වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

janaka5130

Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    රත්තරං;18182338 said:
    බාසා ආගිය අතක් නෑ. බාලා හදලා හයිකරනවට වඩා ලාබයි තියල දාන එක

    පොඩි සැකේකුත් තියෙනවා.වයිපරේගේ කාර් එකේ R D N වගේ නෙමේ මේකේ තියෙන්නේ. වයිෆ් එක දවසයි පැද්දේ පහුවෙනිදට පහුවෙනිදා ලෙඩේ ආවා. රිවර්ස් එකටවත් කෙලල ඇරියද මන්ද:rolleyes::rolleyes:
    බාසා අවුරුදු කනවා ඇති බං.:yes::yes: ඕකේ ගියර් බොක්ස් එක කීයක් වෙනවද බං? :(වයිෆ්ට හදල දෙන්න කියහං උඹේ පර්ස් එකෙන් සල්ලි අරන් හදල දෙයි:lol::lol:
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    PM බලන්න විදියක් නැතෝ.. අවම පහසුකම් යටතේ එලකිරියට ලොග් වෙලා සිටින්නේ.. PM බැලීමට ගියොත් නැවත ත්‍රෙඩ් එකට ගොඩවීමට පැයක් හමාරක් .....

    හැපෝයි. :shocked::shocked::shocked: මං නොම්මරේ ඉල්ලුවේ කෝල් එකක් දෙන්න. :D
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18182338 said:
    බාසා ආගිය අතක් නෑ. බාලා හදලා හයිකරනවට වඩා ලාබයි තියල දාන එක

    පොඩි සැකේකුත් තියෙනවා.වයිපරේගේ කාර් එකේ R D N වගේ නෙමේ මේකේ තියෙන්නේ. වයිෆ් එක දවසයි පැද්දේ පහුවෙනිදට පහුවෙනිදා ලෙඩේ ආවා. රිවර්ස් එකටවත් කෙලල ඇරියද මන්ද:rolleyes::rolleyes:

    එය එසේ වීමට බොහෝ දුරට ඉඩ තිබේය ... මාගේ ඇසන්ට් කොටයෙන් බවලත් කෙනෙකුට රිය පුහුණුව ලබාදීමට ඉදිරිපත් වූ පිනට කෘතගුණ සැලකීමක් වශයෙන් D ගියරයේ ඉදිරියට යන වාහනය P position එකටම දමා මාගේ ඇසන්ට් කොටයට හා මට ඉතාමත් අනගිබවනීය ආකාරයෙන් කෘතගුන දැක්වූ අවස්තාවක් මා මීට පෙර අත් වින්ද ඇත. දකුණේ ඉපදුනු නිසා වැඩ දන්නා පොල් මාමා දත් ඇන්ද යන්තම් බේරාගත්තේය..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18182285 said:
    පොඩ්ඩක් වයර් කෑල්ලක් අල්ලලා ගාවලා බලපන්කෝ... අම්මෝ වැදුනොත් එහෙම ආයේ කෙලින්ම කන්‍යාවෝ 72 ගාව තමා නවතින්නේ

    මචන් රේඩියේටරේට ටැප් එකක් හයිකරගන්න බැරිද? ඔය දුර ගමන් යන වෙලාවක තේකක් හදන් බොන්න:confused:

    මම නම් බං හදිස්සියට යටින් හෝස් එක ගලවලා උණු වතුර ටික ගන්නවා. ඔය සීතල පලාත් වලදී එන්ජිමේ පිහිටෙන් තමයි නාගන්නේ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18182296 said:
    ආයෙත් අහලා...

    අපේ ගෙවල්වල 230 බල්බ් එකකට වඩා කාර් එකේ ලයිට් එක කොච්චර එලියද? ඉතින් හිතාගනින්කො

    ඔව් බං. මේ සමහරුන්ට මේවගේ තියන බරපතල කම තේරෙන්නේ නෑ. මම නම් ෆියුස් එකක් වත් ගලවන්නෙ නෑ බං, බැට්‍රිය ගලවන්නෙ නැතුව.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18182301 said:
    ඩියුරෙක්ස් කියල එකක් තියෙනවා. ඒක තමා හොදම

    අම්මෝ ඒක ගනං වැඩීනේ බං. බුජ් එක නම් ලාබයි.
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    බ්රේක් ඔයිල් ටැංකිය ගාව තියන පොඩි රබර් බටේ හයිවෙලා තියන ඩයප්‍රම් එකට වයර් දෙකක් හයිවෙලා තිබේනම් එම ක්ලිප් එකක්ද ගලවා ස්ටාර්ට් කොරල බලන්න..

    එමමයි. :(:(:(:(:(:(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බාසා අවුරුදු කනවා ඇති බං.:yes::yes: ඕකේ ගියර් බොක්ස් එක කීයක් වෙනවද බං? :(වයිෆ්ට හදල දෙන්න කියහං උඹේ පර්ස් එකෙන් සල්ලි අරන් හදල දෙයි:lol::lol:

    ජරාම කාලේ වැඩේ සෙට් උනේ බන්

    වයිපරේගේ කාර් එක තමා දුවන්නේ දැන්. අරක පැදලා මේක පදිද්දි බස් එහෙම ඉස්සරහට එනකොට චූ බර හැදෙනවා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එය එසේ වීමට බොහෝ දුරට ඉඩ තිබේය ... මාගේ ඇසන්ට් කොටයෙන් බවලත් කෙනෙකුට රිය පුහුණුව ලබාදීමට ඉදිරිපත් වූ පිනට කෘතගුණ සැලකීමක් වශයෙන් D ගියරයේ ඉදිරියට යන වාහනය P position එකටම දමා මාගේ ඇසන්ට් කොටයට හා මට ඉතාමත් අනගිබවනීය ආකාරයෙන් කෘතගුන දැක්වූ අවස්තාවක් මා මීට පෙර අත් වින්ද ඇත. දකුණේ ඉපදුනු නිසා වැඩ දන්නා පොල් මාමා දත් ඇන්ද යන්තම් බේරාගත්තේය..

    පොල් මාමා ඉතින් අහින්සක කමට වාහනේ එලවන ලමයගේ සම්ප් එකේ ඔයිල් ලීක්ද කියලා චෙක් කරන්න ඇති. ඒකනේ එයා වාහනේ ගියර් මාරු කලේ:cool::cool:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18182470 said:
    ජරාම කාලේ වැඩේ සෙට් උනේ බන්

    වයිපරේගේ කාර් එක තමා දුවන්නේ දැන්. අරක පැදලා මේක පදිද්දි බස් එහෙම ඉස්සරහට එනකොට චූ බර හැදෙනවා

    ඉතිං හිතපං මරුටියක් එහෙම පැද්දනම් :lol: නිකං පොල්වත්ත දෙහිවල ගියා වගේ තියෙයි.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම නම් බං හදිස්සියට යටින් හෝස් එක ගලවලා උණු වතුර ටික ගන්නවා. ඔය සීතල පලාත් වලදී එන්ජිමේ පිහිටෙන් තමයි නාගන්නේ.

    මරු අයිඩියා එක බන්..උනු වතුර ටිකක් නාගන්නම මොඩිෆයි කරගන්න ඕනේ:yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔව් බං. මේ සමහරුන්ට මේවගේ තියන බරපතල කම තේරෙන්නේ නෑ. මම නම් ෆියුස් එකක් වත් ගලවන්නෙ නෑ බං, බැට්‍රිය ගලවන්නෙ නැතුව.

    අනික ඔය කෲස් කන්ට්‍රෝල් හරිම බයානකයි. මම දන්න එකෙක් කෲස් ඔන් කලා. ඕෆ් කරන්න බලනකොට ඕෆ් වෙන්නේ නෑලු. අන්තිමේ තෙල් ඉවරවෙනකන් පිට්ටනියකට දාන් රවුම් පැද පැදා උන්න. හොද වෙලාවට පිට්ටනියක් සෙට් උනේ:D:D
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    කට්ටියම අවුරුද්දට බිලා වැඩි වෙලා වගේ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18182489 said:
    අනික ඔය කෲස් කන්ට්‍රෝල් හරිම බයානකයි. මම දන්න එකෙක් කෲස් ඔන් කලා. ඕෆ් කරන්න බලනකොට ඕව් වෙන්නේ නෑලු. අන්තිමේ තෙල් ඉවරවෙනකන් පිට්ටනියකට දාන් රවුම් පැද පැදා උන්න. හොද වෙලාවට පිට්ටනියක් සෙට් උනේ:D:D

    බලහං ඉතිං අපිට උනානම් අහල පහල පිට්ටනියක් වත් නෑ.
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;18182489 said:
    අනික ඔය කෲස් කන්ට්‍රෝල් හරිම බයානකයි. මම දන්න එකෙක් කෲස් ඔන් කලා. ඕෆ් කරන්න බලනකොට ඕෆ් වෙන්නේ නෑලු. අන්තිමේ තෙල් ඉවරවෙනකන් පිට්ටනියකට දාන් රවුම් පැද පැදා උන්න. හොද වෙලාවට පිට්ටනියක් සෙට් උනේ:D:D

    අපේ යාර්ඩ් එකේ එකකටත් ඔහොම උනා.. වෙලාවට කටුනායක-කොළඹ හයිවේ එක තිබ්බ... වාහනේ එකට දාලා තෙල් ඉවර වෙනකල් අරන් ගිහින් ආයෙම එහෙම වෙයි කියන බයට කැරියර් එකේ පටවගෙන ආවේ නැවතුනු තැන ඉඳන්...

    ඒක නෙමේ... අපේ ඩීල් එකට මොකද කියන්නේ..අරුගේ සොලුනා වැඩේට??
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18182481 said:
    මරු අයිඩියා එක බන්..උනු වතුර ටිකක් නාගන්නම මොඩිෆයි කරගන්න ඕනේ:yes::yes:

    මතක ඇතුව පිත්තල ටැප් එක දාගනිං. යකඩ එක දැම්මොත් රේඩියේටරේ ප්‍රෙෂර් එක නැති වෙනවා.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බලහං ඉතිං අපිට උනානම් අහල පහල පිට්ටනියක් වත් නෑ.

    එහෙනම් අනිවා උබට පට් ගාලා වාහනෙන් බැහැලා ඇවිත් එක රෝදයක් උස්සන් ඉන්න වෙනවා. අනාතයිනේ ඉතින්:sorry::sorry:
     
    Status
    Not open for further replies.