මගේම එක කුස උපන් මල්ලිත් නැතිවුනේ ඔය වගේ සීන් එකකින් මචන්. පැදපු එකා පිස්සුවෙන් වගේ ගිහින් වෙට්ටුවක් දාලා. මූව වැටිලා බස් එකක් ඔලුව උඩින්ම ගිහිල්ලා.![]()
මට එපා උනා මුන් මේ දාලා තියෙන පින්තූර දැකලා...... 

ඒකනම් ඇත්ත... එකම වෙනස ඌ එකෙන් කීයක් හරි හම්බකරා... මම හම්බකරන එක මේකට යටකරනවා...![]()

Ow ban, mekige ayyage wife, Hornet 600 eka aran ayanawa bn Shopping yanakota.. Aro purudu karala thiyenne...

පොල් මාමා අද ලංකාවට ඈවිත් ඈති........කෝල් එකක්වත් දුන්නේ නම් නෑ තවම.......
![]()

රත්තරං;18164623 said:wife- මේ මේකේ වයිපරේ වතුර දාන්නේ කොහාටද?
මම - අනේ එපා. ඔයා ඉන්න මම දාන්නම්.
කොහෙ හරි මූඩියක් කරකවලා වතුර අතඇරියොත් එක්කෝ බ්රේක් ඔයිල් නැත්නම් ඇන්ජින් ඔයිල්
මේකට කියන්නේ "අන්තර් අවභෝදය කියලා සිංහලු.. "

bmppp
bump
mewata help ekak dipalla
mama nam danne ne![]()

රත්තරං;18164623 said:wife- මේ මේකේ වයිපරේ වතුර දාන්නේ කොහාටද?
මම - අනේ එපා. ඔයා ඉන්න මම දාන්නම්.
කොහෙ හරි මූඩියක් කරකවලා වතුර අතඇරියොත් එක්කෝ බ්රේක් ඔයිල් නැත්නම් ඇන්ජින් ඔයිල්
මේකට කියන්නේ "අන්තර් අවභෝදය කියලා සිංහලු.. "

පොල් ලොක්කා කවද්ද දන්නේ නෑ එන්නේ...![]()
ආවෝ ආවෝ .. අති දුෂ්කර පැය 20 කට ආසන්න ගුවන් ගමනකින් පසු පොලා දැන් තමයි ගෙදර ඇවිත් ටිකක් සිහි එලෝ ගත්තෙ ..

පොල් මාමා අද ලංකාවට ඈවිත් ඈති........කෝල් එකක්වත් දුන්නේ නම් නෑ තවම.......
![]()
ආවෝ ආවෝ .. අති දුෂ්කර පැය 20 කට ආසන්න ගුවන් ගමනකින් පසු පොලා දැන් තමයි ගෙදර ඇවිත් ටිකක් සිහි එලෝ ගත්තෙ ..
පොල් මාමී......?? කෝ මාමේ කෝල් එකක් දෙනවා කිව්වට දුන්නේ නෑ නේ...... 
පොල් මාමී......?? කෝ මාමේ කෝල් එකක් දෙනවා කිව්වට දුන්නේ නෑ නේ......
![]()
අද දවස ඇතුලෙම කරගන්න වැඩ වගයක් තිබ්බ බන් .. ඒ ටික ඉවර කරගද්දී හවස් උනා.. එහෙ ෆෝන් එක බැටරිය මැරිලා ඕෆ් වෙලා උඹේ නොම්බරේ ගන්න විදිහක් නැති උනා.. දැන් තමයි ඔන්න ටිකක් සිහි එලෝ ගත්තෙ .. උදේට කෝල් එකක් දෙන්නම්.. දැන් ගත්ත ඔබ ඇමතු ජංගම දුරකථනය ජංගම දුරකතනයක් නොවේ කිව්වා අක්ක කෙනෙක්..
එල එල..... කොහෙන් හරි නෙට් ලොග් වෙලා ප්‍රොෆයිල් එක චෙක් කරා නම් නම්බරේ හම්බ වෙනවනේ.....

පොල් මාමා ලංකාවට සැපත් වූ වගයි උදේ පාන්දර ... වසර 15ක් සිරි බර සිරි ලංකාවේ අස්සක් මුල්ලක් නෑර රිය පැදවූ පොල් මාමාට නැවතත් ලංකාවේ රියදුරු පුහුණුව ලැබීමට සිත් වී ඇත... සිංහල අවුරුදු උද්දාමයෙන් බඩ යටින්ද .. ඔලුව උඩින්ද ..වමෙන්ද, දකුණෙන්ද, ලෝක ත්‍රිරෝද රථ හා මෝටර් සයිකල් ධාවන ශුරයන් රිය පදවන ආකාරය දුටු පොල් මාමා වසර විස්සක රියදුරු අත්දැකීම් තුලින් යන්තම් සන්තම් කුලියට කුලියට ගත් රථයේ පැති කන්නාඩි ද ඉදිරිපස, පිටුපස, දෙපස බඳ කොටස් ද බේරාගෙන තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන්ගේ රැකවරණයෙන් නිවසට සැපත් වුවද ලංකාවේ සිටිනාවූ ඉදිරි කාලය තුල තව දුරටත් රිය පදවනවාද නැතිද යන්න තීරණය කල ගත නොහැකිව මන්ද මෝල් වී දහ අතේ කල්පනා කරමින් සිටින්නේය...ඉදිරි දිනය තුල ඔබට පොල් මාමාගෙන් ඇමතුමක් ලැබීමට නියමිතය..එසේත් නැතහොත් පිටසක්වල ජීවියෙකු මෙන් ඔබගේ බඩගෝස්තරය සපයන්නා වූ ව්‍යාපාර ආයතනය ඉදිරියේ ප්‍රාදූර්භූත වීමට ඉඩ ඇත..
ඈති ඔයින් ගියා...... ලංකාවේ උන්ගේ ඩ්‍රයිවින් ස්කිල් එකට ගහන්න උන් ලොවෙත් නෑ...... ලොවි ගහෙත් නෑ මාමේ......
මාමේ....... අහම්බෙන් ප්රාතීර්භූත වෙන්න එපෝ...... මම මොකක් හරි වැඩකට කොහේ හරි මාරු වෙලා හිටියොත් අපරාදේ.......
ඒ නිසා කෝල් එකක් දීලම වරෝ..... 
එල එල..... කොහෙන් හරි නෙට් ලොග් වෙලා ප්‍රොෆයිල් එක චෙක් කරා නම් නම්බරේ හම්බ වෙනවනේ.....
![]()
හයිවේ එකෙන් නෙවේද ආවේ.....?? මොකද ප්ලේන් එක මත්තලද ලෑන්ඩ් කරේ......![]()
කඩුවෙලින් හයිවේ එන්ටරන්ස් එකේ ඉදන් කිලෝ මීටර් එකයි ශොප් එකට....... 3.5Km ගෙදරට.....![]()
3D ෆිල්ම් කෑල්ලක් බලලා නිදා ගන්න කියලා ෆෝන් එකත් ඔෆ් කරලා.... මේකට පොඩ්ඩක් ඔලුව දැම්මා......![]()

.. උදේ කව්ද රාජ්‍ය තාන්ත්‍රික අමුත්තෙක් එනවා කියල එයාර් පොර්ට් එකෙන් එලියට බැහැපු ගමන්ම පට්ට ට්‍රැෆික් එකකට සෙට් උනා.. අන්තිමේ ඔක්කොම වැඩ කරගෙන හයිවේ එකට බැස්සෙ කොට්ටාවෙන් බන්.. එල එල..... කොහෙන් හරි නෙට් ලොග් වෙලා ප්‍රොෆයිල් එක චෙක් කරා නම් නම්බරේ හම්බ වෙනවනේ.....
![]()
හයිවේ එකෙන් නෙවේද ආවේ.....?? මොකද ප්ලේන් එක මත්තලද ලෑන්ඩ් කරේ......![]()
කඩුවෙලින් හයිවේ එන්ටරන්ස් එකේ ඉදන් කිලෝ මීටර් එකයි ශොප් එකට....... 3.5Km ගෙදරට.....![]()
3D ෆිල්ම් කෑල්ලක් බලලා නිදා ගන්න කියලා ෆෝන් එකත් ඔෆ් කරලා.... මේකට පොඩ්ඩක් ඔලුව දැම්මා......![]()
![]()
ඈති ඔයින් ගියා...... ලංකාවේ උන්ගේ ඩ්‍රයිවින් ස්කිල් එකට ගහන්න උන් ලොවෙත් නෑ...... ලොවි ගහෙත් නෑ මාමේ......
![]()
ත්‍රී වීල් එහෙම බලන්න ඕනා...... උන් මග නැවතුනොත්...... ආයේ පාරෙන් අයින් කරන්නෙත් නැතුවම එතනම තියන් ලෙඩේ හදාගෙන තමා යන්නේ...... ඒකට අපි කාර් එකක් හෝ වෙන වාහනයක් මග නැවතුනොත්.... පාරෙන් තල්ලු කරලා අයින් කරගන්නකම්ම.... ත්‍රී වීල් උන් හෝන් ගගහා ඉදී.......![]()
මාමේ....... අහම්බෙන් ප්රාතීර්භූත වෙන්න එපෝ...... මම මොකක් හරි වැඩකට කොහේ හරි මාරු වෙලා හිටියොත් අපරාදේ.......
ඒ නිසා කෝල් එකක් දීලම වරෝ.....
![]()
ඒවගේ වෙයි කියල වෙන්නැති ඔය.
මත්තල.. උදේ කව්ද රාජ්‍ය තාන්ත්‍රික අමුත්තෙක් එනවා කියල එයාර් පොර්ට් එකෙන් එලියට බැහැපු ගමන්ම පට්ට ට්‍රැෆික් එකකට සෙට් උනා.. අන්තිමේ ඔක්කොම වැඩ කරගෙන හයිවේ එකට බැස්සෙ කොට්ටාවෙන් බන්..