ඉස්සෙල්ලා Throttle Body Cleanerඑකක් අරන් මේ නූලට වාර්තා කරලා හිටපං.මහේෂ් කියයි ඊලඟට කරන්න ඕනි දේමලා. ඔය සේරම?![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()




ඉස්සෙල්ලා Throttle Body Cleanerඑකක් අරන් මේ නූලට වාර්තා කරලා හිටපං.මහේෂ් කියයි ඊලඟට කරන්න ඕනි දේමලා. ඔය සේරම?![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()




මුලින් බටර් වගේ පැද්දෙනවා. ඒත් දෙපාරක් තුන් පාරක් හොලවද්දි ගල්ටික් වෙනවා
ශොක් බූට් බලන්න ඕනේ. ශොක් රෙපෙයාර් කරන්න බෑ නේහ්.. ?![]()
2. ඔබගේ රථයේ Idle Air Control Valve එක පාලනය වන්නේ Stepper Motor එකක් මගින්ද?
1. ඔබගේ රථයේ වැකුම් ලීක් එකක් ඇත.
2. ඔබගේ රථයේ IAC Valve එකේ අවුලක් ඇත.
3. ඔබගේ රථයේ TPS එකේ අවුලක් ඇත.
4. ඔබගේ රථයේ Lambda Sensor එකේ අවුලක් ඇත. (කලාතුරකින් වෙන දෙයක්)
5. ඔබගේ රථයේ MAP/MAF Sensor එකේ අවුලක් ඇත.
Throttle Body Cleaner එකක් මිලදී ගත් පසු වහාම මෙම නූලට වාර්තා කරනු.![]()





මලා. ඔය සේරම?![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()


1. ඔබගේ රථය මෑතකදී EFI සම්බන්ද කටයුත්තකට ගලවා තිබේද?
2. ඔබගේ රථයේ Idle Air Control Valve එක පාලනය වන්නේ Stepper Motor එකක් මගින්ද?
3. එසේත් නැතිනම් මොනයම් හෝ හේතුවකට පැය කීපයකට බැටරිය ගලවා තිබුනේද?





මගේ සොලුනා එකේම තමයි. එන්ජින් එක 5AFE-1500cc EFI එකක්.
සාමාන්‍යෙයන් කූල් ස්ටාර්ට් එකේදි 700RPM වගෙ තමයි අල්ලන්නේ. ඒත් ඔය කියන වෙලාවට 1000ට එනවා. එහෙම උනාම එන්ජින් එක ඕෆ් කරලා ආයෙ ස්ටාර්ට් කරාම සමහර වෙලාවට නෝර්මල්. සමහර වෙලාවට 1000ම අල්ලනවා. අද නම් 800-1000 අතරේ අප් ඩවුන් කර කර තිබුණා.(ඒ කිවුවෙ රේස් කරලා අත අරින සීන් එකක්)
මම තාම මේක අරන් මාසයයි. මුලින්ම මම මේ සීන් එක නෝට් කරේ ගිය මාර්තු 29. එදා තමා කාර් එක අරූ හැප්පුවෙත්. දැන් හදන් ඇවිල්ලා දවස් තුනයි තාම. ඔන්න අදත් සීන් එක පත්තු වුනා.
තාම මම එන්ජිමේ කිසි දේකට අත තිබ්බේ නැහැ මහේෂ්.
පොල් අයියා, සාමාන්‍ය උෂ්ණත්වයට එනකං තියන්න බයයි බයයි වගේ හන්දා එහෙම වෙලාවය මං ටක් ගාලා ඕෆ් කරනවා. හැබැයි කූල් තත්වයේ තිබිලා ස්ටාර්ට් කරද්දි නෝර්මල්.(උදේට)
රත්තරං;18181177 said:මිනිස්සු බය කරන්න එපා යකෝ
මූ කෝච්චි පාර මැද සොලූන එක නවත්තන් ඉදී
120 යේ ගියර් බොක්ස් එක සංවාසයේ යෙදිලම ගියා සිංහලු. වාහනේ රෙස් වෙනවා යන්නේ නෑ. ගියර් ඔයිල් ප්‍රෙශර් වෙන්නේ නෑ. ටෝක් කන්වර්ටරේ රති කෙලියේ යෙදෙනවා වෙන්න බැරිද? ක්ලච් ප්ලේට් ප්‍රෙශර් ප්ලේට් සේරම අලුත්
ඔයිල් ප්‍රෙෂර් වෙන්නේ නැති නම් ඔයිල් පම්ප් එක සෙත්තපොච්චි වෙලා ඇති...
රත්තරං;18181189 said:අපෝ ඔය ටික හදන්න උපරිම ලක්ශ දෙකහමාරක් යයි. මහේශ් ඕක දෙකයි විසිපහකට වගේ කරල දෙයි
(අඩෝ මහේශ් මගේ කමිශන් එක දීපන් )






රත්තරං;18181224 said:1. හුලං බැහැලා ගලවලා ස්පේයාර් වීල් එක දාගත්තා. ඒත් මම බැලුවා මේක අනික් පැත්තේ රෝදයක්දවත් කියලා. වැරදි පැත්තටද දාලා තියෙන්නේ?
2. නෑ නෑ. ස්ටෙපර් නෙමේ.ඔය උබ කිව්ව අටමගලේ විතරක් නෙමේ වාහනේ සියලුම දේවල් පව්ල කියන විදිහටයි පාලනේ වෙන්නේ. මාසෙකට 5500ක් දෙනවා. 5000 තෙල් ගහන්න. ඉතුරු පන්සීය මාසේ තෙල් ටික ඉවර උනාම බස් එකේ යන්න
3. අපෝ ඔය කරන්ට් එක වදින වැඩ මම කරන්නේ නෑ![]()
රත්තරං;18181386 said:නවත්තලා ටිකක් වෙලා තිබ්බහම ආයේ අගේට යනවා


1. ඔබගේ රථයේ වැකුම් ලීක් එකක් ඇත.
2. ඔබගේ රථයේ IAC Valve එකේ අවුලක් ඇත.
3. ඔබගේ රථයේ TPS එකේ අවුලක් ඇත.
4. ඔබගේ රථයේ Lambda Sensor එකේ අවුලක් ඇත. (කලාතුරකින් වෙන දෙයක්)
5. ඔබගේ රථයේ MAP/MAF Sensor එකේ අවුලක් ඇත.
Throttle Body Cleaner එකක් මිලදී ගත් පසු වහාම මෙම නූලට වාර්තා කරනු.![]()



මලා. ඔය සේරම?![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
රත්තරං;18181386 said:නවත්තලා ටිකක් වෙලා තිබ්බහම ආයේ අගේට යනවා

රත්තරං;18181386 said:නවත්තලා ටිකක් වෙලා තිබ්බහම ආයේ අගේට යනවා



හෆොයි..... රෙන්ට් එකට වාහනේ දුන්න එකා......
![]()


ආපහු දෙනකොට වයිපර් බ්ලේඩ් දෙක අලුතෙන් දාල දෙන්න වෙලා තියෙන්නේ දැනටම . හරවන හැම හන්දියකම මහා කට්ට අව්වේ වැහි බින්දුවක් නැතුව වයිපරේ දාල වයිපර් බ්ලේඩ් දෙක දැනටම විනාසයි..ආපහු දෙනකොට වයිපර් බ්ලේඩ් දෙක අලුතෙන් දාල දෙන්න වෙලා තියෙන්නේ දැනටම . හරවන හැම හන්දියකම මහා කට්ට අව්වේ වැහි බින්දුවක් නැතුව වයිපරේ දාල වයිපර් බ්ලේඩ් දෙක දැනටම විනාසයි..



ඉස්සෙල්ලා Throttle Body Cleanerඑකක් අරන් මේ නූලට වාර්තා කරලා හිටපං.මහේෂ් කියයි ඊලඟට කරන්න ඕනි දේ![]()

රත්තරං;18181177 said:මිනිස්සු බය කරන්න එපා යකෝ
මූ කෝච්චි පාර මැද සොලූන එක නවත්තන් ඉදී



රත්තරං;18181189 said:අපෝ ඔය ටික හදන්න උපරිම ලක්ශ දෙකහමාරක් යයි. මහේශ් ඕක දෙකයි විසිපහකට වගේ කරල දෙයි
(අඩෝ මහේශ් මගේ කමිශන් එක දීපන් )


Lambda sensor eke case ekak nam no load condition eke race karala allan indaddi car eka kadi kadi race wenne... hariyata accelarator eka paaga paaga atharinava wagee... anika Idle eka godaak wadi wenava kelinma Lambda ekata haniyak wela nam... (eka itin vahanen vahaneta depend wenava)
mata nam hitenne oya wage case ekak enna bohoo durata ida tiyanava MAP sensor eke aulak.. ehema nattan Lambda sensor eke mokada vahane happuna kivva nisa haniyak wenna puluwan..
ekko socket eke loose conection ekak.. (vahane happunata passe kivva neda... Sock ekata socket aulak ennat puluwan) habai map eka aul unat oya engime ECU eken balance karanava fuel mixture eka... habai eken balance karanne ekko IDLE circuit eka ehema nattan main eka... aniwaa eka pattak aul.. mainly focus karanne accelarate karala yaddi good mixture ekak tiya ganna... ekai oya Idle ekedi ohoma pissu natanne..
emission report ekak gattot aniwaa Idle eke CO wadi wela ati mixture eka rich wela....
habai oya widiyata oyata duwanna puluwan.. kaalayak divvot plug ikmanata sauttu wei, emission test wala balapai, fuel consumption aul wei..
Scan test ekak karala balanna... Sensor doshayak.. report eke anuwa wisanduma denna...
" oya kiyana dewal anuwa Mage idea eka mekai"
Jaya wevaaaaaaaaaa...............!!!



මේක හදල හරියන්නේ නෑ...
මේකට 2JZ Twin Turbo 50 PSI දුවන එන්ජිමක් දාලා, 6 Speed Getrag ගියර් පෙට්ටියක් දාලා, Rear Wheel Drive වලට හරවලා, LSD එකක් දාලා, Branded Staggered Alloy Wheel සෙට් එකක් දාල, Michelin හරි Pirelli ටයර් සෙට් එකක් දාලා, රෝද හතරම Brembo Disc බ්රේක් කරලා, Coil Overs සෙට් එකක් දාලා, මුළු බොඩියම Carbon Fiber වලින් හදලා තමා මේක ගොඩ ගන්න වෙන්නේ සිංහලයෝ....
ඔය ඔක්කොම කරන්න මූව කැමති කරලා දුන්නොත් මුළු බිලෙන් 20% උඹට කමිෂන් එක දෙන්නම්...
![]()




කොල්ලට හිත නිදහසෙන් අවුරුදු කන්න ඕන කියල හිතන්න තිබ්බ නේද මල්ලියේ මෙහෙම ලියන්න කලින්...![]()


මම හෙට හවස අනුරාධපුරේ යන ගමනෙන් පටන් ගත්තම මේ දවස් 5ට කිලෝමීටර් 1000+ ගමන් සෙට් වෙලා තිවෙන්නේ. 
