බාසා අවුරුදු කනවා ඇති බං.රත්තරං;18182338 said:බාසා ආගිය අතක් නෑ. බාලා හදලා හයිකරනවට වඩා ලාබයි තියල දාන එක
පොඩි සැකේකුත් තියෙනවා.වයිපරේගේ කාර් එකේ R D N වගේ නෙමේ මේකේ තියෙන්නේ. වයිෆ් එක දවසයි පැද්දේ පහුවෙනිදට පහුවෙනිදා ලෙඩේ ආවා. රිවර්ස් එකටවත් කෙලල ඇරියද මන්ද![]()

ඕකේ ගියර් බොක්ස් එක කීයක් වෙනවද බං?
වයිෆ්ට හදල දෙන්න කියහං උඹේ පර්ස් එකෙන් සල්ලි අරන් හදල දෙයි






