වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මුලින් බටර් වගේ පැද්දෙනවා. ඒත් දෙපාරක් තුන් පාරක් හොලවද්දි ගල්ටික් වෙනවා
    ශොක් බූට් බලන්න ඕනේ. ශොක් රෙපෙයාර් කරන්න බෑ නේහ්.. ? :rolleyes:

    wili lajjawe ba. waraduna yakooow. shock boot walin mona magulak karannada?
    shock mount hithe thibbe, kiwwe shock boot kiyala. mount balapan

    shock mokatada repaor karanne? aluthen dapan. maha ganak na
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    1. ඔබගේ රථයේ වැකුම් ලීක් එකක් ඇත.
    2. ඔබගේ රථයේ IAC Valve එකේ අවුලක් ඇත.
    3. ඔබගේ රථයේ TPS එකේ අවුලක් ඇත.
    4. ඔබගේ රථයේ Lambda Sensor එකේ අවුලක් ඇත. (කලාතුරකින් වෙන දෙයක්)
    5. ඔබගේ රථයේ MAP/MAF Sensor එකේ අවුලක් ඇත.

    Throttle Body Cleaner එකක් මිලදී ගත් පසු වහාම මෙම නූලට වාර්තා කරනු. :lol::lol:

    මිනිස්සු බය කරන්න එපා යකෝ:growl::growl::growl::growl::growl:

    මූ කෝච්චි පාර මැද සොලූන එක නවත්තන් ඉදී

    120 යේ ගියර් බොක්ස් එක සංවාසයේ යෙදිලම ගියා සිංහලු. වාහනේ රෙස් වෙනවා යන්නේ නෑ. ගියර් ඔයිල් ප්‍රෙශර් වෙන්නේ නෑ. ටෝක් කන්වර්ටරේ රති කෙලියේ යෙදෙනවා වෙන්න බැරිද? ක්ලච් ප්ලේට් ප්‍රෙශර් ප්ලේට් සේරම අලුත්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    1. ඔබගේ රථය මෑතකදී EFI සම්බන්ද කටයුත්තකට ගලවා තිබේද?
    2. ඔබගේ රථයේ Idle Air Control Valve එක පාලනය වන්නේ Stepper Motor එකක් මගින්ද?
    3. එසේත් නැතිනම් මොනයම් හෝ හේතුවකට පැය කීපයකට බැටරිය ගලවා තිබුනේද?

    1. හුලං බැහැලා ගලවලා ස්පේයාර් වීල් එක දාගත්තා. ඒත් මම බැලුවා මේක අනික් පැත්තේ රෝදයක්දවත් කියලා. වැරදි පැත්තටද දාලා තියෙන්නේ?:sorry:
    2. නෑ නෑ. ස්ටෙපර් නෙමේ.ඔය උබ කිව්ව අටමගලේ විතරක් නෙමේ වාහනේ සියලුම දේවල් පව්ල කියන විදිහටයි පාලනේ වෙන්නේ. මාසෙකට 5500ක් දෙනවා. 5000 තෙල් ගහන්න. ඉතුරු පන්සීය මාසේ තෙල් ටික ඉවර උනාම බස් එකේ යන්න:D:D
    3. අපෝ ඔය කරන්ට් එක වදින වැඩ මම කරන්නේ නෑ:nerd::nerd:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මගේ සොලුනා එකේම තමයි. එන්ජින් එක 5AFE-1500cc EFI එකක්.
    සාමාන්‍යෙයන් කූල් ස්ටාර්ට් එකේදි 700RPM වග‍ෙ තමයි අල්ලන්නේ. ඒත් ඔය කියන වෙලාවට 1000ට එනවා. එහෙම උනාම එන්ජින් එක ඕෆ් කරලා ආයෙ ස්ටාර්ට් කරාම සමහර වෙලාවට නෝර්මල්. සමහර වෙලාවට 1000ම අල්ලනවා. අද නම් 800-1000 අතරේ අප් ඩවුන් කර කර තිබුණා.(ඒ කිවුවෙ රේස් කරලා අත අරින සීන් එකක්)

    මම තාම මේක අරන් මාසයයි. මුලින්ම මම මේ සීන් එක නෝට් කරේ ගිය මාර්තු 29. එදා තමා කාර් එක අරූ හැප්පුවෙත්. දැන් හදන් ඇවිල්ලා දවස් තුනයි තාම. ඔන්න අදත් සීන් එක පත්තු වුනා.

    තාම මම එන්ජිමේ කිසි දේකට අත තිබ්බේ නැහැ මහේෂ්.

    පොල් අයියා, සාමාන්‍ය උෂ්ණත්වයට එනකං තියන්න බයයි බයයි වගේ හන්දා එහෙම වෙලාවය මං ටක් ගාලා ඕෆ් කරනවා. හැබැයි කූල් තත්වයේ තිබිලා ස්ටාර්ට් කරද්දි නෝර්මල්.(උදේට)

    Lambda sensor eke case ekak nam no load condition eke race karala allan indaddi car eka kadi kadi race wenne... hariyata accelarator eka paaga paaga atharinava wagee... anika Idle eka godaak wadi wenava kelinma Lambda ekata haniyak wela nam... (eka itin vahanen vahaneta depend wenava)

    mata nam hitenne oya wage case ekak enna bohoo durata ida tiyanava MAP sensor eke aulak.. ehema nattan Lambda sensor eke mokada vahane happuna kivva nisa haniyak wenna puluwan..

    ekko socket eke loose conection ekak.. (vahane happunata passe kivva neda... Sock ekata socket aulak ennat puluwan) habai map eka aul unat oya engime ECU eken balance karanava fuel mixture eka... habai eken balance karanne ekko IDLE circuit eka ehema nattan main eka... aniwaa eka pattak aul.. mainly focus karanne accelarate karala yaddi good mixture ekak tiya ganna... ekai oya Idle ekedi ohoma pissu natanne..

    emission report ekak gattot aniwaa Idle eke CO wadi wela ati mixture eka rich wela....

    habai oya widiyata oyata duwanna puluwan.. kaalayak divvot plug ikmanata sauttu wei, emission test wala balapai, fuel consumption aul wei..

    Scan test ekak karala balanna... Sensor doshayak.. report eke anuwa wisanduma denna...

    " oya kiyana dewal anuwa Mage idea eka mekai"

    Jaya wevaaaaaaaaaa...............!!!
     
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;18181177 said:
    මිනිස්සු බය කරන්න එපා යකෝ:growl::growl::growl::growl::growl:

    මූ කෝච්චි පාර මැද සොලූන එක නවත්තන් ඉදී

    120 යේ ගියර් බොක්ස් එක සංවාසයේ යෙදිලම ගියා සිංහලු. වාහනේ රෙස් වෙනවා යන්නේ නෑ. ගියර් ඔයිල් ප්‍රෙශර් වෙන්නේ නෑ. ටෝක් කන්වර්ටරේ රති කෙලියේ යෙදෙනවා වෙන්න බැරිද? ක්ලච් ප්ලේට් ප්‍රෙශර් ප්ලේට් සේරම අලුත්

    ඔයිල් ප්‍රෙෂර් වෙන්නේ නැති නම් ඔයිල් පම්ප් එක සෙත්තපොච්චි වෙලා ඇති...
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;18181189 said:
    අපෝ ඔය ටික හදන්න උපරිම ලක්ශ දෙකහමාරක් යයි. මහේශ් ඕක දෙකයි විසිපහකට වගේ කරල දෙයි:cool::cool:

    (අඩෝ මහේශ් මගේ කමිශන් එක දීපන් )

    මේක හදල හරියන්නේ නෑ...

    මේකට 2JZ Twin Turbo 50 PSI දුවන එන්ජිමක් දාලා, 6 Speed Getrag ගියර් පෙට්ටියක් දාලා, Rear Wheel Drive වලට හරවලා, LSD එකක් දාලා, Branded Staggered Alloy Wheel සෙට් එකක් දාල, Michelin හරි Pirelli ටයර් සෙට් එකක් දාලා, රෝද හතරම Brembo Disc බ්රේක් කරලා, Coil Overs සෙට් එකක් දාලා, මුළු බොඩියම Carbon Fiber වලින් හදලා තමා මේක ගොඩ ගන්න වෙන්නේ සිංහලයෝ....:yes::yes::yes:

    ඔය ඔක්කොම කරන්න මූව කැමති කරලා දුන්නොත් මුළු බිලෙන් 20% උඹට කමිෂන් එක දෙන්නම්... :lol::lol::lol:

    0b9da5b9.jpg
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;18181224 said:
    1. හුලං බැහැලා ගලවලා ස්පේයාර් වීල් එක දාගත්තා. ඒත් මම බැලුවා මේක අනික් පැත්තේ රෝදයක්දවත් කියලා. වැරදි පැත්තටද දාලා තියෙන්නේ?:sorry:
    2. නෑ නෑ. ස්ටෙපර් නෙමේ.ඔය උබ කිව්ව අටමගලේ විතරක් නෙමේ වාහනේ සියලුම දේවල් පව්ල කියන විදිහටයි පාලනේ වෙන්නේ. මාසෙකට 5500ක් දෙනවා. 5000 තෙල් ගහන්න. ඉතුරු පන්සීය මාසේ තෙල් ටික ඉවර උනාම බස් එකේ යන්න:D:D
    3. අපෝ ඔය කරන්ට් එක වදින වැඩ මම කරන්නේ නෑ:nerd::nerd:

    1. ගලවපු රෝදේ මතක් කරලා විසි කරලා දාපන්.. ඕවගේ එක පාරක් හුලන් ගියාම ආයේ පාවිච්චි කරන්න බෑ..
    2. වාහනේ විතරක් නෙමේ බන්.. බැඳපු උන් කියන විදියට කාලගුණෙත් දැන් පාලනය කරන්නේ පව්ලට ඕනි විදියටලු..
    3. අපෝ.. High Voltage ග්ලවුස් නැතිව බැටරියට අතවත් තියන්න එපා..
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    1. ඔබගේ රථයේ වැකුම් ලීක් එකක් ඇත.
    2. ඔබගේ රථයේ IAC Valve එකේ අවුලක් ඇත.
    3. ඔබගේ රථයේ TPS එකේ අවුලක් ඇත.
    4. ඔබගේ රථයේ Lambda Sensor එකේ අවුලක් ඇත. (කලාතුරකින් වෙන දෙයක්)
    5. ඔබගේ රථයේ MAP/MAF Sensor එකේ අවුලක් ඇත.

    Throttle Body Cleaner එකක් මිලදී ගත් පසු වහාම මෙම නූලට වාර්තා කරනු. :lol::lol:

    කොල්ලට හිත නිදහසෙන් අවුරුදු කන්න ඕන කියල හිතන්න තිබ්බ නේද මල්ලියේ මෙහෙම ලියන්න කලින්...:sorry::sorry::sorry:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මලා. ඔය සේරම? :shocked::shocked: :no::no::no::no::baffled::dull:

    :( :( :( :( :( :( :( :(

    ඔය ඔක්කොම නෙවෙයි ඔතනින් එකක් දෙකක් තියෙන්න පුළුවන් .. ක්ලීනර් එක ගෙනල්ල කියහන් ඉස්සෙල්ලම වැකුම් ලීක් තියෙනවද කියල බලන්න ඕන... ඊට පසුව අනික්වා..හෝර්ස් එකක වැකුම් ලීක් එකක් තිබිල අහු උනොත් ඉතින් උඹ ගොඩ.... ඉන්ලට් මනිෆෝල්ඩ් එකෙන් ලීක් නම් ඉතින් වැඩේ ටිකක් පරිප්පු කන්න වෙන වැඩක්.. සෙන්සර් නොවේවා කියා පතමි....AC ON කරලා තියෙනකොට ප්‍රශ්නයක් නැතිද කියලත් බලල කියන්න..විශේෂයෙන් AC thermostat එක off උන වෙලාවට..
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18181386 said:
    නවත්තලා ටිකක් වෙලා තිබ්බහම ආයේ අගේට යනවා

    ගණන් ගන්න එපා ඔය වයසට ඔහොම තමයි :yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18181386 said:
    නවත්තලා ටිකක් වෙලා තිබ්බහම ආයේ අගේට යනවා

    එක දිගට drive කරන්න බැහැ කියලනේ ඔය කියන්නේ..දෙන්නටම තියෙන්නේ එකම ලෙඩේ වගේ..ටික කලක් යද්දී ඉබේම හරි නොගියොත් :sorry::sorry::sorry:
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :rofl: හෆොයි..... රෙන්ට් එකට වාහනේ දුන්න එකා...... :baffled:

    :yes::yes::yes: ආපහු දෙනකොට වයිපර් බ්ලේඩ් දෙක අලුතෙන් දාල දෙන්න වෙලා තියෙන්නේ දැනටම . හරවන හැම හන්දියකම මහා කට්ට අව්වේ වැහි බින්දුවක් නැතුව වයිපරේ දාල වයිපර් බ්ලේඩ් දෙක දැනටම විනාසයි..
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    :yes::yes::yes: ආපහු දෙනකොට වයිපර් බ්ලේඩ් දෙක අලුතෙන් දාල දෙන්න වෙලා තියෙන්නේ දැනටම . හරවන හැම හන්දියකම මහා කට්ට අව්වේ වැහි බින්දුවක් නැතුව වයිපරේ දාල වයිපර් බ්ලේඩ් දෙක දැනටම විනාසයි..

    මටත් ඕක වෙනවා බන්.... UK Spec ඒවා Test Drive යනකොට පස්සෙන් එන එකා අමතලා යනවා හොඳට.. :lol::lol::lol::lol:
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    ඉස්සෙල්ලා Throttle Body Cleanerඑකක් අරන් මේ නූලට වාර්තා කරලා හිටපං.මහේෂ් කියයි ඊලඟට කරන්න ඕනි දේ:yes::yes::yes::yes:

    අද හවසට ගන්නම්. හොඳ බ්‍රෑන්ඩ් මොනවද තියෙන්නේ? නැත්තං ඕනම එකක් අවුලක් නැද්ද?:rolleyes:

    රත්තරං;18181177 said:
    මිනිස්සු බය කරන්න එපා යකෝ:growl::growl::growl::growl::growl:

    මූ කෝච්චි පාර මැද සොලූන එක නවත්තන් ඉදී

    මේ වෙවුලනවා දැනටමත් :nerd::nerd::nerd:

    රත්තරං;18181189 said:
    අපෝ ඔය ටික හදන්න උපරිම ලක්ශ දෙකහමාරක් යයි. මහේශ් ඕක දෙකයි විසිපහකට වගේ කරල දෙයි:cool::cool:

    (අඩෝ මහේශ් මගේ කමිශන් එක දීපන් )

    ලඟදි කොන්ක්‍රීට් එකක් දානවා. මම මේක දාන්න කියල බැලුවේ. හයියට තියෙයිනෙ. :baffled::baffled:

    Lambda sensor eke case ekak nam no load condition eke race karala allan indaddi car eka kadi kadi race wenne... hariyata accelarator eka paaga paaga atharinava wagee... anika Idle eka godaak wadi wenava kelinma Lambda ekata haniyak wela nam... (eka itin vahanen vahaneta depend wenava)

    mata nam hitenne oya wage case ekak enna bohoo durata ida tiyanava MAP sensor eke aulak.. ehema nattan Lambda sensor eke mokada vahane happuna kivva nisa haniyak wenna puluwan..

    ekko socket eke loose conection ekak.. (vahane happunata passe kivva neda... Sock ekata socket aulak ennat puluwan) habai map eka aul unat oya engime ECU eken balance karanava fuel mixture eka... habai eken balance karanne ekko IDLE circuit eka ehema nattan main eka... aniwaa eka pattak aul.. mainly focus karanne accelarate karala yaddi good mixture ekak tiya ganna... ekai oya Idle ekedi ohoma pissu natanne..

    emission report ekak gattot aniwaa Idle eke CO wadi wela ati mixture eka rich wela....

    habai oya widiyata oyata duwanna puluwan.. kaalayak divvot plug ikmanata sauttu wei, emission test wala balapai, fuel consumption aul wei..

    Scan test ekak karala balanna... Sensor doshayak.. report eke anuwa wisanduma denna...

    " oya kiyana dewal anuwa Mage idea eka mekai"

    Jaya wevaaaaaaaaaa...............!!!

    Thank you macho. Balamu!! :):):)

    මේක හදල හරියන්නේ නෑ...

    මේකට 2JZ Twin Turbo 50 PSI දුවන එන්ජිමක් දාලා, 6 Speed Getrag ගියර් පෙට්ටියක් දාලා, Rear Wheel Drive වලට හරවලා, LSD එකක් දාලා, Branded Staggered Alloy Wheel සෙට් එකක් දාල, Michelin හරි Pirelli ටයර් සෙට් එකක් දාලා, රෝද හතරම Brembo Disc බ්රේක් කරලා, Coil Overs සෙට් එකක් දාලා, මුළු බොඩියම Carbon Fiber වලින් හදලා තමා මේක ගොඩ ගන්න වෙන්නේ සිංහලයෝ....:yes::yes::yes:

    ඔය ඔක්කොම කරන්න මූව කැමති කරලා දුන්නොත් මුළු බිලෙන් 20% උඹට කමිෂන් එක දෙන්නම්... :lol::lol::lol:

    0b9da5b9.jpg

    මචන් ලේසියෙන්ම මැරෙන්න පුලුවන් විදිය මොකක්ද? :confused::confused::confused::confused:

    කොල්ලට හිත නිදහසෙන් අවුරුදු කන්න ඕන කියල හිතන්න තිබ්බ නේද මල්ලියේ මෙහෙම ලියන්න කලින්...:sorry::sorry::sorry:

    අනේද කියන්නේ අයිය‍ෙ.:baffled::baffled::baffled: මම හෙට හවස අනුරාධපුරේ යන ගමනෙන් පටන් ගත්තම මේ දවස් 5ට කිලෝමීටර් 1000+ ගමන් සෙට් වෙලා තිවෙන්නේ. :yes::yes:
     
    Status
    Not open for further replies.