EK Married Club-14

Status
Not open for further replies.

imranakbar

Member
Dec 9, 2011
339
47
0
colombo and Kandy
kattiy kiyannako honda thanak trip ekak yanna.. adai hetai dawas dekema kohe hari yanna inne :rolleyes:

enawada yanna apith ekka N'eliya ?:rolleyes:

:yes:Koththamalli kola,mint kola dekama damma..sawanuth kiyanne mokadda?:confused:

sawan kiyanne ara oya buriyani dala thiyena loku pingana wage eka? anna eka :D hari nam kattiya oya pingana wata karagena wadiwela kanna one :yes: it means unity in your family :love::D
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Sinhalu biriyani heduwa chicken grevy ekka :P thawa fried chicken uth heduwa late nisa demme ne :P


    w2bo1w.jpg
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හුටා එහෙනම් පොල්හේනේ යන්න කලින් දෙපාරක් හිතන්න ඕනි...:baffled:
    නුවරත් වහිනවලු.:(

    Ow mama ada polhena yanna hitiye...koheda wessa ban ude indan
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Ane mata therenne na appa..mama tinypic ekata upload karala eke link eka danne me..mona welada manda..:(

    ඔය ලින්ක් එක ක්ලික් කලාම ෆොටෝ එක උඩයට මාරුවෙලා පේන්නේ..:baffled:

    ඔය ෆෝන් එකෙන්ද අප්ලෝඩ් කරන්නේ.. ඕක ටයිනි පික් එකෙන්වත් රිසයිස් කරලා පෝස්ට් කරනකොට ඉගේජ් අයිකන් එක ක්ලික් කරල එකට ලින්ක් එක කොපි කරල දාන්න. ඉමේග් එක උඩ ක්ලික් කලාම හරියට පේනව.


    imgur එකේ අප්ලෝඩ් කරන්න ඔයිට වඩා මාර ලේසියි ඒක..:yes:
     
    Status
    Not open for further replies.