ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

kajja

Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    mama eka eka unge demo ganne na... :lol: ube yaluwek record karapu uba lassanata gahapu demo ekak thiyenawa ewannam :lol:

    demo nan monaada bn:lol: uba 1st time ban karapu dawase gahapu okkogema demo thiyanawa mn gawa :P demo + ss thamai dan trend eka:lol:
     
    Last edited:

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මැද්දට පනින්නද.නැත්නම් තව ටිකක් ඉන්නද කියල මගෙ හිත දෙගිඩියාවෙන් පෙළෙනව.
    එක්කෝ තව ටිකක් ඔන්න ඔහේ ඉදලම බහිනවා
    agJIP.gif

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,798
    6,362
    113
    මැද්දට පනින්නද.නැත්නම් තව ටිකක් ඉන්නද කියල මගෙ හිත දෙගිඩියාවෙන් පෙළෙනව.
    එක්කෝ තව ටිකක් ඔන්න ඔහේ ඉදලම බහිනවා
    agJIP.gif

    nub here popcorn කන දුර්ලබ අවසථාවක්​
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    මැද්දට පනින්නද.නැත්නම් තව ටිකක් ඉන්නද කියල මගෙ හිත දෙගිඩියාවෙන් පෙළෙනව.
    එක්කෝ තව ටිකක් ඔන්න ඔහේ ඉදලම බහිනවා
    agJIP.gif

    ඉවසන්න:rolleyes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,097
    4,872
    113
    -In Darkness-
    හෙට ගෙදර යනවා යකෝ ඉවසිල්ලක් නැතිව ඉන්නේ සෙට් වෙන්න :cool::cool:

    ඔය කහ කලිසම් කාරයෝ එහෙම රෙඩි වුනා නම් හොඳා :rofl::rofl:

    මේවා දැකලා ඩෙමෝ හදන්න රෙඩි වෙලා ඉඳියි දැන් :P:rofl:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    හෙට ගෙදර යනවා යකෝ ඉවසිල්ලක් නැතිව ඉන්නේ සෙට් වෙන්න :cool::cool:

    ඔය කහ කලිසම් කාරයෝ එහෙම රෙඩි වුනා නම් හොඳා :rofl::rofl:

    මේවා දැකලා ඩෙමෝ හදන්න රෙඩි වෙලා ඉඳියි දැන් :P:rofl:

    Hithan inne nam ita wediya pro kenek nae kiyala :rofl::lol: anika set wenna kiwwe mokakda :dull:
     
    manasikawa wattanwa denma :rofl:

    Hithan inne nam ita wediya pro kenek nae kiyala :rofl::lol: anika set wenna kiwwe mokakda :dull:

    COD4 MP :baffled:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,097
    4,872
    113
    -In Darkness-
    Hithan inne nam ita wediya pro kenek nae kiyala :rofl::lol: anika set wenna kiwwe mokakda :dull:

    මෙන්න බලපල්ලා බයිට් එක ලෙසටම කෑව එකෙක් රිදිලා ඇවිල්ලා :rofl::rofl: මම ප්‍රෝ නෙමෙයි ඩෝහ්. මම සමහර මැච් වල මැරෙනවා 2-10 වගේ :P

    මම , DLM , සචියා ඇතුළු සෙට් එකක් මේක ගහන්නේ හුදෙක්ම පට්ට ආතල් එකක් ගැනීමට පමණි.
    දැන් අඩුයි, ඉස්සර නෙබුවා, කලා, රශ්මි බැල්ලි , අප්පුහාමි වගේ සෙට් එකක්ම හිටියා එකම වෙලාවේ බල්ලෝ බලල්ලු වගේ මරා ගත්ත. දැන් එක එකා හැලිලා :dull::dull:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,097
    4,872
    113
    -In Darkness-
    manasikawa wattanwa denma :rofl:

    ඊට පස්සේ සර්වර් එකට එනවා යනවා එනවා යනවා :rofl::rofl: දැන් අලුතෙන් සෙල්ලමක් පටන් අරන් කිව්වේ ස්පෙක් යන :rofl:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    මෙන්න බලපල්ලා බයිට් එක ලෙසටම කෑව එකෙක් රිදිලා ඇවිල්ලා :rofl::rofl: මම ප්‍රෝ නෙමෙයි ඩෝහ්. මම සමහර මැච් වල මැරෙනවා 2-10 වගේ :P

    මම , DLM , සචියා ඇතුළු සෙට් එකක් මේක ගහන්නේ හුදෙක්ම පට්ට ආතල් එකක් ගැනීමට පමණි.
    දැන් අඩුයි, ඉස්සර නෙබුවා, කලා, රශ්මි බැල්ලි , අප්පුහාමි වගේ සෙට් එකක්ම හිටියා එකම වෙලාවේ බල්ලෝ බලල්ලු වගේ මරා ගත්ත. දැන් එක එකා හැලිලා :dull::dull:

    den meya berenna anthi ayage names th dala :lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    මැද්දට පනින්නද.නැත්නම් තව ටිකක් ඉන්නද කියල මගෙ හිත දෙගිඩියාවෙන් පෙළෙනව.
    එක්කෝ තව ටිකක් ඔන්න ඔහේ ඉදලම බහිනවා
    agJIP.gif

    මැද්දට පනින්නද.නැත්නම් තව ටිකක් ඉන්නද කියල මගෙ හිත දෙගිඩියාවෙන් පෙළෙනව.
    එක්කෝ තව ටිකක් ඔන්න ඔහේ ඉදලම බහිනවා
    agJIP.gif

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,097
    4,872
    113
    -In Darkness-
    mama awath wedak nae ping 400+ :baffled: ethakota ithin pro wei oyala :lol: api ithin gameranger gahamuko warenko ithin :oo:

    කිරියේ සර්වර් එකේ විතරයි බං ගහන්නේ ඉතින්. අනික් ඒවාට එන්න වෙලාවක් නෑනේ :no::no: තියෙන වෙලාවේ ඉතින් කිරියේ තමා. මොකද දන්න කියන එවුන් ඉන්නේ මේකේනේ :cool:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    කිරියේ සර්වර් එකේ විතරයි බං ගහන්නේ ඉතින්. අනික් ඒවාට එන්න වෙලාවක් නෑනේ :no::no: තියෙන වෙලාවේ ඉතින් කිරියේ තමා. මොකද දන්න කියන එවුන් ඉන්නේ මේකේනේ :cool:

    APITA ithin owala kudammage selakiline dakwanne :rolleyes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    මේක මහා කරුමයක් උනානෙ බන් ..... හැමදාම රෑට players ල ඉන්න වෙලාවට හු@#! ddos ප@ක් වදිනවා ........ මේකට විසඳුමක් ඇත්තෙම නැද්ද බොලව් ... මොකක් හරි කරලා ඕක නවත්තපල්ලකෝ ........

    අහ්හ්හ් තව එකක් ...... අර refuzer ඉන්නකොට තමා හැමදාම ddos වදින්නේ ..... ඌ ද දන්නේ නෑ ගහන පොර :cool:

    පහත සර්වර්ස් වලින් අපට ddos ගැසීමට උවමනාවක් ඇති සර්වර් යටින් ඉරක් අදින්න

    0QW52zx.jpg