cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
125jfv9.jpg
 

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
අපි ඊයේ KFC එකකට ගියා. කෙල්ලත් එක්ක ගියේ. කලින් අපි KFC ගිහිල්ල නැහැ කවදාවත්. ඉතින් ඔන්න ගිහින් වේටර් කෙනෙක් එනකම් බලන් ඉන්නවා . එත් කවුරුවත් නැහැ. පස්සේ වැඩකරන කොල්ලෙකුට කතා කරලා සොටිස් ඉල්ලුව. ඒවා නැහැ ලු. බත් ඉල්ලුව. බුරියානි තියනවා කිවුවා. ගෙනත් දෙන්නේ නැහැ සල්ලි දීල ගන්න ඕනෙලු.

එතන කවුන්ටරේ ඉන්න කොල්ලෝ ඉතින් සර් කියල තමා කතා කරන්නේ . මට පොඩි ගතියකුත් ආව එහෙම කියනකොට. උන් අපිට බුරුයානි දෙකයි මස් කෑලි 2 කුයි බිම දෙකකුයි දුන්න. යකෝ මාර ගණන් රුපියල් 900 ගත්ත. රෙද්ද.

එක කන්න බලනකොට හුන්ඩුවක් වගේ බත් එකක්. ඒමදිවට ඒවාට ගරුප්පුත් දෙනවා කන්න. යකෝ බත් කන්න පුලුවන්ද ගරුප්පුවෙන්. අපි අතින් කාවා. එළියේ කඩේකට ගියානම් රුපියල් 900 බඩකට පුරා කන්න තිබ්බ. අනෙක එතන යන එන අය ඉංග්‍රීසි විදිනවා. ඇත්තටම ඕවට යන එන අයට සිංහල බැරිද මචන්ලා ?


යකෝ රුපියල් 900ට උඹට සර් කිව්ව එකම මදිද අර කෙල්ල ඉස්සරහ..:rofl::rofl:අපේ එකෙක්නම් 900යි සත 50ක් දුන්නත් උබ බස් එකට නගිනකම් ඉඳලා නංගී ඕකා වලත්තයා ගාලා ටවුන් එකටමඇහෙන්න කෑ ගහලා පජාත කරනකොට කොහොමද නෝන්ඩිය. :Pආඩම්බරයි සහෝ.. හෙටත් පලයන් KFC..

හෙට ගෑරෙප්පු දෙන්න ඇහුවම ,ඊයේ දීපු එක උඩ සාක්කුවේ තියෙනවා කියපන්. කීයක් හරි අඩු කරයි.:rofl::yes:

සුභ අනාගතයක්..!
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
යකෝ රුපියල් 900ට උඹට සර් කිව්ව එකම මදිද අර කෙල්ල ඉස්සරහ..:rofl::rofl:අපේ එකෙක්නම් 900යි සත 50ක් දුන්නත් උබ බස් එකට නගිනකම් ඉඳලා නංගී ඕකා වලත්තයා ගාලා ටවුන් එකටමඇහෙන්න කෑ ගහලා පජාත කරනකොට කොහොමද නෝන්ඩිය. :Pආඩම්බරයි සහෝ.. හෙටත් පලයන් KFC..

හෙට ගෑරෙප්පු දෙන්න ඇහුවම ,ඊයේ දීපු එක උඩ සාක්කුවේ තියෙනවා කියපන්. කීයක් හරි අඩු කරයි.:rofl::yes:

සුභ අනාගතයක්..!

ටවුන් වල ඔහොම කෑගහන්න ගියොත් සවුත්තු වෙන්නේ ඌ නෙවෙයි කෑගහන එකා. :P
පොලිසියෙන් ඇවිත් මොකද ඩෝ කෑගහන්නේ කියලා උස්සගෙන යයි.
 

meeka

Well-known member
  • Oct 1, 2008
    5,461
    6,328
    113
    කුක්කු බිව්වේ නැද්ද එතන හිටපු කෙල්ලෙක්ගෙන්, නැත්නම් අර වැඩ කරන කොල්ලගේ ඇට නැති සව් බිව්වේ නැද්ද?
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මෙහෙම ත්‍රෙඩ් ඉදල හිටල හරි දාන්න ඕනෙ මචං...පිංසිද්ද වෙනවා.

    අනේද කියන්නෙ පින්සිද්ද වේවා පින් සිද්ද වේවා...
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ow bn raata kanna kiyala bath ekak genawa kanna deyak naa bath ekai mas kallai. eepara ithuruwela thibba idiyappa tikak hodi ekka kala nidaga ththe:angry: