EK Married Club-14

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹ කවද්ද මාතර යන්නේ, එහෙනම් උනවටුනේ සෙට්වෙමුද.
    මම දන්න මල්ලි කෙනෙක් ඉන්නවා එහේ නවතින්න පුලුවනි මට.
    ඒ අවට යන්න තැන් මොනවදතියෙන්නේ.....

    ada hawasa yanna inne...set wemu :cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ada hawasa yanna inne...set wemu :cool:
    :baffled:
    මට එන්න වෙන්නේ 15. මම 14ත් වැඩ බන්.
    15, 16, 17 තමයි නිවාඩු.
    උඹ එච්චර කල් ඉන්නේ නැහැ නේ......:sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ehe nam melo rahak na ban.. wandinna yanna nam thiyenawa weherahena..wawrukannala wage :sorry: matath kammaliy ban giyama..
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rolleyes: DX Wagon එකේ යමු සෙට් එකම...... :D :P

    කවද වගෙද බං යනවා නම් යන්නේ.....?? වන් ඩේ ද ටූ ඩේස් ද.....?? :rolleyes:
    තරිය අද යනව කියන්නේ....:baffled:
    අපි 15 යමු යනව නම්, සමහරවිට තරියත් ඉඳියිද දන්නේ නෑ....:rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ehe nam melo rahak na ban.. wandinna yanna nam thiyenawa weherahena..wawrukannala wage :sorry: matath kammaliy ban giyama..
    උඹට එපාවෙනවා ඇති. ඒ ගෙවල් හරියත් පට්ට පාලුයිනේ.....:P
    පොල්හේනේ බිච් එක ලඟ ඇති නේද....:rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :baffled:
    මට එන්න වෙන්නේ 15. මම 14ත් වැඩ බන්.
    15, 16, 17 තමයි නිවාඩු.
    උඹ එච්චර කල් ඉන්නේ නැහැ නේ......:sorry:

    innawa innawa mama aaye enne 19 ban :rolleyes: \

    peacock beach Full Board Rates dannawada umba ? :eek:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    innawa innawa mama aaye enne 19 ban :rolleyes: \

    peacock beach Full Board Rates dannawada umba ? :eek:
    :sorry::no::no:
    0472237143 / 0779107733
    මේ තියෙන්නේ උන් එවල තියෙන නොම්බර. යනවනම් කලින් කියන්න ඕනිලු. කෝල්කරල අහන්න.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තරිය අද යනව කියන්නේ....:baffled:
    අපි 15 යමු යනව නම්, සමහරවිට තරියත් ඉඳියිද දන්නේ නෑ....:rolleyes:

    :rolleyes: 15 යමු කියන්නේ 16 එන්න බලාගෙනද.....?? :rolleyes: බල්ලාට කෑම දෙන්න එපායේ බං..... අම්මට බාර දෙන්නත් බෑ.... අම්මට ඌව කන්ට්‍රෝල් නෑ..... පොඩි මාමාවත් ඉන්නවා නම් බාර දීලා යන්න පුලුවන්..... :yes: දේවාලේ අවුරුද්දට වහලා.... අරින දවසක් තියෙනවා නේද....?? :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹට එපාවෙනවා ඇති. ඒ ගෙවල් හරියත් පට්ට පාලුයිනේ.....:P
    පොල්හේනේ බිච් එක ලඟ ඇති නේද....:rolleyes:

    ow ban ehe mata fit na :sorry: polhena nam langai ;) mata no idea ban koheda yanne kiyala ..:sorry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    innawa innawa mama aaye enne 19 ban :rolleyes: \

    peacock beach Full Board Rates dannawada umba ? :eek:
    යකෝ දවස් 9, තොට එපාවෙයි. මම ටක්කෙටම කියන්න උඹ කට්ටිය දාල දවස් 3න් කොල්ඹ එනවා.....:yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rolleyes: 15 යමු කියන්නේ 16 එන්න බලාගෙනද.....?? :rolleyes: බල්ලාට කෑම දෙන්න එපායේ බං..... අම්මට බාර දෙන්නත් බෑ.... අම්මට ඌව කන්ට්‍රෝල් නෑ..... පොඩි මාමාවත් ඉන්නවා නම් බාර දීලා යන්න පුලුවන්..... :yes: දේවාලේ අවුරුද්දට වහලා.... අරින දවසක් තියෙනවා නේද....?? :rolleyes:
    බල්ලව ගේ ඇතුලට දාල ලොක් කරපන්. අම්මට කියපන් ජනේලෙන් කෑම දන්න කියල.
    ඇවිල්ල ගේ හෝදපන්.:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකෝ දවස් 9, තොට එපාවෙයි. මම ටක්කෙටම කියන්න උඹ කට්ටිය දාල දවස් 3න් කොල්ඹ එනවා.....:yes:

    :rofl::rofl: wahane deepu nisa hena awul ban...nattan nuwara eli yanawa...van eka hada ganna giya ada...ball joint witharai demme..rack eke oil leak ekak thiyena nisaa rack ends danna bari una :sorry: mata epaa wela awe mokuth nohada...a/c eka baluweth na :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ දවස් 9, තොට එපාවෙයි. මම ටක්කෙටම කියන්න උඹ කට්ටිය දාල දවස් 3න් කොල්ඹ එනවා.....:yes:

    :rofl: අද රෑට නැන්දම්මා හීනෙන් පෙනුන ගමන් බඩු හරි...... :D :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rolleyes: කම්මැලි මොකටද බං..... පාළුවට නැන්දම්මත් ඉන්නවනේ...... :D :baffled:

    faint.jpg
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rolleyes: 15 යමු කියන්නේ 16 එන්න බලාගෙනද.....?? :rolleyes: බල්ලාට කෑම දෙන්න එපායේ බං..... අම්මට බාර දෙන්නත් බෑ.... අම්මට ඌව කන්ට්‍රෝල් නෑ..... පොඩි මාමාවත් ඉන්නවා නම් බාර දීලා යන්න පුලුවන්..... :yes: දේවාලේ අවුරුද්දට වහලා.... අරින දවසක් තියෙනවා නේද....?? :rolleyes:

    ballawath aran wara DX eke daagena :rofl: nidiyanakota room ekema thiya ganin...balla marenawa sure thoge IGI dakala :lol:
     
    Status
    Not open for further replies.