මචන්ල වාහනයක ඔරිජිනල් පෙන්ට් එක (පොතේ තියන) වෙනස් කරල වෙන පාටක් ගහනවනම්, නීතිමය කටයුතු මොනවා හරි තියනවද කරන්න?අපිට හිතුමතේට වෙනස් කරන්න බෑ නේද?
පොතේ විස්තර වෙනස් කරන්න ඕනෙ අලුත් වර්ණයට. රැපියල් 500ක්ද කොහෙද ගන්නවා.
මචන්ල වාහනයක ඔරිජිනල් පෙන්ට් එක (පොතේ තියන) වෙනස් කරල වෙන පාටක් ගහනවනම්, නීතිමය කටයුතු මොනවා හරි තියනවද කරන්න?අපිට හිතුමතේට වෙනස් කරන්න බෑ නේද?
හ්ම්... සද්දයක් නෑ අදපොල් මාමි ලංකාවට එන්න ලෑස්ති වෙනවා ඈති......![]()
![]()
පරිස්සමට පලයව් ඕවට තියෙන්නෙ රෝද දෙකයි. ඉන්දියන් ඒවා ගැන කතා කරල වැඩක් නෑ. වැස්ස දවසට බණ්ඩක්කා වගේ ලිස්සනවා





අපරාදෙ තරුණ ජීවිතයක්සහතිකවම. පුලුවන් හැමවෙලාවෙකම බස් එකේ පලයල්ලා. කිසිම වාහනයක් බයික් පදින උන්ව සතපහකට ගනන් ගන්නේ නෑ. බස් එකේ යන එක හැම අතින්ම ඇගට ගුණයි. පොඩ්ඩක් පරක්කුව තමා. ඒත් ටිකක් කලින් ආවාම හරි.![]()

සහතිකවම. පුලුවන් හැමවෙලාවෙකම බස් එකේ පලයල්ලා. කිසිම වාහනයක් බයික් පදින උන්ව සතපහකට ගනන් ගන්නේ නෑ. බස් එකේ යන එක හැම අතින්ම ඇගට ගුණයි. පොඩ්ඩක් පරක්කුව තමා. ඒත් ටිකක් කලින් ආවාම හරි.![]()






අපරාදෙ තරුණ ජීවිතයක්![]()
මචන් මු full face helmet ඒකද්ද දන්නැ නේ දාගෙන ඉන්න ඇත්තේකොළඹ- මහනුවර ප්රධාන මාර්ගයේදී කන්ටේනර් රථයක් හා යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණයෙකු මිය ගොස් තිබේ.
අනතුර සිදු වී ඇත්තේ කඩුගන්නාව. ඉලුක්වත්ත ප්රදේශයේදීය.
මහනුවර දෙසට ධාවනය වුණු කන්ටේනර් රථයේ ගැටීමෙන් යතුරුපැදියේ ගමන් ගත් 22 හැවිරිදි මාවනැල්ල ප්රදේශයේ තරුණයෙකු මිය ගොස් තිබේ.
කන්ටේනර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන අති අතර කඩුගන්නාව පොලීසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.
පරිස්සමට පලයව් ඕවට තියෙන්නෙ රෝද දෙකයි. ඉන්දියන් ඒවා ගැන කතා කරල වැඩක් නෑ. වැස්ස දවසට බණ්ඩක්කා වගේ ලිස්සනවා


මචන් මු full face helmet ඒකද්ද දන්නැ නේ දාගෙන ඉන්න ඇත්තේ
පව් බන් අව්රැදු කටේ
මම නම් බයික් අදහස අතැරගෙන ඉන්නේ![]()
වැඩක් නැ මචන් කොච්චර කිව්වත් තෙරුම් ගන්නේ නැ දෙයක් වෙනකන්marga nithi thada madi bn anika thiyena ewa unath hariyata kriyathmaka wenne nane.anika bike walata licean denakota 8 gahana eka witharak newei hariyata pare yana widihat balanna one.

මචන් මු full face helmet ඒකද්ද දන්නැ නේ දාගෙන ඉන්න ඇත්තේ
පව් බන් අව්රැදු කටේ
මම නම් බයික් අදහස අතැරගෙන ඉන්නේ![]()

කවුරුහරි කියල තිබ්බ දැක්ක මං බාගෙ හෙල්මට් එකක් කියලා. පව් බන් මට පට්ට අප්සට් එක දැකල.![]()
ඔය හරියේ පාරත් ෆුල් මොංගල් නේ
ලාවට වැස්සම බණ්ඩක්ක කරල වගේ![]()
ඔය හරියේ පාරත් ෆුල් මොංගල් නේ
ලාවට වැස්සම බණ්ඩක්ක කරල වගේ![]()
ඒ කොල්ලට මොනව හිතෙන්න ඇතිද.
මටත් මචන් පව් ඉතින් කව්රැ උනත් වෙලාව තමාකවුරුහරි කියල තිබ්බ දැක්ක මං බාගෙ හෙල්මට් එකක් කියලා. පව් බන් මට පට්ට අප්සට් එක දැකල.![]()
bike eka lissala gihillada kohomada accident eka une kiyala dannadda bn ?

මටත් මචන් පව් ඉතින් කව්රැ උනත් වෙලාව තමා
ඹය වගේ ඇක්සිඩන්ට් ඒකක් උනා අපේ නැදැ කෙනෙක්ටත් ඒක මතක් වෙනකොට බයික් ගන්න හිතෙන්නේ නැ මචන් දිනුෂත් දන්නවා අපි කට්ටිය මයි ගියේ ඒදා දැනුන ඒ දුක අදටත් හිතේ තියෙනවා
වැස්ස නිසා ලෙස්සලා යන්නැති නේද
බාග හෙල්මට් ඒකක් නම් full face නිතියට මේකත් සම්බන්ධ කරලා හොද ලෙඩක් අදින්න පුලුවන්
ඒ අවට ඉන්න කොල්ලොන්ට පන තියෙනවානම් මිනිය අරගෙන ඇවිල්ලා කෙස් ඒකක් දැම්මානම් කට උත්තර නැ

monawa karanna ghinda bn ubawa happune ?මාත් හැපිලා ඇදිලා යනකොට දැක්කේ ඉස්සරහට වැලි ලොරියක් තියනවා. ඊලඟට බැලුවෙ ඒක යන එකක්ද නවත්තල තියන එකක්ද කියලා. නවත්තපු එකක් කියල දැක්කම තමා පොඩ්ඩක් ෂේප් වුනේ. ඔහොම හිතුනේ වැටිලා බිම දිගේ ඇදිල යන අතරේ.ඔලුව මාර ස්පීඩ් වැඩ කරනවා අපිට හිතුනේ නැතුවට.ඒ කොල්ලට මොනව හිතෙන්න ඇතිද.
![]()