Don't update Lumia 525 to Technical Preview.. සිම් එක ඩිටෙක්ට් කරන්නේ නැහැ මචන්ලා..ඒ නිසා දැන්ම දාන්න එපා ලුමියා 525 එකට...![]()
![]()
වෙලාවට කිව්වේ... තව පොඩ්ඩෙන් බඩුම තමයි...

Don't update Lumia 525 to Technical Preview.. සිම් එක ඩිටෙක්ට් කරන්නේ නැහැ මචන්ලා..ඒ නිසා දැන්ම දාන්න එපා ලුමියා 525 එකට...![]()
![]()

640 එකේ ඔක්කෝම කාර්ල් සීස් නෙවෙයි.
640 එක 8 මෙගාපික්සල් උනාට කාර්ල් සීස් නෙවෙයි.
640 එක්ස් එල් එක කාර්ල් සීස් එකක්.
කට්ටිය හිතුවේ 640 එකේ 8 මෙගාපික්සල් එක කාර්ල් සීස් කියලා.
පෝරිසාදයා;18179423 said:ne ban XL eka thama cark zeiss kiyala demmata melo rahak nethilu cam eka..
reviews balapn methana
http://www.gsmarena.com/microsoft_lumia_640_xl_dual_sim-reviews-7085.php

720 එකට වින්ඩෝස් 10 දැම්මා.
ෆ්ලයිට් මෝඩ් එක ඉනේබල් කරන්න බෑ.
රිසෙට් කරා ආපහු 8.1 වලට.
ඊලග අප්ඩේට් එක එනකම් ඉන්නවා.
100MB ho ita tikak wadi wage mata mathka...lumia 535 එකට 8.1(8.10.14234.375) කියලා අප්ඩේට් එකක් ඇවිත්. මේක දාගත්ත අය ඉන්නවද? මේක දාගන්නද? මොනාද උන වෙනස්කම්? මේකේ සයිස් එක කීයද?
100MB ho ita tikak wadi wage mata mathka...
mahaloku wenasak nam danune na bn....

පෝරිසාදයා;18179423 said:ne ban XL eka thama cark zeiss kiyala demmata melo rahak nethilu cam eka..
reviews balapn methana
http://www.gsmarena.com/microsoft_lumia_640_xl_dual_sim-reviews-7085.php
Moli Player Pro eka China region dala download karata passe ayeth region maru karoth app eka wada nathi wenawada?
Moli Player Pro eka China region dala download karata passe ayeth region maru karoth app eka wada nathi wenawada?
720 එකට වින්ඩෝස් 10 දැම්මා.
ෆ්ලයිට් මෝඩ් එක ඉනේබල් කරන්න බෑ.
රිසෙට් කරා ආපහු 8.1 වලට.
ඊලග අප්ඩේට් එක එනකම් ඉන්නවා.
ada heta dawas wala windows phone ekak ganna palces monawada machan?gift ekakata wage denna![]()
මට නම් අව්ලක් උනේ නෑ.
A. සිරියා;18180264 said:Mamath dagaththa machan, ehema awulak une na

මචන් මම 525 ගත්ත ඊයෙ වැඩි දෙයක් කලෙත් නෑ අද හවස නිකන්ම ලොක් ස්ක්රීන් එක 10x withata zoom උනා... ලොක් එක ඇරියම සේරම ඇප් වෙලා 10x withata zoom wela පෙන්වන්නෙ ඕෆ් කරලා ඔන් කලාම හරි ගියා දෙපාරක්ම මේක උනා ඇයි මචන්ලා ඒ