ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

kajja

Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    mama eka eka unge demo ganne na... :lol: ube yaluwek record karapu uba lassanata gahapu demo ekak thiyenawa ewannam :lol:

    demo nan monaada bn:lol: uba 1st time ban karapu dawase gahapu okkogema demo thiyanawa mn gawa :P demo + ss thamai dan trend eka:lol:
     
    Last edited:

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මැද්දට පනින්නද.නැත්නම් තව ටිකක් ඉන්නද කියල මගෙ හිත දෙගිඩියාවෙන් පෙළෙනව.
    එක්කෝ තව ටිකක් ඔන්න ඔහේ ඉදලම බහිනවා
    agJIP.gif

    ​
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,840
    6,402
    113
    මැද්දට පනින්නද.නැත්නම් තව ටිකක් ඉන්නද කියල මගෙ හිත දෙගිඩියාවෙන් පෙළෙනව.
    එක්කෝ තව ටිකක් ඔන්න ඔහේ ඉදලම බහිනවා
    agJIP.gif

    ​

    nub here popcorn කන දුර්ලබ අවසථාවක්​
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    මැද්දට පනින්නද.නැත්නම් තව ටිකක් ඉන්නද කියල මගෙ හිත දෙගිඩියාවෙන් පෙළෙනව.
    එක්කෝ තව ටිකක් ඔන්න ඔහේ ඉදලම බහිනවා
    agJIP.gif

    ​

    ඉවසන්න:rolleyes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,173
    5,101
    113
    -In Darkness-
    හෙට ගෙදර යනවා යකෝ ඉවසිල්ලක් නැතිව ඉන්නේ සෙට් වෙන්න :cool::cool:

    ඔය කහ කලිසම් කාරයෝ එහෙම රෙඩි වුනා නම් හොඳා :rofl::rofl:

    මේවා දැකලා ඩෙමෝ හදන්න රෙඩි වෙලා ඉඳියි දැන් :P:rofl:
    ​
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,493
    3,173
    113
    斯里蘭卡
    හෙට ගෙදර යනවා යකෝ ඉවසිල්ලක් නැතිව ඉන්නේ සෙට් වෙන්න :cool::cool:

    ඔය කහ කලිසම් කාරයෝ එහෙම රෙඩි වුනා නම් හොඳා :rofl::rofl:

    මේවා දැකලා ඩෙමෝ හදන්න රෙඩි වෙලා ඉඳියි දැන් :P:rofl:
    ​

    Hithan inne nam ita wediya pro kenek nae kiyala :rofl::lol: anika set wenna kiwwe mokakda :dull:
     
    manasikawa wattanwa denma :rofl:

    Hithan inne nam ita wediya pro kenek nae kiyala :rofl::lol: anika set wenna kiwwe mokakda :dull:

    COD4 MP :baffled:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,173
    5,101
    113
    -In Darkness-
    Hithan inne nam ita wediya pro kenek nae kiyala :rofl::lol: anika set wenna kiwwe mokakda :dull:

    මෙන්න බලපල්ලා බයිට් එක ලෙසටම කෑව එකෙක් රිදිලා ඇවිල්ලා :rofl::rofl: මම ප්‍රෝ නෙමෙයි ඩෝහ්. මම සමහර මැච් වල මැරෙනවා 2-10 වගේ :P

    මම , DLM , සචියා ඇතුළු සෙට් එකක් මේක ගහන්නේ හුදෙක්ම පට්ට ආතල් එකක් ගැනීමට පමණි.
    දැන් අඩුයි, ඉස්සර නෙබුවා, කලා, රශ්මි බැල්ලි , අප්පුහාමි වගේ සෙට් එකක්ම හිටියා එකම වෙලාවේ බල්ලෝ බලල්ලු වගේ මරා ගත්ත. දැන් එක එකා හැලිලා :dull::dull:
    ​
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,173
    5,101
    113
    -In Darkness-
    manasikawa wattanwa denma :rofl:

    ඊට පස්සේ සර්වර් එකට එනවා යනවා එනවා යනවා :rofl::rofl: දැන් අලුතෙන් සෙල්ලමක් පටන් අරන් කිව්වේ ස්පෙක් යන :rofl:
    ​
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,493
    3,173
    113
    斯里蘭卡
    මෙන්න බලපල්ලා බයිට් එක ලෙසටම කෑව එකෙක් රිදිලා ඇවිල්ලා :rofl::rofl: මම ප්‍රෝ නෙමෙයි ඩෝහ්. මම සමහර මැච් වල මැරෙනවා 2-10 වගේ :P

    මම , DLM , සචියා ඇතුළු සෙට් එකක් මේක ගහන්නේ හුදෙක්ම පට්ට ආතල් එකක් ගැනීමට පමණි.
    දැන් අඩුයි, ඉස්සර නෙබුවා, කලා, රශ්මි බැල්ලි , අප්පුහාමි වගේ සෙට් එකක්ම හිටියා එකම වෙලාවේ බල්ලෝ බලල්ලු වගේ මරා ගත්ත. දැන් එක එකා හැලිලා :dull::dull:
    ​

    den meya berenna anthi ayage names th dala :lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,757
    10,902
    113
    Sherwood වගේ තැනක
    මැද්දට පනින්නද.නැත්නම් තව ටිකක් ඉන්නද කියල මගෙ හිත දෙගිඩියාවෙන් පෙළෙනව.
    එක්කෝ තව ටිකක් ඔන්න ඔහේ ඉදලම බහිනවා
    agJIP.gif

    ​

    මැද්දට පනින්නද.නැත්නම් තව ටිකක් ඉන්නද කියල මගෙ හිත දෙගිඩියාවෙන් පෙළෙනව.
    එක්කෝ තව ටිකක් ඔන්න ඔහේ ඉදලම බහිනවා
    agJIP.gif

    ​
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,173
    5,101
    113
    -In Darkness-
    mama awath wedak nae ping 400+ :baffled: ethakota ithin pro wei oyala :lol: api ithin gameranger gahamuko warenko ithin :oo:

    කිරියේ සර්වර් එකේ විතරයි බං ගහන්නේ ඉතින්. අනික් ඒවාට එන්න වෙලාවක් නෑනේ :no::no: තියෙන වෙලාවේ ඉතින් කිරියේ තමා. මොකද දන්න කියන එවුන් ඉන්නේ මේකේනේ :cool:​
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,493
    3,173
    113
    斯里蘭卡
    කිරියේ සර්වර් එකේ විතරයි බං ගහන්නේ ඉතින්. අනික් ඒවාට එන්න වෙලාවක් නෑනේ :no::no: තියෙන වෙලාවේ ඉතින් කිරියේ තමා. මොකද දන්න කියන එවුන් ඉන්නේ මේකේනේ :cool:​

    APITA ithin owala kudammage selakiline dakwanne :rolleyes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,757
    10,902
    113
    Sherwood වගේ තැනක
    මේක මහා කරුමයක් උනානෙ බන් ..... හැමදාම රෑට players ල ඉන්න වෙලාවට හු@#! ddos ප@ක් වදිනවා ........ මේකට විසඳුමක් ඇත්තෙම නැද්ද බොලව් ... මොකක් හරි කරලා ඕක නවත්තපල්ලකෝ ........

    අහ්හ්හ් තව එකක් ...... අර refuzer ඉන්නකොට තමා හැමදාම ddos වදින්නේ ..... ඌ ද දන්නේ නෑ ගහන පොර :cool:

    පහත සර්වර්ස් වලින් අපට ddos ගැසීමට උවමනාවක් ඇති සර්වර් යටින් ඉරක් අදින්න

    0QW52zx.jpg