
) අපි ඉතින් පොඩි උදවිය තාම.. අපේ IDG ගේ වයසේ... automobile section එකට ජය.... මොකුත් කොටලා ගියේ නැති වුනාට මේ thred එක නිකම් ගෙදර වගේ... හැමදාම ගොඩක් දේවල් ඉගෙනගත්ත... තාම වහනයක් නම් නැ එත උන තියෙනවා...

දවස් දෙකයි මේ පැත්තෙ නාවේ.
පොල් ලංකාවට ඇවිල්ලා
කටුත් කාලා
ත්‍රෙඩ් එක 100000 ක් බලලා
එල එල
කටු කාපු ..කටු ලියපු .. කටු කියවපු... කටු කියවල රිප්ලයි ලියපු... කියවල හොලු වගේ මාලුවෙලා ගියපු හැමදෙනාටම......
![]()
වාහන හින්ද කාපු කටු views 100000 සටහන් කර ඇති වග සතුටින් දන්වා සිටිමු....
![]()
කොහොමද ඔය ලක්ෂයක් වෙන්නෙ..??
මෙම්බර්ස්ලා ලක්ෂයක්ද? නැත්නම් බලපු වාර ගානද?
මොකද මමත් දවසට හතර පස් වතාවක්වත් මේක ඕපන් කරලා බලනවා[/SIZE]
බලපු වාර ගාණ වෙන්න ඕන. අපි හැමදාම මේක බලනවනේ නිකමට හරි ඇවිල්ලා.
අඩේ මගෙ වයසේ ඒකෙක් ඹන්න ඒල ඒල ඉදලා හිටලවෙත් කමෙන්ටුවක් දාපන් මචන්කාලයක් තිස්සේ බලල බලල අන්තිම page එකට අවේ අද තමයි... පොල් මාමා අපේ ගම්පලාත කිට්ටුව පොරක්නේ... බොහොම ස්තුති ඔය experience අපිත් එක්ක බෙදාගන්නවට... ලංකාවේ හොද අලුත් අවුරුද්දක් ගතකරන්න ලැබෙයි කියල හිතනවා.. (පොල් මාමා කිවුවට අමනාපයක් නැනේ..) අපි ඉතින් පොඩි උදවිය තාම.. අපේ IDG ගේ වයසේ... automobile section එකට ජය.... මොකුත් කොටලා ගියේ නැති වුනාට මේ thred එක නිකම් ගෙදර වගේ... හැමදාම ගොඩක් දේවල් ඉගෙනගත්ත... තාම වහනයක් නම් නැ එත උන තියෙනවා...
![]()
![]()
It's been a long day without you my friend
And I'll tell you all about it when I see you again
We've come a long way from where we began
Oh I'll tell you all about it when I see you again
When I see you again



එන්ජින් එක තරමක් හීට් වුනාට පසු (ඒ කියන්නේ ස්ටාර්ට් කරලා විනාඩි 15ක් 20 විතර කොහෙහරි ගියාට පස්සේ ඇක්සලරේටර් එක අතෑරියාම එන්ජින් එක අයිඩ්ල් ස්පීඩ් එකට වඩා ටිකක් වැඩිපුර රේස් වෙනවා කියල මම නෝ් කරා. (වහනේ නවත්තල තියෙද්දි නියුටල් හෝ ක්ලච් එක පාගන් ඉන්දෙද්දි)
දන්නා කෙනෙක් කියන්න මේක සාමාන්‍ය තත්වයක්ද නැත්තං වරද කොතනද කියලා.
AC එකත් Off ඇක්සලරේටර් කේබල් එකත් හිර නැහැ.
![]()
එන්ජින් එක තරමක් හීට් වුනාට පසු (ඒ කියන්නේ ස්ටාර්ට් කරලා විනාඩි 15ක් 20 විතර කොහෙහරි ගියාට පස්සේ ඇක්සලරේටර් එක අතෑරියාම එන්ජින් එක අයිඩ්ල් ස්පීඩ් එකට වඩා ටිකක් වැඩිපුර රේස් වෙනවා කියල මම නෝ් කරා. (වහනේ නවත්තල තියෙද්දි නියුටල් හෝ ක්ලච් එක පාගන් ඉන්දෙද්දි)
දන්නා කෙනෙක් කියන්න මේක සාමාන්‍ය තත්වයක්ද නැත්තං වරද කොතනද කියලා.
AC එකත් Off ඇක්සලරේටර් කේබල් එකත් හිර නැහැ.
![]()
එන්ජිම සාමාන්‍ය උෂ්ණත්වයට පත් උනායින් පස්සෙත් ලෙඩේ තියෙනවද? වාහනේ මොකක්ද? EFI එකක්ද? කාබියුරේටර් එකක්ද? සාමාන්‍ය පෙට්‍රල් වාහන ස්ටාර්ට් කාරයින් පස්සේ එන්ජිම වැඩකරන්න සුදුසු උෂ්ණත්වයට එනකම් ටිකක් රේස් වෙලා තියෙනවා.. එත් රත් උනායින් පස්සෙ සාමාන්‍ය අගයට එනවා ඉබේම..
1. ඔබගේ රථය මෑතකදී EFI සම්බන්ද කටයුත්තකට ගලවා තිබේද?
2. ඔබගේ රථයේ Idle Air Control Valve එක පාලනය වන්නේ Stepper Motor එකක් මගින්ද?
3. එසේත් නැතිනම් මොනයම් හෝ හේතුවකට පැය කීපයකට බැටරිය ගලවා තිබුනේද?
රත්තරං;18179521 said:කාර් එක ඔබලා බලපන්. බටර් වගේ පැද්දෙනවනම් ශොක් දාපන්. එහෙම නෙමේනම් ශොක් බූට් බලපන්

මුලින් බටර් වගේ පැද්දෙනවා. ඒත් දෙපාරක් තුන් පාරක් හොලවද්දි ගල්ටික් වෙනවාරත්තරං;18179521 said:කාර් එක ඔබලා බලපන්. බටර් වගේ පැද්දෙනවනම් ශොක් දාපන්. එහෙම නෙමේනම් ශොක් බූට් බලපන්

මගේ සොලුනා එකේම තමයි. එන්ජින් එක 5AFE-1500cc EFI එකක්.
සාමාන්‍යෙයන් කූල් ස්ටාර්ට් එකේදි 700RPM වගෙ තමයි අල්ලන්නේ. ඒත් ඔය කියන වෙලාවට 1000ට එනවා. එහෙම උනාම එන්ජින් එක ඕෆ් කරලා ආයෙ ස්ටාර්ට් කරාම සමහර වෙලාවට නෝර්මල්. සමහර වෙලාවට 1000ම අල්ලනවා. අද නම් 800-1000 අතරේ අප් ඩවුන් කර කර තිබුණා.(ඒ කිවුවෙ රේස් කරලා අත අරින සීන් එකක්)
මම තාම මේක අරන් මාසයයි. මුලින්ම මම මේ සීන් එක නෝට් කරේ ගිය මාර්තු 29. එදා තමා කාර් එක අරූ හැප්පුවෙත්. දැන් හදන් ඇවිල්ලා දවස් තුනයි තාම. ඔන්න අදත් සීන් එක පත්තු වුනා.
තාම මම එන්ජිමේ කිසි දේකට අත තිබ්බේ නැහැ මහේෂ්.
පොල් අයියා, සාමාන්‍ය උෂ්ණත්වයට එනකං තියන්න බයයි බයයි වගේ හන්දා එහෙම වෙලාවය මං ටක් ගාලා ඕෆ් කරනවා. හැබැයි කූල් තත්වයේ තිබිලා ස්ටාර්ට් කරද්දි නෝර්මල්.(උදේට)

මෙන්න දොස්තරලා. නාඩි බැළුවා ලෙඩ ටික කිව්වා1. ඔබගේ රථයේ වැකුම් ලීක් එකක් ඇත.
2. ඔබගේ රථයේ IAC Valve එකේ අවුලක් ඇත.
3. ඔබගේ රථයේ TPS එකේ අවුලක් ඇත.
4. ඔබගේ රථයේ Lambda Sensor එකේ අවුලක් ඇත. (කලාතුරකින් වෙන දෙයක්)
5. ඔබගේ රථයේ MAP/MAF Sensor එකේ අවුලක් ඇත.
Throttle Body Cleaner එකක් මිලදී ගත් පසු වහාම මෙම නූලට වාර්තා කරනු.![]()



1. ඔබගේ රථයේ වැකුම් ලීක් එකක් ඇත.
2. ඔබගේ රථයේ IAC Valve එකේ අවුලක් ඇත.
3. ඔබගේ රථයේ TPS එකේ අවුලක් ඇත.
4. ඔබගේ රථයේ Lambda Sensor එකේ අවුලක් ඇත. (කලාතුරකින් වෙන දෙයක්)
5. ඔබගේ රථයේ MAP/MAF Sensor එකේ අවුලක් ඇත.
Throttle Body Cleaner එකක් මිලදී ගත් පසු වහාම මෙම නූලට වාර්තා කරනු.![]()







