වැස්සම බණ්ඩක්ක කරල වගේ :(

    මාත් හැපිලා ඇදිලා යනකොට දැක්කේ ඉස්සරහට වැලි ලොරියක් තියනවා. ඊලඟට බැලුවෙ ඒක යන එකක්ද නවත්තල තියන එකක්ද කියලා. නවත්තපු එකක් කියල දැක්කම තමා පොඩ්ඩක් ෂේප් වුනේ. ඔහොම හිතුනේ වැටිලා බිම දිගේ ඇදිල යන අතරේ.ඔලුව මාර ස්පීඩ් වැඩ කරනවා අපිට හිතුනේ නැතුවට. :dull: ඒ කොල්ලට මොනව හිතෙන්න ඇතිද.:(
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කවුරුහරි කියල තිබ්බ දැක්ක මං බාගෙ හෙල්මට් එකක් කියලා. පව් බන් මට පට්ට අප්සට් එක දැකල. :(
    මටත් මචන් පව් ඉතින් කව්රැ උනත් වෙලාව තමා
    ඹය වගේ ඇක්සිඩන්ට් ඒකක් උනා අපේ නැදැ කෙනෙක්ටත් ඒක මතක් වෙනකොට බයික් ගන්න හිතෙන්නේ නැ මචන් දිනුෂත් දන්නවා අපි කට්ටිය මයි ගියේ ඒදා දැනුන ඒ දුක අදටත් හිතේ ‍තියෙනවා
    වැස්ස නිසා ලෙස්සලා යන්නැති නේද
    බාග හෙල්මට් ඒකක් නම් full face නිතියට මේකත් සම්බන්ධ කරලා හොද ලෙඩක් අදින්න පුලුවන්
    ඒ අවට ඉන්න කොල්ලොන්ට පන තියෙනවානම් මිනිය අරගෙන ඇවිල්ලා කෙස් ඒකක් දැම්මානම් කට උත්තර නැ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මටත් මචන් පව් ඉතින් කව්රැ උනත් වෙලාව තමා
    ඹය වගේ ඇක්සිඩන්ට් ඒකක් උනා අපේ නැදැ කෙනෙක්ටත් ඒක මතක් වෙනකොට බයික් ගන්න හිතෙන්නේ නැ මචන් දිනුෂත් දන්නවා අපි කට්ටිය මයි ගියේ ඒදා දැනුන ඒ දුක අදටත් හිතේ ‍තියෙනවා
    වැස්ස නිසා ලෙස්සලා යන්නැති නේද
    බාග හෙල්මට් ඒකක් නම් full face නිතියට මේකත් සම්බන්ධ කරලා හොද ලෙඩක් අදින්න පුලුවන්
    ඒ අවට ඉන්න කොල්ලොන්ට පන තියෙනවානම් මිනිය අරගෙන ඇවිල්ලා කෙස් ඒකක් දැම්මානම් කට උත්තර නැ

    මම හැපුනා මචන් හොඳ හැපිල්ලක් මොංගල් ගෑනියෙක් පාර හරහා යූ ටර්න් ගහලා. ෂුවර් එකටම ඒ ගෑනි බයවෙච්ච පාර ඇක්සලරේටරේ පෑගුව දමල. අපි පරිස්සමින් ගියාට වැඩක් නෑ බන්.:dull:
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    මාත් හැපිලා ඇදිලා යනකොට දැක්කේ ඉස්සරහට වැලි ලොරියක් තියනවා. ඊලඟට බැලුවෙ ඒක යන එකක්ද නවත්තල තියන එකක්ද කියලා. නවත්තපු එකක් කියල දැක්කම තමා පොඩ්ඩක් ෂේප් වුනේ. ඔහොම හිතුනේ වැටිලා බිම දිගේ ඇදිල යන අතරේ.ඔලුව මාර ස්පීඩ් වැඩ කරනවා අපිට හිතුනේ නැතුවට. :dull: ඒ කොල්ලට මොනව හිතෙන්න ඇතිද.:(
    monawa karanna ghinda bn ubawa happune ?
     
    Status
    Not open for further replies.