වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මතක ඇතුව පිත්තල ටැප් එක දාගනිං. යකඩ එක දැම්මොත් රේඩියේටරේ ප්‍රෙෂර් එක නැති වෙනවා.

    ලෝකල් ඒවා නම් දාන්න එපා... හොඳ වර්ගෙක එකක් දාපන්.. HKS, Blitz, Greddy වගේ එකක් අරන් දාපං.. තව ටිකක් වියදම් කරන්න පුලුවන්නම් Halltech, Motec, KMS, Spoon වගේ එකක් දැම්මත් අවුලක් නෑ..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අපේ යාර්ඩ් එකේ එකකටත් ඔහොම උනා.. වෙලාවට කටුනායක-කොළඹ හයිවේ එක තිබ්බ... වාහනේ එකට දාලා තෙල් ඉවර වෙනකල් අරන් ගිහින් ආයෙම එහෙම වෙයි කියන බයට කැරියර් එකේ පටවගෙන ආවේ නැවතුනු තැන ඉඳන්...

    ඒක නෙමේ... අපේ ඩීල් එකට මොකද කියන්නේ..අරුගේ සොලුනා වැඩේට??

    කැරිය? කව්ද ඩෝ කැරිය..... ගෙනෙව් මගේ වලතර මන්නේ:angry::angry::angry:

    උගේ වාහනේ නෙමේ බන් අන්න හාට් ඇටෑක් හැදිලා උබ දුන්න ලෙඩ සෙට් එකට.. දැන් උබට තමා ලමයි 6ක් එක්ක උගේ දරු පව්ල නඩත්තු කරන්න වෙන්නේ. අම්මෝ මමනම් ඕවා දැක්කෙත් නෑ මොකුත් කිව්ව්ත් නෑ :sorry::sorry:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;18182535 said:

    මට මතක නෑනේ.. :confused::confused::confused:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඉතිං හිතපං මරුටියක් එහෙම පැද්දනම් :lol: නිකං පොල්වත්ත දෙහිවල ගියා වගේ තියෙයි.

    හුටා පොලයියා මරුටියක්ද පදින්නේ... අනේ සාදු.. කැම්රි පැදලා ඕක පදිද්දි සනී ලියෝන් එක්ක හනිමූන් ගිහින් ඇතිත් පිටකොටුවේ බඩුවක් ඉබිනවා වගේ ඇති:lol::lol::lol::lol:

    ඒ කොහොම උනත් මම මෙහෙම කිව්ව කියල පොලයියට කියන්න එපා ඕන්..
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඉතිං හිතපං මරුටියක් එහෙම පැද්දනම් :lol: නිකං පොල්වත්ත දෙහිවල ගියා වගේ තියෙයි.

    කොයි පිටුවෙද බන් ඒ සීන් එක තියෙන්නේ? දැක්කේ නෑනේ??
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    කාර් එකේ බ්රේක් මදි සිංහලු.. :(:( අවුරුද්දෙන් පස්සේ අලුතෙන් කැලිපර් රෙපෙයාර් කිට් එකකුයි, සිලින්ඩර් රෙපයාර් කිට් එකකුයි දාලා මුළු සිස්ටම් එකම ෆලශ් කරලා බ්රේක් ඔයිල් වෙනුවට Nissan matic J ATF දාන්න කියලා බැලුවේ.. අවුරුදු 5ක් 6ක් කිසිම වදයක් නැතිව දුවන්න පුළුවන්..
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    ගොඩක් දවසකින් කතාවක් අරන් එන්න බැරි උනා බන් ගජ රාමෙට වැඩ . කොටස් වශයෙන් පලකරන්න හදන්නේ .
    කමක් නැද්ද?
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කාර් එකේ බ්රේක් මදි සිංහලු.. :(:( අවුරුද්දෙන් පස්සේ අලුතෙන් කැලිපර් රෙපෙයාර් කිට් එකකුයි, සිලින්ඩර් රෙපයාර් කිට් එකකුයි දාලා මුළු සිස්ටම් එකම ෆලශ් කරලා බ්රේක් ඔයිල් වෙනුවට Nissan matic J ATF දාන්න කියලා බැලුවේ.. අවුරුදු 5ක් 6ක් කිසිම වදයක් නැතිව දුවන්න පුළුවන්..

    අපේ රටේ සිංහලු මචන් සාමාන්‍යන් බ්‍රේක් ඇරෙන්න අනික් සියල්ල හදනවා වාහනවල:lol::lol:. ඔය පරන (2000න් පහල ) වාහන වලින් 75% බ්‍රේක් අප්සෙට්. එක්කෝ පැත්ත අදිනවා. එක්කෝ බ්‍රේක් නෑ. එක්කෝ අඩුම තරමේ බ්‍රේක් කෑගහනවවත්. මමනම් මාස 3කට සැරයක් පොඩ්ඩක් අවුස්සලා බලනවා. දුර දිවෙන හැටියට ඇමිලිලා තියෙයි ගහන වෙලාවට වැදුනේ නැත්නම්
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    රත්තරං;18182470 said:
    ජරාම කාලේ වැඩේ සෙට් උනේ බන්

    වයිපරේගේ කාර් එක තමා දුවන්නේ දැන්. අරක පැදලා මේක පදිද්දි බස් එහෙම ඉස්සරහට එනකොට චූ බර හැදෙනවා
    එහෙනං පරිස්සමින් පල
    රත්තරං;18182537 said:
    ප්ලාස්ටික් එකක් දාන්න බැලුවේ:nerd::nerd:

    මචං හෑන්ඩ් ෂවර් එකක් වගේ හයි කරන්න බැරිද බං. නැවැත්තුවා ෂවර් එක ඇරියා නෑවා
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ගොඩක් දවසකින් කතාවක් අරන් එන්න බැරි උනා බන් ගජ රාමෙට වැඩ . කොටස් වශයෙන් පලකරන්න හදන්නේ .
    කමක් නැද්ද?

    දාපන් දාපන් කොටස් වශයෙන් උනාට කමක් නැහැ.. :love::love::love:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එහෙනං පරිස්සමින් පල

    මචං හෑන්ඩ් ෂවර් එකක් වගේ හයි කරන්න බැරිද බං. නැවැත්තුවා ෂවර් එක ඇරියා නෑවා

    මේ දවස්වල මම ගියර් ඔයිල් වලින් නානවා සිංහලු:lol::lol:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18182546 said:
    හුටා පොලයියා මරුටියක්ද පදින්නේ... අනේ සාදු.. කැම්රි පැදලා ඕක පදිද්දි සනී ලියෝන් එක්ක හනිමූන් ගිහින් ඇතිත් පිටකොටුවේ බඩුවක් ඉබිනවා වගේ ඇති:lol::lol::lol::lol:

    ඒ කොහොම උනත් මම මෙහෙම කිව්ව කියල පොලයියට කියන්න එපා ඕන්..

    යන්තම් සන්තම් Hijet කට්ටක් හොයාගත්ත රෙන්ට් එකට. අවුරුද්ද පහු වෙලා දවස් 5 ක් යන්න කලින් මටම කියල එකක් ගන්න කියල තමයි හිතන් ඉන්නේ අයෙත්. එත් ඉතින් ගන්න එක මාස හයක් දුවල ලක්ෂයක් දෙකක් තියාගෙන විකුනන්න පුළුවන් එකක් එපයි ගන්න.. රත්තරන් වලට වඩා ගණන් අපිටත් වඩා වයස වාහන කටු..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එමමයි. :(:(:(:(:(:(

    තව ටිකක් කල්පනා කල යුතුයි.. AC දැම්මම Idle up ON /OFF වෙනවා වගේ අල්ලනවා අතාරිනව වගේද RPM වැඩි වෙන්නේ? නැත්තම් ටික ටික වැඩි වෙනවද ?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    යන්තම් සන්තම් Hijet කට්ටක් හොයාගත්ත රෙන්ට් එකට. අවුරුද්ද පහු වෙලා දවස් 5 ක් යන්න කලින් මටම කියල එකක් ගන්න කියල තමයි හිතන් ඉන්නේ අයෙත්. එත් ඉතින් ගන්න එක මාස හයක් දුවල ලක්ෂයක් දෙකක් තියාගෙන විකුනන්න පුළුවන් එකක් එපයි ගන්න.. රත්තරන් වලට වඩා ගණන් අපිටත් වඩා වයස වාහන කටු..

    පිට රටක ඇවිදලා ඇවිත් මෙහෙ වාහන ගන්න යනකොට ඇඩෙනව බන්

    ඒකෙම අනික් පැත්ත වෙනවා පිට රටවල ගෙවල් කුලී ගෙවද්දි
     
    Status
    Not open for further replies.