මතක ඇතුව පිත්තල ටැප් එක දාගනිං. යකඩ එක දැම්මොත් රේඩියේටරේ ප්‍රෙෂර් එක නැති වෙනවා.
ලෝකල් ඒවා නම් දාන්න එපා... හොඳ වර්ගෙක එකක් දාපන්.. HKS, Blitz, Greddy වගේ එකක් අරන් දාපං.. තව ටිකක් වියදම් කරන්න පුලුවන්නම් Halltech, Motec, KMS, Spoon වගේ එකක් දැම්මත් අවුලක් නෑ..




නිකං පොල්වත්ත දෙහිවල ගියා වගේ තියෙයි.

mata altoth na bolaw, kagewath laga kotayak nadda 