මම බස් එකේ

lahirumax0

Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    hehe oka wadiya hitanna epa. ubata oka kee parak unada? e wage una welawal gana hithapan. bus eka his nam kauruth thawa ekak gawata enne ne. anika uba mada innawanam un balanna baha ganna lesi wenna issaraha or pitipassa ne. poddak kalpana karala balapan
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Patta lassana kellek taniyama sheet eke indagena hitiyoth umba gihin ethana wadi wenawada? Nane ban. Ehema krna un ethi. Godak un ne. Umbath ehema hithapan. Umba wedagath ptatat pena nsa ehema wadi wenne nethuwa ethi.
    මෙන්න මචන් කාරනාව
    අනික් උනට වාඩි වෙන්න බැරිනම් නිකා ඉන්න කියලා උබ පාඩුවේ පලයන් මචන් ඹක ගැන හිතන්න යන්නේපා
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    340997.jpg
     

    bdnsp

    Active member
  • Mar 30, 2014
    619
    156
    43
    Sri Lanka
    මටත් ඔහොමයි බන්. එකෙක් වාඩි වෙන් නෑ මන් ගාවින්. කෙල්ලෙක් වාඩි උනත් පොඩ්ඩක් එහාට වෙලා වාඩි වෙන්නේ. මන් නම් කෙට්ටුයි බන්. ඒ නිසාද දන් නෑ. මන් දැන් කරන්නේ පිටිපස්සේ සිට් එකේ කොනක වාඩි වෙනවා. එතකොට අවුලක් නෑ. මට නම් හැබැයි ගානක් නෑ. මොකෙක්වත් නැතිකොට පාඩුවේ ආවහැකි.


    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බස් එකේ හිටන් පලයන් මිටපස්සේ හිටන්
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Owada ban minissunta thiyena prashna... owa gana hithan nathuwa idapan.. kellek wadi unoth talk karapan
     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    owa hithata loku prushna karagana epa bn,,,samahara welawata ehmaidaganne nathi eka ubata loku wasiyak,,hodata adagena laga ekek idagattama bariwelawath senaga welawka dadiya pitin dayal ekak wadi unoth ubath haddek wenawa nikamma,,owa hithanna epa bn,hoda paththa hithapan