windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    640 එකේ ඔක්කෝම කාර්ල් සීස් නෙවෙයි.
    640 එක 8 මෙගාපික්සල් උනාට කාර්ල් සීස් නෙවෙයි.
    640 එක්ස් එල් එක කාර්ල් සීස් එකක්.
    කට්ටිය හිතුවේ 640 එකේ 8 මෙගාපික්සල් එක කාර්ල් සීස් කියලා.

    ne ban XL eka thama cark zeiss kiyala demmata melo rahak nethilu cam eka..

    reviews balapn methana
    http://www.gsmarena.com/microsoft_lumia_640_xl_dual_sim-reviews-7085.php
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    720 එකට වින්ඩෝස් 10 දැම්මා.
    ෆ්ලයිට් මෝඩ් එක ඉනේබල් කරන්න බෑ.
    රිසෙට් කරා ආපහු 8.1 වලට.
    ඊලග අප්ඩේට් එක එනකම් ඉන්නවා.

    aye downgrade karanne kohomada ban?
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    lumia 535 එකට 8.1(8.10.14234.375) කියලා අප්ඩේට් එකක් ඇවිත්. මේක දාගත්ත අය ඉන්නවද? මේක දාගන්නද? මොනාද උන වෙනස්කම්? මේකේ සයිස් එක කීයද?
     

    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    lumia 535 එකට 8.1(8.10.14234.375) කියලා අප්ඩේට් එකක් ඇවිත්. මේක දාගත්ත අය ඉන්නවද? මේක දාගන්නද? මොනාද උන වෙනස්කම්? මේකේ සයිස් එක කීයද?
    100MB ho ita tikak wadi wage mata mathka...
    mahaloku wenasak nam danune na bn....
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පෝරිසාදයා;18179423 said:
    ne ban XL eka thama cark zeiss kiyala demmata melo rahak nethilu cam eka..

    reviews balapn methana
    http://www.gsmarena.com/microsoft_lumia_640_xl_dual_sim-reviews-7085.php

    එක්කෙනෙක් දෙන්නෙක් විතරයි කැම් එක හරි නෑ කියලා තියෙන්නේ.
    උන් ඇන්ඩ්‍රොයිඩ් වලට කඩේ යන එවුන්ද දන්නේ නෑ.
    මේකේ ඉන්න ගොඩක් එවුන්ගේ කමෙන්ට්ස් වලින් කියනවා ෆෝන් එක පට්ට කියලා ගානේ විදියට.
     

    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    Moli Player Pro eka China region dala download karata passe ayeth region maru karoth app eka wada nathi wenawada?
     

    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    720 එකට වින්ඩෝස් 10 දැම්මා.
    ෆ්ලයිට් මෝඩ් එක ඉනේබල් කරන්න බෑ.
    රිසෙට් කරා ආපහු 8.1 වලට.
    ඊලග අප්ඩේට් එක එනකම් ඉන්නවා.

    machan reset karanne kohomada ban?
    Ethakota apps tikath reset wenawada?
     

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    microsoft lumia 535 ෆෝන් එකට සිම් එකේ තියෙන contacts ෆෝන් එකට කොපි කරගන්නේ කොහොමද.?
    මගේ සිම් එකේ කන්ටැක්ට් ගොඩක් තියෙනවා.එවා පෙන්නන් නෑනේ......
    help me..?
     

    eranda jayasanka

    Junior member
  • Mar 30, 2010
    257
    12
    18
    මගේ ෆෝන් එක 535 එකක්.
    මේකෙන් මැසේජ් කරනකොට මම කීබෝඩ් එකේ තියන Smilies බට්න් එක Click කරල ඕන කරන Smiliey එක සිලෙක්ට් කරල යැව්වම ඒ මැසේජ් එක අනිත් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල පෙන්නන්නෙ නිකන් : ) ඔන්න ඔහොමනෙ බං..
    අර මූනු විදියටම පේන්න යවන්නෙ කොහොමද බං.. ඇප් එකක් නැද්ද Go Sms වගේ
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    මචන් මම 525 ගත්ත ඊයෙ වැඩි දෙයක් කලෙත් නෑ අද හවස නිකන්ම ලොක් ස්ක්‍රීන් එක 10x withata zoom උනා... ලොක් එක ඇරියම සේරම ඇප් වෙලා 10x withata zoom wela පෙන්වන්නෙ ඕෆ් කරලා ඔන් කලාම හරි ගියා දෙපාරක්ම මේක උනා ඇයි මචන්ලා ඒ
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මචන් මම 525 ගත්ත ඊයෙ වැඩි දෙයක් කලෙත් නෑ අද හවස නිකන්ම ලොක් ස්ක්‍රීන් එක 10x withata zoom උනා... ලොක් එක ඇරියම සේරම ඇප් වෙලා 10x withata zoom wela පෙන්වන්නෙ ඕෆ් කරලා ඔන් කලාම හරි ගියා දෙපාරක්ම මේක උනා ඇයි මචන්ලා ඒ

    උඹ Screen Magnifier එක ඔන් කරලා ඇති මචන්...ස්ක්‍රීන් එක සූම් වෙන්නේ උඹ ස්ක්‍රීන් එක "ඇඟිලි දෙකකින්" ඩබල් ටැප් කරහම...ආපහු ඇඟිලි දෙකකින් ඩබල් ටැප් කරහම හරි යනවා ඕක...

    Settings > Ease of Access > Screen Magnifier එකෙන් ඔප්ෂන් එක ඕෆ් කරන්න.. :yes:
     
    Status
    Not open for further replies.