EK මහා කඹ ඇදීමේ තරගය-2015 - IV

thanujaka

Well-known member
  • :rofl::rofl:මම ආවොත් මේ පැත්තේ කීප දෙනෙක් සියදිවිහානි කරගන්නවලු..අපරාදේ තරුණ ජීවිත..ඒකයි ටිකක් බැලුවේ..:sorry:

    එක අවුලක් නෑ.. ඩෝසර් එකක් කුළියට ගන්න යන්නේ 4000යි..
    ගත්ත.. වළක් කැපුවා... සේරම දැම්ම... වැහුව..
    පෙට්ටි සහ මල් වඩම් අනවශ්‍යයි...:cool:
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    අපි කොහොමද කියලා ඒගොල්ලො ඒ කාලේ ඉදන් දන්නවා. උඹලා ඉන්න පැත්තට වැැටුන නම් නරියන්ට කුකුල්ලු බාර දුන්න වගේ තියෙයි.

    :rofl::rofl::rofl:
    KPZඑක කුකුල්ලු නැ සහෝදර සහෝදරියන් ඉන්නේ අපේ සහෝදර ඇරයුම පිලි අරගෙන උබත් වරෙන් KPZ ටීම් එකට ..සුපිරි සෙට් එක අතරට එන්න තියෙන අවස්ථාවට පයින් ගහන්න එපා .. අදම සෙට් වෙයං මචන් .. :yes:


     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    k55u9.jpg
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    Team KPZ වෙත ඔබේ වටිනා චන්දය ලබාදෙන්න, HENRY L පිලේ කුකුලන්ට නොරැවටෙන්න.
    :D:D
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    මට කඹ අදින්න බැහැ... ඕනෑමනම් බලාගෙන ඉන්නම් ඔයාල අදින්න...
    අපි මෙහෙ 304 සෙල්ලම් කරනවා...

    Appreciate if you can vote for our team.

    THE POWER OF REAL TUGGERS

    TEAM HENRY L

    එක්වන්න අප සමඟ
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එක අවුලක් නෑ.. ඩෝසර් එකක් කුළියට ගන්න යන්නේ 4000යි..
    ගත්ත.. වළක් කැපුවා... සේරම දැම්ම... වැහුව..
    පෙට්ටි සහ මල් වඩම් අනවශ්‍යයි...:cool:

    අපිට ඉතින් ගිනිකන හිත් නෑනේ..:sorry::rofl::rofl::P
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    Team KPZ වෙත ඔබේ වටිනා චන්දය ලබාදෙන්න, HENRY L පිලේ කුකුලන්ට නොරැවටෙන්න.
    :D:D
    :yes::yes: (HENRY L )කුකුල්ලු සමග වාසයෙන් මිදී KPZටීම් එකට සෙට් වෙන්න...:yes:
    හිත හොද සහෝදර බැදීමක වටිනාකම
    KPZටීම්:yes: